මේ දවස් වල Order අඩුයි කොල්ල නේ Online හැම බිස්න්ස් එකේ වගේම හැමෝම කියනවා එහෙම වුනේ මොකක් නිසා ද ? මට Order වල සුළු අඩුවක් තියෙනවා , කිහිප දෙනෙක්ම සල්ලි නොදී පරක්කු කරනවා කල් දෙන්න කියලා ඇයි එක පාරම හැමෝටම මොකද වුනේ එහෙම වෙන්න ?