ගොඩක් එවුන්ට තේරුනේ නැතිවුනාට
කලිසම් මහන්නෙ ගෑනුන්ට එක විදියකට පිරිමින්ට එක විදියට.
ශැම්පු හදන්නෙ ගෑනුන්ට එක විදියකට පිරිමින්ට එක විදියකට.
හුඟක් ඉලෙක්ට්‍රොනික් අයිටම් ඩිසයින් කරන්නෙ දෙවිදියකට
ඕන කම්පැනියක ප්‍රොඩක්ට් එකක් එලියට දාන්න කලින් ටාගට් කරන්නෙ ගෑනුද පිරිමිද කියල බලනව. (කෑම වර්ග,බෙහෙත් වර්ග ඇර )
අනිවා වාහනවල ඔය කේස් එක දරුණුවටම තියෙනව. මොකද වාහනේක එකම ඩිසයින් එකකින් පිරිමි පෞර්ෂත්වයයි ගෑනු පෞර්ෂත්වයයි එක පාර නියෝජනය කරන්න බැහැ.
සල්ලි නැතිකමට ගෑනුන්ගෙ ඒව ගත්තනම් පැදපල්ල. හැබැයි ඒව උත්තමයි කියල රඟන්න එපා.
මෙතන කවුරුවත් කිව්වද බන් ඒ වාහන උත්තමයි කියල... කරන දෙයක් නැති නිසා ගන්නව කියලනෙ හැමෝම කියල තියෙන්නෙ..




muta hodatama pissu ban manasgata kiyawanne oluwe narak wela 

