දැන් 11,කැමතිනම් 12 කිව්වත් කමක්නෑ
පෝස්ට් 2500ට රෙප්පවර් වැඩිවෙන්නේ නෑ බන්,![]()


Congrats Machan..![]()

kiyapanko ess deka karakawanne nethuwa![]()

Colombo, Nawala 

මාතර කිඹුලා;10408770 said:මං එළකිරි එකට සෙට්වෙලා අදට හරියටම මාසයයි ඒ කියන්නේ දවස් තිහයි යාළුවොත් ගොඩක් අදුරගත්තා එළකිරි එකෙන් හැමෝටම ස්තූතියි
![]()
මාතර කිඹුලා
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
මට රෙප් කොටු 6ක් ලැබුනා මෙච්චර දවස් මට රෙප් දීපු රෙප් කපපු කරපු හැමෝටම ස්තූතියිඅද තමා මං හයවෙනි කොටුවට පැන්නෙ
![]()
![]()
![]()
![]()
මෙතන නැති අයත් ඉන්නවා නම් මට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න මං බලං ඉන්නවා![]()
මාතර කිඹුලා;10409314 said:
Colombo, Nawala
වෙන මුකුත් කියන්න බෑ![]()



කොටුවක් පනිනවා කියන එකත් ලේසි පහසු දෙයක්ද?මගෙන් සුභපැතුම් සහෝ..බලපං 2006 ඉදන් ඉදලත් එකම එක කොටුවයි මම පැන්නෙ...:දිව දොට්ට..
Posts: 103යි නෙ බන් සිද්ධිය ඒකයි උඹ පෝස්ට් දාලා අඩුයිනේ 
උඹ නාවල ද ?? මම හිතුවෙ සිරාවටම මාතර ඩයල් එකක් කියලා...![]()


මට කියන්න තියෙන්නේ එකම දෙයයි........
උඹ අපට හයියක්......!!!!!!!!!!!!!!!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තූ-සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්වන්තරායෝ-සුඛී දීඝායු කො භව...."


බොහොම ස්තූතියි ! සිංහළයා;10409458 said:මාතර කිඹුලෝ උඹ මාසෙට සෑහෙන්න දෙයක් කරලා තියෙනවා.එල එල ඔහොම යමං.ජය වේවා !!!


ස්තූතියිcongratz machan

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
අඩෝ උබ මාර පොරක් නෙ.
මේ මන් ඉන්නවද බන් උබෙ එකේ?
හොදයි සහෝ,උබට තව ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව!
ඔහොම යන්![]()
ජයවෙවා!