එච්චරම දුර වෙන්න බහ බන් මේ අවුරුද්දේ ජනවාරි වගේ කාලේදීපෙර ආත්මයක හමුවීමක් ද ?![]()



ela ela kimbula mchan..........


නමුත් මස්සින උඹේ හැසිරීම මේකේ හුගක් කල් හිටිය කෙනෙක් වගෙයි
ඒකෙසේ වෙතත් මම උඹට හුගක් කැමතියි උඹ වාසියට වරදාන වලට නැමෙන්නේ නැති කෙලින් චරිතයක් වීම අපිට හුගක් වටිනවා
ඔහොම ඉස්සරහට යන් සහෝදරය උඹට බොක්කෙන්ම සුභ පැතුම්
ඒ වගේම උඹ ගැන කියන්නම දෙයක් තියෙනවා උඹ මගේ හිත කියන විදියට මාතර කිඹුලා කියන id එකෙන් දකින්න පෙර මුණ ගැහුණු මගේ ම්තුරෙක් කියල මට හිතෙනවා
කොහොම නමුත් උඹගේ අදහස් උදහස් වටිනවා![]()



පෙර ආත්මයක හමුවීමක් ද ?![]()


මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා.....!!!! වව් වව් දැන් එහෙනම් ඒකා තමයි මේ මාතර Kimbula ehenam
එච්චරම දුර වෙන්න බහ බන් මේ අවුරුද්දේ ජනවාරි වගේ කාලේදී![]()




ela macn!!!!!!!!!








චගු;10424149 said:එලම එල Congrats.. මචන්

