හම්මට හුඩු අපේ ඒරියල් එකේනේ බන් සන්තෝසයි![]()
අදත් අපි වැඩ
පාලමේ එක පැත්තක වැඩ බොහෝ දුරට අවසන්
අනිත් පැත්ත ලස්සන කරන්න තමයි තියෙන්නේ

හම්මට හුඩු අපේ ඒරියල් එකේනේ බන් සන්තෝසයි![]()

අදත් අපි වැඩ
පාලමේ එක පැත්තක වැඩ බොහෝ දුරට අවසන්
අනිත් පැත්ත ලස්සන කරන්න තමයි තියෙන්නේ![]()

මේ වෙනකොට විශාල පිරිසක් පාලම ලස්සන කරන්න එකතුවෙලා ඉන්නවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)

ෆයිට් කරන්නේ නෑ... UNP උනුයි , ජෙප්පොයි කුහක කමට කියවනවා....චිත්ර අදින අයගේ මහන්සිය උනන්දුව දිරිමත් කරනවා වෙනුවට බාල්දු කරනවා ....ගෝටා ඇතුළු ආණ්ඩුව මේ වැඩේ අගය කරනවා....කට්ටිය උනන්දු කරනවා ....ඔන්න ඕකයි වෙන්නේ......

මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)
ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..
මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්රයට නගල තියෙන්නෙ..