හැක් වෙලාද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    මේ බලපන්කො බන් රැම් යූසේජ් එක. මේක මෙ පොඩි සොෆ්ට්වෙයා එකක්. Huion ඩ්‍රොවින්ග් පැඩ් එකෙ ඩ්‍රයිවර් එක. මන් මේ PC එක ලැග් වෙද්දි බැලුවෙ යකො 12GB අරගෙන :shocked: :shocked: :shocked:

    Drawing pad එක Detect කරලත් නෑ Detect කරානම් Icon එක blue color වෙනවා :baffled::baffled::baffled:

    image.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක කොමන් ඉෂූ එකක් වගේ ඔය බ්‍රෑන්ඩ් එකට.

    1.බලපන් ඔෆිෂියල් ඩර්වර්ස්ද දාලා තියෙන්නේ කියලා

    2.ඩර්වර්ස් වල අලුත්ම වර්ෂන් එකක් ඇවිත් නම් ඒක දාගෙන බලපන්.

    3.ඒත් හරි යන්නේ නැත්නම් event viewer එක බලපන් මෙමරි සම්බන්ධ error එකක් ඇවිත්ද කියලා

    ඒත් නැත්නම් ඔය Huion ඇප් එකෙන් exit වෙයන්.. ඕක රන් වුනේ නැතුවට ටැබ් එක වැඩ කරන්න ඕනේ හරි නම්.(remove it from startup app list)
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,643
    113
    Mother Earth
    මගේ xppen එකෙත් drivers පිස්සු කෙලිනවා වෙලාවකට. Usb unplug කරලා ආයේ plug කරාම හරියනවා.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    ඕක කොමන් ඉෂූ එකක් වගේ ඔය බ්‍රෑන්ඩ් එකට.

    1.බලපන් ඔෆිෂියල් ඩර්වර්ස්ද දාලා තියෙන්නේ කියලා

    2.ඩර්වර්ස් වල අලුත්ම වර්ෂන් එකක් ඇවිත් නම් ඒක දාගෙන බලපන්.

    3.ඒත් හරි යන්නේ නැත්නම් event viewer එක බලපන් මෙමරි සම්බන්ධ error එකක් ඇවිත්ද කියලා

    ඒත් නැත්නම් ඔය Huion ඇප් එකෙන් exit වෙයන්.. ඕක රන් වුනේ නැතුවට ටැබ් එක වැඩ කරන්න හරි නම්.(remove it from startup app list)
    Unistall කරා සීන් එක දැඛ්ක ගමන් ආයෙත් ඔෆිශියල් සයිට් එකෙන් ඩවුන් කලා ලේටස්ට් වර්ශන් එක දාල බලන්න ඕන.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    මේ බලපන්කො බන් රැම් යූසේජ් එක. මේක මෙ පොඩි සොෆ්ට්වෙයා එකක්. Huion ඩ්‍රොවින්ග් පැඩ් එකෙ ඩ්‍රයිවර් එක. මන් මේ PC එක ලැග් වෙද්දි බැලුවෙ යකො 12GB අරගෙන :shocked: :shocked: :shocked:

    Drawing pad එක Detect කරලත් නෑ Detect කරානම් Icon එක blue color වෙනවා :baffled::baffled::baffled:

    image.png
    sure natnam oka run weddi okata adala run wena process okkoma firewall eken internet access disable karanna.

    image.png

    ------ Post added on Jul 11, 2024 at 12:50 PM

    Reason : Bad programming practice
    ------ Post added on Jul 11, 2024 at 12:52 PM
     
    • Like
    Reactions: pathaleiretta

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Unistall කරා සීන් එක දැඛ්ක ගමන් ආයෙත් ඔෆිශියල් සයිට් එකෙන් ඩවුන් කලා ලේටස්ට් වර්ශන් එක දාල බලන්න ඕන.
    huion model eka mokakda?
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    හරි යන්නේ නැත්නම් OpenTabletDriver දාලා බලපන්.Huion ඩ්‍රයිවර්ස් uninstall කරලා හැබැයි
    දැන් හරි වගේ බන්. අවුලක් නෑ. :yes: :yes: :yes: