මේවා මට කාලෙක ඉඳල තියෙන ප්‍රශ්ණ ටිකක්
තුන් වේලට බත් ගිලින කලු කොට මිට්ටෝ විදියට:
1 කඩේ ගන්න තියෙන හාල් (තම්බන්න /උයන්න ඉස්සෙල්ලා) ගෝනිවල/පැකට් වල තියෙද්දී උඹල ඉඹල බලල තියෙනවද?
2 හාල් මොන සුවඳද?
3 සුවඳක් තියෙනවනම් ඒක හාල් වර්ගය අනුව වෙනස්වෙනවද?
4 වතුර විතරක් දාලා හාල් තැම්බුවට පස්සේ හැදෙන බත් වල සුවඳක් තියෙනවද?
බාස්මතී ගැන කතාකරනවනම් වඩා හොඳයි.