හාවාගල හාවුන් සොයා

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේපාර නිවාඩුවට යාලුවෝ සෙට් එක එක්ක කෑම්ප් එකක් ගහන්න තීරණය කරේ හාවාගල, ,අපේ ගමන් මාර්ගය උනේ පානදුර ->රත්නපුර ->බලන්ගොඩ ->බෙලිහුල් ඔය -> ලදුයාය

    DPF7G1l.jpg


    පානදුරින් පාන්දර 5 බස් එකේ පිටත් උනා.7.30 -8 විතර වෙද්දී බෙලිහුල් ඔයට ගියා ,එතනින් ලදුයාය බස් එකක යන්න ඕනි ,එතන ඉවරවෙන තැනින් තමා ගමන පටන් ගන්නේ .

    0boAdrx.jpg


    තේවතු මැදින් ගමන පටන් ගත්තා .අපේ ගමනට අලුත් යාලුවෙකුත් ආව ,ගමේ අය කියන්නේ චූටි කියල .ගොඩක් අය එක්ක මෙයා යනවා ,හැබැයි යන්නේ නම් එයාට හිතෙන හිතෙන අතේ :rofl: :baffled:

    u3auV.jpg


    ටිකෙන් ටික ගමන පටන් ගත්ත

    tKM8hjf.jpg


    YrrMaqT.jpg


    මගදී හම්බුනු දියපාරක්

    yjtefU8.jpg


    චූටිත් දිගටම අපි එක්ක ආව.

    hgC384F.jpg


    YrrMaqT.jpg

    වැස්සත් එක්ක උඩට එද්දී හවස් උනා ,කට්ටිය එක්ක එකතුවෙලා කුඩාරම ගැහුවා

    oJtSO72.jpg


    PV9zN25.jpg



    වැස්ස නිසා ගිනිමැලය එච්චර සාර්ථක උනේ නෑ.එත් චූට් මුලු රෑම කුඩාරම ලගට වෙලා හිටිය :love:

    ලස්සන උදෑසනක්

    nirYLr7.jpg


    ZrDP5Kr,jpg


    qyWM88k.jpg


    ටිකෙන් ටික අව්ව වැටෙන්න ගත්ත

    jW1pXH9.jpg


    W4mX8qY.jpg


    8j7XfpS.jpg


    මුළු රෑම අපිත් එක්ක ඉදිය චූටි

    fcHW8wS.jpg


    wRlmmGl.jpg


    මතකයන්.

    KFOJhpd.jpg


    අපි දවල් වෙද්දී ලදුයාය ට ආව ,ඊට පස්සේ තවත් ගමනක් ගියා,ඒක වෙනදව්සක දාන්නම්

    හාවාගල camping ,කූබියෝ fans :rofl::love:



    ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා:yes: ,ඒවා බලන්න යන්න ,ඇවිදින්න ,අපි හැමෝම ගොඩක් කාර්ය බහුල ජීවිත ගතකරන්නේ ,මේවගේ දෙකින් ජීවිතේම අලුත් වෙනවා .හිතට ,ඔලුවට එක ලොකු සහනයක්.ඒවගේම මේතැන් අපවිත්‍ර කරන්න එපා :angry:.මේ සත්තුන්ට කරදර කරන්නත් එපා .උන්ට ආදරය දෙනකොට උන් අපිට ආදරය පෙන්නන හැටි හරි පුදුමයි :love:.පරිසරයට ආදරය කරන්න .නැවත හමුවෙමු

    විශේෂ ස්තුතිය - සිකා (නඩේ ගුරා) ඇතුළු කොල්ලෝ සෙට් එක,අසිබෝයි (photographer),ලක්දසුන් වෙබ් අඩවියට​

    up
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අපේ අයට ගලක් පේන්න බෑනේ :P
    මමත් බෙලිහුල්ඔය කන්දක් නැගල තියෙනවා නම නම් මතක නෑ
    සුපිරි ෆොටෝ ටික..
    +13
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1z2k61k.jpg


    23r91zt.jpg


    33w8gf7.jpg


    xdw80g.jpg


    2crlw6o.jpg


    2gy0ozt.jpg



    මේ වගේ ලස්සන තැන් වලට සත්තුත් ගිහිල්ලා තිබ්බා ..අරක්කු බෝතල් දෙකක් සහ ලොකු වතුර බෝතලයක් හම්බුනා පැදුරු අස්සේ ගහලා තිබිලා.කරුණාකරලා ඔයාලා යනවා නම් ගෙනියන හැම දෙයක්ම අපහු ගෙන්න ..මේ සුන්දරත්වය නැති කරන්න එපා ...!!
     
    Last edited: