හාල් නැතුව උබලා කිරිබත් උයන්නේ කොහොමද ?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    කැකුළු හාල් නැත්ද ? මම ගෙනාව 25 වෙනිදා .... කිලෝව 260 ..

    මම තලවතුගොඩ...

    ලුණූ නෑලුද ?

    සතොසෙ තිබුන නෙ පැකට් එකක් ගෙනාව ... ලුණු ගොඩක් කන්නෙ නෑනෙ
    ඔයා මෙතුමව අදුරනවද @Solo Rider
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    @nul

    නූගත් අඩු ආදායම් ලාබී රාජය සේවකයෙක්නේ.අපේ ගෙදර මිනිස්සු මුගේ පඩියට වඩා ටැක්ස් ගෙවනවා ලොල්... 35000 පඩියෙන් ජීවත් වෙන්නේ කොහොමද බන් අපිට මාසෙට මස්මාලු එලවලු වලට විතරක් උයිට වැඩිය යනවා මාසෙට😂.

    A/L කොමස් කරලා තියෙන්නෙ ගොන් පොන්නයා ඒකත් යන්තන් පාස්..අඩුම ඩිප්ලෝමා එකක් වත් කරලා නෑ..

    https://elakiri.com/threads/මොකක්ද-කරන්න-පුළුවන්.1994738/

    එලවලු කඩේක වැඩ කරලා තියෙන්නේ.පස්සේ රජයේ රස්සවකට ගිහින් 35000😂 ක.
    https://elakiri.com/threads/මොකක්ද-කරන්නෙ.1968703/

    කොල්ලෝකාරයෙකුත් වෙලා පස්සේ..
    පයිය නගින්නෙත් නෑලු කෙල්ලොන්ව ෆීල් වෙන්නෙත් නෑලු..

    https://elakiri.com/threads/සෙස්-ප්%E2%80%8Dරශ්නයක්.2042944/

    අවුරුදු 32 ක නාකි හුත්තෙක් ජීවිතේම ෆේල්
    https://elakiri.com/threads/කෙල්ලෙක්-බඳීන්න.2131450/

    බල්ලව වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න බැරි හිගන පොන්නයෙක්.
    https://elakiri.com/threads/බල්ලගෙ-පස්ස-පණ-නැතුව-යනව-වගේ-😔.2151268/

    මේ වගේ උන් තමා රාජය සේවයේ ඉන්නේ යට ලෙවල් එකේ.ඔන්න ඕක තමා ප්‍රශ්නේ.ලපයට මෙච්චර පුක දෙන්නේ අස්වැසුමට නම දාගන්නලු.

    අම්මො යකෝ අමු නූගත් හිගන්නෝ එක්කනේ අපි මේ මෙච්චර කල් වාද කරගන තියෙන්නේ 😂.


    @nul නූගත් අඩු ආදායම් ලාබී රජයේ සුලු සේවක රස්සවක් කරන පොන්නයගේ ඒවා තමා ඔය..

    තොගේ අම්ම කොටුවෙ කැව්ම් විකුණලා ආවද වෙසිගෙ පුතෝ 🤣
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home

    කිරිබත් උයන්නේ na, malageyak una​

    මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
    ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
    කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
     
    • Sad
    Reactions: pasansnoop

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    ඔයා මෙතුමව අදුරනවද @Solo Rider


    නෑනේ ..... එයා ඉන්නෙ හෝමාගම නේද ?

    අපේ නම් ලුණු කිලෝ එකේ පැකට් එක දවස් දෙකකින් ඉවරයි. 🤷‍♂️

    කී දෙනෙක් ඉන්නවද ගෙදර ?

    ලුණු දාල එලවලු හෝදනවද ?

    ගොඩක් ලුණු කන්න හොඳ නෑලු
    ------ Post added on Jan 5, 2025 at 6:52 PM

    බිත්තර අඩුයි අඩුයි කිව්වට අපේ පැත්තෙ බිත්තර කට්ටක් වත් හොයාගන්න නෑ.
    හොරු අල්ලන වේදනාවයි ඕවර්.


    ශාන්තිපුර චිකන් කඩේ ,ඊයේ බිත්තරයක් රු. 26 අද රු. 38 ..
    ------ Post added on Jan 5, 2025 at 6:54 PM
     
    • Love
    Reactions: Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ශාන්තිපුර චිකන් කඩේ ,ඊයේ බිත්තරයක් රු. 26 අද රු. 38 ..
    ]
    බිත්තර මිල එක දවසෙන් රුපියල් 10 කට වඩා වැඩි වෙලා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    නෑනේ ..... එයා ඉන්නෙ හෝමාගම නේද ?



    කී දෙනෙක් ඉන්නවද ගෙදර ?

    ලුණු දාල එලවලු හෝදනවද ?

    ගොඩක් ලුණු කන්න හොඳ නෑලු
    ------ Post added on Jan 5, 2025 at 6:52 PM




    ශාන්තිපුර චිකන් කඩේ ,ඊයේ බිත්තරයක් රු. 26 අද රු. 38 ..
    ------ Post added on Jan 5, 2025 at 6:54 PM
    කලින් ඔය පැත්තේ දැන් හෝමාගමද කොහෙද.ඔබතුමී කිරියේ පරන සාමාජිකාවක් නේද 💐
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    කලින් ඔය පැත්තේ දැන් හෝමාගමද කොහෙද.ඔබතුමී කිරියේ පරන සාමාජිකාවක් නේද 💐

    ඉඳල හිටල ඇවිත්.. එබිල බලල යන පරණ සාමාජිකාවක්

    බිත්තර මිල එක දවසෙන් රුපියල් 10 කට වඩා වැඩි වෙලා.


    ඔවුනෙ
    ------ Post added on Jan 11, 2025 at 5:31 PM
     
    • Like
    Reactions: Honey Bunch