හාල් මොන සුවඳද?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,469
    1,484
    113
    🌍
    මම නං මාරුවෙන් මාරුවට ගන්නව. හැබැයි වැඩි වෙනසකුත් නෑ. දැනට ගෙදර තියෙනව Laila +Trophy +Akash = 30Kg
    අඩුකුළේ Sainsbury's හාල්.
    මම ඉස්සර නම් බ්‍රෝකන් බාස්මතිත් ගෙනාවා. ගොඩක් බ්‍රෑන්ඩ් ට්‍රයි කරලා තියනවා. (Badshaa, Kohinoor, White Pearl, Habib, Salaam). දැන් නම් PRIMA තමයි. නැතිම නම් Laila. ගොඩක් වෙලාවට 20kg තමයි ගේන්නේ. සති 6-8 කට ඇති ඉතින්.


    කොහෙද මේව තියෙන්නේ🤔
    හෝල් සේල් බ්‍රෝ .
     
    Last edited:
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,935
    1
    1,719
    113
    මම ඉස්සර නම් බ්‍රෝකන් බාස්මතිත් ගෙනාවා. ගොඩක් බ්‍රෑන්ඩ් ට්‍රයි කරලා තියනවා. (Badshaa, Kohinoor, White Pearl, Habib, Salaam). දැන් නම් PRIMA තමයි. නැතිම නම් Laila. ගොඩක් වෙලාවට 20kg තමයි ගේන්නේ. සති 6-8 කට ඇති ඉතින්.



    හෝල් සේල් බ්‍රෝ .
    Uk walata hal import karane india walin da wadiyen ape hal ehe tiyeda
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,469
    1,484
    113
    🌍
    Uk walata hal import karane india walin da wadiyen ape hal ehe tiyeda
    හාල් කියල තියෙන්නේ ඉතින් බාස්මතී තමයි. පොඩීම ප්‍රමාණයක් අනිත් ජාතිත් තියනව 1kg බැග් වගේ සුපර්මාර්කට් වල. ඔක්කොම හාල් එන්නේ india සහ pakistan තමයි. ශ්‍රී ලංකන් බඩු තියන off -licence වල නම් ලංකාවෙන් ගෙන්නන හාල් ගන්න තියනවා, හැබැයි ගණන්. mainstream එකේ ලංකාවේ හාල් දැකලම නෑ.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,935
    1
    1,719
    113
    හාල් කියල තියෙන්නේ ඉතින් බාස්මතී තමයි. පොඩීම ප්‍රමාණයක් අනිත් ජාතිත් තියනව 1kg බැග් වගේ සුපර්මාර්කට් වල. ඔක්කොම හාල් එන්නේ india සහ pakistan තමයි. ශ්‍රී ලංකන් බඩු තියන off -licence වල නම් ලංකාවෙන් ගෙන්නන හාල් ගන්න තියනවා, හැබැයි ගණන්. mainstream එකේ ලංකාවේ හාල් දැකලම නෑ.
    තිරිඟු, oat , බාර්ලි wage ඇට poddak පෝස්ට් eke අපිට ewanna barida gedara වගා කරන්න , nattan herb seed ටිකක් hari denna puluwanda podda podda ehe tiyena ewa