මම ඉස්සර නම් බ්රෝකන් බාස්මතිත් ගෙනාවා. ගොඩක් බ්රෑන්ඩ් ට්රයි කරලා තියනවා. (Badshaa, Kohinoor, White Pearl, Habib, Salaam). දැන් නම් PRIMA තමයි. නැතිම නම් Laila. ගොඩක් වෙලාවට 20kg තමයි ගේන්නේ. සති 6-8 කට ඇති ඉතින්.මම නං මාරුවෙන් මාරුවට ගන්නව. හැබැයි වැඩි වෙනසකුත් නෑ. දැනට ගෙදර තියෙනව Laila +Trophy +Akash = 30Kg
අඩුකුළේ Sainsbury's හාල්.
හෝල් සේල් බ්රෝ .කොහෙද මේව තියෙන්නේ![]()
Last edited: