හැඩවෙන පන්නිපිටිය

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හම්මට හුඩු අපේ ඒරියල් එකේනේ බන් සන්තෝසයි:yes::yes::love:

    අදත් අපි වැඩ
    පාලමේ එක පැත්තක වැඩ බොහෝ දුරට අවසන්
    අනිත් පැත්ත ලස්සන කරන්න තමයි තියෙන්නේ :D
     
    • Like
    Reactions: thanush000

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේ වෙනකොට විශාල පිරිසක් පාලම ලස්සන කරන්න එකතුවෙලා ඉන්නවා.

    80116559-155893835764885-1458973267732725760-o.jpg

    80041973-155893879098214-8540608060836544512-o.jpg

    79741811-155893922431543-5805609497044975616-o.jpg

    78856779-155894109098191-8365033577347284992-o.jpg

    78701320-155894835764785-3285786587169816576-o.jpg

    78666327-155893949098207-5072383366150488064-o.jpg

    මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)

    ban art kiyanne wild life ekama nemei eeeka eka eka widiyata wigraha karanawa poddak internet eke hoyala balapan 1 million dollars walata wikinena looka pujitha artists lage paint ehema :yes::yes:

    man mee yatin daana paint eke theruma kiyapanko ?
    meeka kageda kiyala dannawada ?

    Capture.JPG
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)

    ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..

    මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    ෆයිට් කරන්නේ නෑ... UNP උනුයි , ජෙප්පොයි කුහක කමට කියවනවා....චිත්‍ර අදින අයගේ මහන්සිය උනන්දුව දිරිමත් කරනවා වෙනුවට බාල්දු කරනවා ....ගෝටා ඇතුළු ආණ්ඩුව මේ වැඩේ අගය කරනවා....කට්ටිය උනන්දු කරනවා ....ඔන්න ඕකයි වෙන්නේ......

    :yes::yes::yes::love:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)

    ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..
    මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

    :yes::yes::yes:
    මහරගම පමුණුව තමයි තේමාව
    එක පැත්තක රෙදිපිලි අනිත් පැත්තේ අනෙකුත් වෙළද බඩු
    හැමතැනම පෙරහැරවල්, රජවරු, කාටුන් අදින නිසා මේක වෙනස් තේමාවක් :D

    අනික ලංකාවේ වැඩිම පිරිසක් තනි නිර්මාණයකට දායක වුන අවස්ථාවත් මේක වෙන්න පුළුවන්
    දැනටමත් අවු.7 ඉදන් 70 වෙනකන්ම වයස් මට්ටම් වල 300කට අධික පිරිසක් නිර්මාණයට දායක වුනා.
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පාලමේ අනෙක් පැත්ත - මේ වනවිට දිස්වන අයුරු

    80526698-558096381417527-8822753095395049472-n.jpg

    78952917-558096388084193-6931274817068859392-n.jpg

    78980755-558096421417523-8710286778294075392-n.jpg
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..

    මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

    :eek::eek::eek::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..

    මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

    Anna ekane yaluweee

    Pattama