bump




Kongratulations![]()

api itin podi ekaga asawa kiyala add eka accept kara![]()
![]()
![]()



ela congradazz mchn






machan ela ela..thawa uba inna one...
suba pathum




ahaaaaa
mamath innawoooooooooo





මගේ උණුසුම් සුභ පැතුම් යාළුවා...
ඕනනේ මාසේ බබාට තෑග්ගකුත් දුන්න බලන්නකෝ...
තව Rqst 1k එව්වා![]()







එල එල..




congratz macho. digatama kotu paninna labewa !!




පුතා;10422567 said:උබ නම් පට්ට කිබුලෙක් බං...... ඊයෙට මම ඇවිල්ලත් මාසයයි... හැබයි මම කොටු 2යි.... කමක් නෑ... මමත් උබගෙ ෆ්රෙන්ඩ් කෙනෙක් වෙන්න ලැබුන 1 ලොකු සතුටක්!......
![]()




නමුත් මස්සින උඹේ හැසිරීම මේකේ හුගක් කල් හිටිය කෙනෙක් වගෙයි
ඒකෙසේ වෙතත් මම උඹට හුගක් කැමතියි උඹ වාසියට වරදාන වලට නැමෙන්නේ නැති කෙලින් චරිතයක් වීම අපිට හුගක් වටිනවා
ඔහොම ඉස්සරහට යන් සහෝදරය උඹට බොක්කෙන්ම සුභ පැතුම්
ඒ වගේම උඹ ගැන කියන්නම දෙයක් තියෙනවා උඹ මගේ හිත කියන විදියට මාතර කිඹුලා කියන id එකෙන් දකින්න පෙර මුණ ගැහුණු මගේ ම්තුරෙක් කියල මට හිතෙනවා
කොහොම නමුත් උඹගේ අදහස් උදහස් වටිනවා![]()

