හැකර්ලා ඉන්නවනම් වරෙව්...

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. එළකිරි එකේ කව්ද බන් හැකර්ල ඉන්නේ :lol: බතල හිටවන සෙට් එකක් නම් ඉන්නවා.. උබ ලොකු ඔෆ්ස් එකක නම් ඕක කරන්න හදන්නේ මම කියන්නේ කරන්න එපා.. උබ කොහොම හරි ඕක කරත් අහු වෙනවා.. එට පස්සේ ජොබට කෙල වෙයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1. එළකිරි එකේ කව්ද බන් හැකර්ල ඉන්නේ :lol: බතල හිටවන සෙට් එකක් නම් ඉන්නවා.. උබ ලොකු ඔෆ්ස් එකක නම් ඕක කරන්න හදන්නේ මම කියන්නේ කරන්න එපා.. උබ කොහොම හරි ඕක කරත් අහු වෙනවා.. එට පස්සේ ජොබට කෙල වෙයි

    ඒක නම් ඇත්ත බන්. මම අර US company එකේ online වැඩ කරන්න සුපිරි iOS/Android Developer කෙනෙක් හෙව්වා. මේකේ සමහර එවුන් දෙන ටෝක් වැල හැටියට මම හිතුවේ 20ක් වත් ඉඳී කියලා. පස්සේ බැලින්නම් ඒ වගේ වැඩ කරන්න confidence තියෙන එවුන් 3 දෙනයි හිටියේ මුලු කිරියෙන්ම අඩුම ගානේ interview එකටවත් face කරන්න බය නැති එවුන්. :D
     
    That's Reallity. සිරා. :dull:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,222
    113
    37
    @ katubedda
    වින්ඩොව්ස් 8 වල කරන විදිය දන්න එකෙක් ඉන්නව නම් දැනුවත් කරපන්

    8 වලත් installation cd එකෙන් ම කරන්න පුලුවන්. අර උඩ romeshnonis කියලා තියෙන විදියට.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    1. එළකිරි එකේ කව්ද බන් හැකර්ල ඉන්නේ :lol: බතල හිටවන සෙට් එකක් නම් ඉන්නවා.. උබ ලොකු ඔෆ්ස් එකක නම් ඕක කරන්න හදන්නේ මම කියන්නේ කරන්න එපා.. උබ කොහොම හරි ඕක කරත් අහු වෙනවා.. එට පස්සේ ජොබට කෙල වෙයි

    :D:D ඉතින් අහු නොවෙන්න කරගන්න ඕන හින්දනේ බන් උබලගෙන් ඇහුවේ...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    кσяη ησρє;17210547 said:
    උබ ඔක ඔෆිස් එකටම තියා ගන්න කියපන්. උබ ගෙදර තියෙන එක අරන් පලයන්....:oo:

    සිරා බන්...මම වෙලාවකට ලැප් එක අරන් ගිහින් වැඩ කරන්නේ..මට ඕන සමහර සොෆ්ට්වෙයාර් ඔෆිස් කම්පියුටර් එකේ නෑ බන්.හෙඩ් ඔෆිස් එකේ it ඉන්නේ මහ පඟර නැට්ටෝ බන්..උන් අපි තරම්වත් සමහර දේවල් දන්නේ නෑ..උන්ගෙන් පාස්වර්ඩ් හිඟා කනවට වඩා හොදයි එක..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එහෙම කරන්න තිබ්බ උන් ඇවිල්ලා පාස්වර්ඩ් ගහනවා නම් බන්..උන් එහෙ ඉදන් VNC වලින් පාස්වර්ඩ් ගහන්නේ..

    ehanam keylogger ekak dapan. :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මන් කියන්නම්. ඕකට හැකර් කෙනෙක් ඕනි නෑ. මොලේ ටිකක් කලසපන්. ගනින් නිල් බල්බ කුඩු ටිකක් ගාපන් යතුරුපුවරුවේ. ඊට පස්සේ වැදලා. එක පාරක් පාස්වොර්ඩ් එක ගහන්ඩ කියපන්. ඊට පසුව නිල් ආලෝකයක් අරන් ඇවිල්ල බලහන්

    nil balaba kudu kiyanne monawada ban :rolleyes: ita passe pattern eka kohomada hadaganne :rofl: api danna word ekak thibboth hoda me wage ekak hibboth rewenawane hfiienvnpwoe :lol: 4 digits wagenam kohoma hari kana parak danna thibba locker ekakka wagenam :yes::rofl: anika nil aloka kiwwe monawada :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    admin privileged denne oo admin nisane bn.
    ethkota ubata software hitan lesiyakata daganna ba.
    mata 99% sure ubata oka kadanna ba.
    ehema puluwan unoth kiyapn :P

    system develop wela eddi admin ,normal user levels wage ewa strong widiyata hadanawa.
    website ekaka session ekak thiynwa login eka balan oo krana ewa okkoma eke moniter wenwa.e wagema ubata access level deela thiyenwa.itn ubata bane admin widiyata log wenna.