හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් එවුන්ට තේරුනේ නැතිවුනාට

    කලිසම් මහන්නෙ ගෑනුන්ට එක විදියකට පිරිමින්ට එක විදියට.
    ශැම්පු හදන්නෙ ගෑනුන්ට එක විදියකට පිරිමින්ට එක විදියකට.
    හුඟක් ඉලෙක්ට්‍රොනික් අයිටම් ඩිසයින් කරන්නෙ දෙවිදියකට
    ඕන කම්පැනියක ප්‍රොඩක්ට් එකක් එලියට දාන්න කලින් ටාගට් කරන්නෙ ගෑනුද පිරිමිද කියල බලනව. (කෑම වර්ග,බෙහෙත් වර්ග ඇර )
    අනිවා වාහනවල ඔය කේස් එක දරුණුවටම තියෙනව. මොකද වාහනේක එකම ඩිසයින් එකකින් පිරිමි පෞර්ෂත්වයයි ගෑනු පෞර්ෂත්වයයි එක පාර නියෝජනය කරන්න බැහැ.

    සල්ලි නැතිකමට ගෑනුන්ගෙ ඒව ගත්තනම් පැදපල්ල. හැබැයි ඒව උත්තමයි කියල රඟන්න එපා.

    මෙතන කවුරුවත් කිව්වද බන් ඒ වාහන උත්තමයි කියල... කරන දෙයක් නැති නිසා ගන්නව කියලනෙ හැමෝම කියල තියෙන්නෙ.. :baffled: :baffled:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මොනව වුනත් වැදගත් විදියට විවාදයක් යන්න පුලුවන් මාතෘකාවක්... කට්ටියගෙ දැනුම එකතු කරගන්න පුලුවන්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    2L + hatchback එකක driving pleasure එක තියා ඒවා දැකලවත් නැති අය ගැන දුකයි මහත්තයෝ. ලංකාව දියුණු වෙන්නත්තේ ගෑනුන්ගේ ඒවා පිරිමි පාවිච්චි කරද්දී නෙමෙයි . Scooty යක්වත් ගන්න බැරි මිනිස්සු Aqua ,FIT තියෙන අයට බන දෙසන කොට.Passport එකක් දැකලවත් නැති උන් Street View බලල අපිට Ausie , සිංග ගැන පුරසාරම් දොඩන කොට.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

    ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා

    :eek::eek::eek:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය මොඩිෆයි කරලා වැන් හදලා තියෙන purpose එක බණ්ඩ ප්‍රවාහනයට, අලුත් වැන් වල ෂිට් හයි කරලා එවන් නැ ලංකාවට අවහාම මෙහෙ අයියලා තමයි හයි කරගන්නේ

    un badu adinawa thamai bn
    unta oka mahaloku gaanak nathuwa athine.
    a unata seat enawa dan ewage nam
    issara nam kohomada danne na..

    GetInside_1.jpg.ximg.l_6_m.smart.jpg

    12.jpg.ximg.l_12_m.smart.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo

    හැච්බැක් හදන්නෙ ගෑනුන්ට කියල කොහෙද බන් කියන්නෙ
    හැච්බැක් ඩ්‍රයිව් කරන්න ලේසි එක ඇත්ත, ඒත් උඹ දන්නවද දන්නෑ හැම හැච්බැක් එකකම වගේ පිටිපස්සෙ සීට් දෙක නමලා සම්පූර්ණ ස්පේස් එකේම බඩු මොනවා හරි දාගෙන යන්න පුලුවන් කියලා, අනික Europe පැත්තෙ මොකද දන්නෙ නෑ හැච් බැක් ඔය තරම් ජනප්‍රිය, ඒ සේරම ගෑනුද එලවන්නෙ

    ඉතින් බන් ඔය සමහර වෑන් ජපානෙන්ම හදල එවන්නෙ පැසෙන්ජර් සහ ඩිලිවරි කියලා (පැසෙන්ජර් මොඩල් වල පිටිපස්සෙ සස්පෙන්ශන එන්නෙ ඩිලිවරි මොඩල් වල දුනු එන්නෙ), එතකොට ජාපානෙ ඒවයෙත් මාලු අදිනවද

    කෝස්ටර් රෝසා දෙකම පබලික් ට්‍රානස්පෝට් වලට හොද වැඩියි, ජපානෙ උන් ඒව හදල තියෙන්නෙ සැපට ඔෆිස් යන්න ට්‍රිප් යන්න(උඹම කියල තියන විදියට), ඉතින් ඒ වගේ හොද වාහෙනේක AC කියලා යන එකේ මොන වැරැද්දක්ද, නිකන් හරියට ජපානෙ ඔෆිස් ට්‍රානස්පෝට් වලට හදපු වාහන තමයි අපේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලටත් ගන්නෙ කියල කිව්වහැකිනේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මොනව වුනත් වැදගත් විදියට විවාදයක් යන්න පුලුවන් මාතෘකාවක්... කට්ටියගෙ දැනුම එකතු කරගන්න පුලුවන්.

    :yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වෑන් වල කාණ්ඩ තියෙනවා. කාගෝ මොඩ්ල්, ඩුවල් පර්පස්, පැසෙන්ජර් විදියට. ලංකාවේ කාගෝ මොඩ්ල් එකෙත් සීට් ගහල මිනිස්සු අදිනවා. මාළු අදින්න විතරක් වෑන් හදනව කියන්නෙ අමන කතාවක්. ජපානෙ රූට් වල දුවන්නෙ නෑ තමා කෝස්ටර්, රෝසා. නමුත් මෙහෙ රූට් වල දිව්වා කියල කිසි අවුලක් නෑ. ත්‍රීවීල් හැදුවෙ ඩිලිවරි වැඩ වලට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෝච්චියට පක කියලා මිනිස්සු කිව්වත් ඒක උබට වැඩක් නෑ නේ.
    උබ බොරුවට පොර ටෝල්ක් නොදි ඉදහන් මූසලයෝ.
    මිනිහෙක් ස්කූටර් එකක් ගත්තත් , ලීෆ් එකක් ගත්තත් ඒක ඒ මිනිහා ගන්නේ ඒක ඌට හොදයි නිසා , ඌ ලීස් කරලා හරි.
    උබෙන් කවුරුවත් සල්ලි ඉල්ලන් ගත්තේ නෑ නේ වාහන.
    ජපානේ වෑන් ගන්නේ මාලු අදින්න උනාට ලන්කාවේ වෑන් ගන්නේ මිනිස්සුන්ට යන්න.
    එකම වාහනේ දෙවිදියට යුස් කරන්න බැරි නෑ.
    මිනිහෙක් ස්කූටර් එකක් පැද්දොත් පොන්නයෙක් වෙනවද ?
    ලීෆ් එකක් ගත්තොත් ගෑණියෙක් වෙනවද?
    අනේ හුකේ.
    උබ ඉතින් ඔප්පො ෆෝන් එකක් අරන් සෙන්සර්ස් නැති උනාම අතින් අරන් හයි කරගන්න එකානේ.
    අනේ නිකන් ඉදපන් බන් කිච නොවි.
    පොන්නයට නිසාන් සනියක්වත් නෑ , ඒ උනාට ලීෆ් වලින් කතාව.

    මිනිස්සුගේ ආකල්ප වෙනස් කරන්න කලින් තෝ , ඔය හිස් ඔලුවේ තියන පකේ මානසිකත්වේ අයින් කරගනින්.
    ජපානේ කියන්නේ ලෝකේ දියුණුම , හොදට සල්ලි තියන රටක්.
    ඒ වගේ රටක මිනිස්සු වෑන් වලින් බඩු අරන් ගිහින් , යුරෝප් වාහන වලින් බඩු ගහන්න ගියාට ඒ සෙල්ලම් මේ රටට හරියන්නේ නෑ.
    ඒ රටවල් වල රෝසා බස් ගන්නේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වලට උනාට මේ රටේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් යුස් කරන්නේ නෑ හැමෝම , එහෙම ආයතන වලට දෙන්නත් බෑ.
    ඒ නිසා මිනිස්සුන්ට පොදුවේ යන්න රෝසා බස් දානවා.
    ලේලන්ඩ් බස් එකේ ජනෙල් ඇරලා , ඒ හුලන් පාර වැදි වැදි , උදේට හවසට හිටගෙන යන මිනිහාට , සැපට ඒ,සි එකේ යන්න හම්බෙන රෝසා බස් එක ලොකු දෙයක් තමා මේ රටේ.
    මිනිස්සු හදන්න කලින් , තමන් හැදිලා ඉදපන්.

    :lol::lol: hatch back genu wahanayaklu :rofl: muta hodatama pissu ban manasgata kiyawanne oluwe narak wela :no:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මචන් purpose එක කියලා දේ දන්නවද

    ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ

    අපේ හිඟන රටේ එහෙම පුළුවන්ද? හරිනම් ලේලන්ඩ් බස් මගී ප්‍රවාහනයෙන් අයින් කරන්න ඕනේ. දුනුමිටි හතර එන ලොරි චැසියෙ ඇලුමිනියම් බොඩිය. පුකවල් දෙකක් තියන්න ඉඩ නෑ සීට් එකක. ඒ බස්ද? ලොරි නෙ? රෝසා බස් රූට් වල දුවන එකට බනින උබ ඇයි ලොරි රූට් වල දුවන එකට බනින්නෙ නැත්තෙ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔය මොඩිෆයි කරලා වැන් හදලා තියෙන purpose එක බණ්ඩ ප්‍රවාහනයට, අලුත් වැන් වල ෂිට් හයි කරලා එවන් නැ ලංකාවට අවහාම මෙහෙ අයියලා තමයි හයි කරගන්නේ

    උබ දන්න පුකක් නෑ, චූ කරල නිදාගනින් :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න.........
    ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට ජපානේ විතරයි ඕවා පදින්නේ නමුත් ලංකාවේ

    ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

    ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා

    ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්

    බස් එකට කියන කෝච් කියන වචනේ ලංකාවේ කියන්නේ ට්‍රේන් එකට කෝච්චිය කියලා

    Ethakota Freezer Van anavada machan japan valin. Uba Japan wala malu business ekakda karanne... Ada full moon day da ban ubata pissu thada vune... Danna magulak katha karapan Fit aqua hadanne ladies car lu :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි

    නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා

    රේස් පදින හැච් බැක් වෙනයි

    ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට ජපානේ විතරයි ඕවා පදින්නේ නමුත් ලංකාවේ

    ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

    ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා

    ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්

    බස් එකට කියන කෝච් කියන වචනේ ලංකාවේ කියන්නේ ට්‍රේන් එකට කෝච්චිය කියලා
    :lol: ජපානේ අඩු ගානක් ගහන එක ලංකාවේ කරටි කැඩෙන්න ගහන ටැක්ස් එක
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මොනව වුනත් වැදගත් විදියට විවාදයක් යන්න පුලුවන් මාතෘකාවක්... කට්ටියගෙ දැනුම එකතු කරගන්න පුලුවන්.

    :lol::lol::lol:
    සිරාවටම.. මමත් හෙන විස්තර ගොඩක් දැන ගත්තා..:yes: කොටින්ම කියනවනම් ත්‍රෙඩ් එක දාපු කෙනා නිසයි අර රෝසා බස් සීන් එක ගැන උනත් දැන ගත්තේ..:cool:

    හැබැයි ඉතින් ජපානෙ පාවිච්චි කරන විදිහටම මෙහෙ අයත් ඒවා පාවිච්චි කරන්නේ නෑ කියලා ගොබිලෝ කියලා කිව්ව එකනම් හෙලා දකිනවා..:frown:

    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මාළු අදින්න ඇයි බන් වෑන්..? උන් lorry එහෙම හදන්නේ නැද්ද? අපරාදේ නෙ ඔච්චර ලස්සනට හදන්නේ මාළු අදින්න.. අනික freezer එකක් එහෙම ගහල හදන්න තිබ්බනේ.. side එකේ දොරවල් තියෙන්නේ මාළුන්ට නගින්න, බහින්න ලේසි වෙන්න ද?

    මාළු අදින උන් ඇති.. උන්ට එහෙ ඕවා ගණන් අඩුයි නේ.. මෙහෙ ඕව ගණන් නේ.. ඉතින් අපේ උන් මිනිස්සු දාගෙන යනවා.. සල්ලි තිබ්බ නම් අපේ උන් ඕව නොගෙන ඉදි ඉතින්.. මේවා නම් මෝඩ කතා බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට

    අනිවා වාහනවල ඔය කේස් එක දරුණුවටම තියෙනව. මොකද වාහනේක එකම ඩිසයින් එකකින් පිරිමි පෞර්ෂත්වයයි ගෑනු පෞර්ෂත්වයයි එක පාර නියෝජනය කරන්න බැහැ.

    සල්ලි නැතිකමට ගෑනුන්ගෙ ඒව ගත්තනම් පැදපල්ල. හැබැයි ඒව උත්තමයි කියල රඟන්න එපා.

    පෙන්නපන් බලන්න Toyota / Honda / Nissan සමාගම් මේවා ගෑණු අයට පහසු වාහන කියල හැච්බැක් අඳුන්වලා දීල තියෙන තැනක්??
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි

    නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා

    රේස් පදින හැච් බැක් වෙනයි

    ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට ජපානේ විතරයි ඕවා පදින්නේ නමුත් ලංකාවේ

    ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද

    ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා

    ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්

    බස් එකට කියන කෝච් කියන වචනේ ලංකාවේ කියන්නේ ට්‍රේන් එකට කෝච්චිය කියලා

    Bus gena kiyapuwa etta, Japan wala k-on, genstsuki gena kiyapuwa patta boru
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි

    නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා

    What a Joke :lol::lol::lol: European countries wala 80% ganu witharai pare yanne ehenam, lol gon katha kiyanna epa :lol::lol::lol: