හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...!

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Hirushatcm කියන යාළුවා මට දුන්න unlock code එකෙන් මගේ E303 නම් unlock උනා.මගේ dongle එකේ EMI එක පටන් ගත්තෙත් 86න්. ඔයාලගේ E303 dongle එකත් unlock කරන්න ඕන නම් එයාගෙන් ඉල්ලා ගන්න එක තමයි වඩාත්ම හොඳ.
    100% sure
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    meka dala balanna New Unlock code : 57531529 :D:D:D:D

    මේ unlock code එක වැඩ කරයි කියල මට sure. මගේ E 303 dongle එකේ unlock code එක දුන්නෙත් Hirushatcm. මගේ එක unlock. EMI no එක 86න පටන් ගන්නේ මගේ එකෙත්.
     

    dilsku1

    Member
    Feb 14, 2010
    2
    0
    0
    35
    මචන්ලා මමනම් unlock කරගත්තා මගේ E303 ඩොන්ගල් එකනම් පට්ට කට්ටක් කාලා. Firmware නම update කරලා කරගන්න බෑ. IMEI එක mail 1ක් දාන්න. ulock code 1k එවන්නම්. Key Generator මේ ඩොන්ගල් එකට දීලා Unlock කරවා බොරුම තමා. [email protected]