අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98ක් වනු ඇති.
අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දැක්වේ.
මොල් කාරයො දිනුම්.රෙස්පෙක්ට් ස.



