හාල් මොන සුවඳද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා මට කාලෙක ඉඳල තියෙන ප්‍රශ්ණ ටිකක්

    තුන් වේලට බත් ගිලින කලු කොට මිට්ටෝ විදියට:

    1 කඩේ ගන්න තියෙන හාල් (තම්බන්න /උයන්න ඉස්සෙල්ලා) ගෝනිවල/පැකට් වල තියෙද්දී උඹල ඉඹල බලල තියෙනවද?

    2 හාල් මොන සුවඳද?

    3 සුවඳක් තියෙනවනම් ඒක හාල් වර්ගය අනුව වෙනස්වෙනවද?

    4 වතුර විතරක් දාලා හාල් තැම්බුවට පස්සේ හැදෙන බත් වල සුවඳක් තියෙනවද?

    බාස්මතී ගැන කතාකරනවනම් වඩා හොඳයි.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වි, තිරිගු, බාර්ලි තෘන පවුලෙ ශාක කියලා කාතාවක් දැක්කා,

    හාල් වලින් මෙ විදිය සුවද එනවා කියන්න බැ, පොඩි ස්මෙල් එකක් එනවා, කැකුලු සාහා සම්බා වල වෙනස් ස්මෙල් එන්නෙ,

    හාල් තැම්බෙනකොට බත් ඉදෙනකොට බාර්ලිම නෙවෙයි නමුත් බාර්ලි වලට හුරු සුවදක් එනවා,
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    3 සුවඳක් තියෙනවනම් ඒක හාල් වර්ගය අනුව වෙනස්වෙනවද?

    Ow.

    4 වතුර විතරක් දාලා හාල් තැම්බුවට පස්සේ හැදෙන බත් වල සුවඳක් තියෙනවද?

    බාස්මතී ගැන කතාකරනවනම් වඩා හොඳයි.

    Ow
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ගෙදර තම්බලා මෝලෙන් කොටලා ගන්න හාල් නම් පට්ට සුවඳයි. ඉක්මනට ගුල්ලෝ ගහනවා, පණු කැදැලි හැදෙනවා. කඩේ හාල් වලට chemical දානවා ඇති.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේක මට තියෙන පොඩි ප්‍රශ්ණයක්. Laila බාස්මතී වල විතරක් වෙන බාස්මතී හාල් වල නැති වෙනස් සුවඳක් (බටර් වලට කිට්ටු සුවඳක්) තියෙනවනේ. අනික් බාස්මතී හාල් වල ඒක දැනිලම නෑ. ඉව්වට පස්සේ නං එහෙම විශ්ෂ සුවඳක් නෑ. හාල් වලට මොනව හරි දානවද නැත්නම් හාලේ සුවඳද කියල හිතාගන්න බෑ.😐

    තව දෙයක්, ළඟදී green rice කියල එකක් කෑව ඒකත් රසයි. කිව්වේ නම් වී කරල් පැහෙන්න ඉස්සෙල්ල කොළපාටට තියෙද්දී කපල ගන්නව කියල. බත් කන රටක ඉඳලා පලවෙනි පාරට එහෙම දෙයක් කෑවේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මේක මට තියෙන පොඩි ප්‍රශ්ණයක්. Laila බාස්මතී වල විතරක් වෙන බාස්මතී හාල් වල නැති වෙනස් සුවඳක් (බටර් වලට කිට්ටු සුවඳක්) තියෙනවනේ. අනික් බාස්මතී හාල් වල ඒක දැනිලම නෑ. ඉව්වට පස්සේ නං එහෙම විශ්ෂ සුවඳක් නෑ. හාල් වලට මොනව හරි දානවද නැත්නම් හාලේ සුවඳද කියල හිතාගන්න බෑ.,😐

    ඒ බාස්මතී එක මෙහේ දැකල නෑ මං. සමහරවිට ඇති.
    මම නිතරම ගේන්නෙ Daawat biriyani special කියන එක. ඒකෙ සුවඳ, රස ඔක්කොම හොඳයි.

    මීටත් වඩා සුවඳ ඒව ඇති. සැරින් සැරේ මාරු කර කර බලනවා. ඒත් තාම අරකට වඩා හොඳ එකක් හම්බුනේ නෑ. දන්න එකෙක් කියපල්ලා 😎
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මේක මට තියෙන පොඩි ප්‍රශ්ණයක්. Laila බාස්මතී වල විතරක් වෙන බාස්මතී හාල් වල නැති වෙනස් සුවඳක් (බටර් වලට කිට්ටු සුවඳක්) තියෙනවනේ. අනික් බාස්මතී හාල් වල ඒක දැනිලම නෑ. ඉව්වට පස්සේ නං එහෙම විශ්ෂ සුවඳක් නෑ. හාල් වලට මොනව හරි දානවද නැත්නම් හාලේ සුවඳද කියල හිතාගන්න බෑ.,😐
    මට නම් laila සෙට් මදි. ගොඩක්ම ගේන්නෙ "PRIMA RICE GOLD 1121 BLUE" නැත්නම් "PRIMA RICE PREMIUM GREEN". ඔය දෙකම නැත්නම් තමයි laila.

    330040009_01.jpg
    330040007_01.jpg
    28421-lailagoldbasmatirice20kg.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අම්ම බත් එක උයල බෙදල අතට ගෙනත් දෙන උන්ගෙන්ද උඹ හාල් ගැන අහන්නෙ. මේකෙ ඉන්න උන් පිගානක්වත් හෝදන උන් නෙවෙයි කාලා. :lol: :lol:

    මේවා මට කාලෙක ඉඳල තියෙන ප්‍රශ්ණ ටිකක්

    තුන් වේලට බත් ගිලින කලු කොට මිට්ටෝ විදියට:

    1 කඩේ ගන්න තියෙන හාල් (තම්බන්න /උයන්න ඉස්සෙල්ලා) ගෝනිවල/පැකට් වල තියෙද්දී උඹල ඉඹල බලල තියෙනවද?

    2 හාල් මොන සුවඳද?

    3 සුවඳක් තියෙනවනම් ඒක හාල් වර්ගය අනුව වෙනස්වෙනවද?

    4 වතුර විතරක් දාලා හාල් තැම්බුවට පස්සේ හැදෙන බත් වල සුවඳක් තියෙනවද?

    බාස්මතී ගැන කතාකරනවනම් වඩා හොඳයි.
    මේ සේරටම උත්තරේ ඔව්. එක එක හාල් එක එක සුවඳයි. සමහර හාල් කඩේදි ඉඹල බලල ගන්න ඕන නැත්තන් ගෙදර ගෙනාවම කුනුහරප අහගන්න වෙනව පුස් ගඳක් වගේ එනව. සමහර හාල් හරියට වෙලල නැත්තන් බෙරිවෙලා යනව. ඒවත් සුවඳින් අඳුරගන්න පුලුවන්. උයනකොටත් සුවඳවල් එනව වෙලාවකට තම්බපු හාල් හරියට වේලිලා නැතුවාම කුනු ගඳක් එනව පල් පුවක් ගඳක් වගේ. බාස්මතීනම් කොහොමත් සුවඳයිනෙ කනකොටත් පොසි සුවඳක් තියෙනව. බස්මතී හාල වල සුවඳ හොඳටම තියාගන්න ඕන්නම් පැයක් 2ක් පොඟන්න තියල අරන් ස්ටීම් කරල ගන්න ඕන එතකොට සුවඳ හොඳටම තියෙනව වතුර දාල පෙරල ගත්තාම සුවඳ අඩුවෙනවා.
    ------ Post added on Jun 16, 2024 at 1:30 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නම් laila සෙට් මදි. ගොඩක්ම ගේන්නෙ "PRIMA RICE GOLD 1121 BLUE" නැත්නම් "PRIMA RICE PREMIUM GREEN". ඔය දෙකම නැත්නම් තමයි laila.
    මම නං මාරුවෙන් මාරුවට ගන්නව. හැබැයි වැඩි වෙනසකුත් නෑ. දැනට ගෙදර තියෙනව Laila +Trophy +Akash = 30Kg
    අඩුකුළේ Sainsbury's හාල්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුරු හරි භාෂා විශාරදයෙක් කියපල්ලා කොහොමද එකෙක් සුවඳක් විස්තර කරලා ඒ සුවඳ මීට කලින් විඳපු නැති කෙනෙක්ට ඒ සුවඳ මොන වගේද කියල ඒත්තු ගන්නන්නෙ කියලා :confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුරු හරි භාෂා විශාරදයෙක් කියපල්ලා කොහොමද එකෙක් සුවඳක් විස්තර කරලා ඒ සුවඳ මීට කලින් විඳපු නැති කෙනෙක්ට ඒ සුවඳ මොන වගේද කියල ඒත්තු ගන්නන්නෙ කියලා :confused:
    ඒසුවඳට සමාන නිතර හම්බෙන වෙන සුවඳක් කියපං. වෙන විදියක් නෑ.
     
    • Sad
    Reactions: hasithayad

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කවුරු හරි භාෂා විශාරදයෙක් කියපල්ලා කොහොමද එකෙක් සුවඳක් විස්තර කරලා ඒ සුවඳ මීට කලින් විඳපු නැති කෙනෙක්ට ඒ සුවඳ මොන වගේද කියල ඒත්තු ගන්නන්නෙ කියලා :confused:
    ඔය එකෙක් කියල තියෙන්නෙ පල් පුවක් ගඳයිලු. පොසි සුවඳයිලු. කලින් ඔව්ව අහන එකා විඳල තියෙන්න ඕන හැබැයි.
    මගෙන් අහන්න එපා පල් පුවක් ගඳයි, පොසි සුවඳයි. මන් දල්ලෑ.. :lol:
     
    • Haha
    Reactions: hasithayad

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    ගෑණූ ළමයෙක්ගෙ පස්ස පැත්තේ අස්සේ මූන ඔබාගෙන සුවද බලන්න ආසයි...😜😜 ලස්සන පස්සවල් තියෙන වුන් දකිද්දී පිස්සු හැදෙනවා