හැමෝටම ස්තූතියි

හැමෝටම ස්තූතියි

මං එළකිරි එකට සෙට්වෙලා අදට හරියටම මාසයයි ඒ කියන්නේ දවස් තිහයි යාළුවොත් ගොඩක් අදුරගත්තා එළකිරි එකෙන් හැමෝටම ස්තූතියි

avatar356904_1.gif

මාතර කිඹුලා
Senior Member
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

මට රෙප් කොටු 6ක් ලැබුනා මෙච්චර දවස් මට රෙප් දීපු රෙප් කපපු කරපු හැමෝටම ස්තූතියි :P අද තමා මං හයවෙනි කොටුවට පැන්නෙ
:cool: :cool: :cool:

picture.php

මෙතන නැති අයත් ඉන්නවා නම් මට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න මං බලං ඉන්නවා :):):)
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවස් තිහක් නෙමෙයි අවුරුදු 30 උඹ අපිත් එක්ක ඉන්න ඕනි..එල එල.. උඹ ඉක්මනටම අපිත් එක්ක පට්ට විදිහට ෆිට් වෙලා.. සෙට් වෙලා..උඹේ ත්‍රෙඩ් එල..ගන්න දේවල් තියෙනවා.. ඔහොම කරගෙන යං.. මාසේ උපන් දිනයට මගෙන් පොඩි +5 තෑග්ගක්..

    congratulations.jpg

    එල එල මචං..මම නම් මේකේ ඉන්නවා..

    එළකිරි !

    දවස් තිහක් නෙමෙයි අවුරුදු 30 උඹ අපිත් එක්ක ඉන්න ඕනි..එල එල.. උඹ ඉක්මනටම අපිත් එක්ක පට්ට විදිහට ෆිට් වෙලා.. සෙට් වෙලා..උඹේ ත්‍රෙඩ් එල..ගන්න දේවල් තියෙනවා.. ඔහොම කරගෙන යං.. මාසේ උපන් දිනයට මගෙන් පොඩි +5 තෑග්ගක්..

    තෑන්ක්ස් මචන් :D:D
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මල් හතයි නේ කිබුලෝ
    ඔන්න මගෙන් සුබ පැතුම් ෴෴෴෴෴
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මාතර කිඹුලා;10408770 said:
    මං එළකිරි එකට සෙට්වෙලා අදට හරියටම මාසයයි......

    මට රෙප් කොටු 6ක් ලැබුනා මෙච්චර දවස් මට රෙප් දීපු රෙප් කපපු හැමෝටම ස්තූතියි :P:P:P:P:P
    :cool:
    :cool: :cool:

    ඔන්න වරෙල්ලා කවුරුත් එකතු වෙලා මුගේ රෙප් කපමු! :P:rofl::baffled::rofl::P

    සුබ පැතුම් මචන්!!! :yes::D:cool::D:yes:
    29.gif

    Congratz machan. ohoma yamu
    (Matara kollekne ;) )
    එළකිරි :D
    congratz machan
    තෑන්ක්ස් මචන් ! :D
    එල එල ජය වේවා ;)
    :D
    ඔන්න වරෙල්ලා කවුරුත් එකතු වෙලා මුගේ රෙප් කපමු! :P:rofl::baffled::rofl::P

    සුබ පැතුම් මචන්!!! :yes::D:cool::D:yes:
    29.gif

    තෑන්ක්ස් හාවෝ !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර කිඹුලා;10408770 said:
    මං එළකිරි එකට සෙට්වෙලා අදට හරියටම මාසයයි ඒ කියන්නේ දවස් තිහයි යාළුවොත් ගොඩක් අදුරගත්තා එළකිරි එකෙන් හැමෝටම ස්තූතියි

    මට රෙප් කොටු 6ක් ලැබුනා මෙච්චර දවස් මට රෙප් දීපු රෙප් කපපු කරපු හැමෝටම ස්තූතියි :P
    :cool: :cool: :cool:

    picture.php

    මෙතන නැති අයත් ඉන්නවා නම් මට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න මං බලං ඉන්නවා :):):)

    ලොවෙත් නැති ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකක් නේ ? :rolleyes: දැන් උඹ මාසෙකට සැරයක් මෙහෙම තෑන්ක්යු කරනවද ? :P එල එල ... සුබපැතුම් !!! :D