හැම එකාම ප්‍රයිවට් ප්‍රයිවට් කරන්න ගාන්⁣නෙු

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ehenam thopi kanna nethiwa petrol polim Wala digatama idapalla.
    Ela harak wage . Mokada competition naththe private bus anduwe weredda. (Bus company walata denna one ,eka eka kollantai ballantai nethiwa )
    Telecom Wala kisima awulak nehe. Aluth development okkoma wenawa.
    Kochchara facilities lebilada.
    Umba anduwe job karana ekek wenna athi fire wela inne
    ආණ්ඩුවේ job කරන්නෙත් නෑ මෙහෙ එකකට job කරර්න්නෙත් නෑ ලොල් ... telecom මෙහෙ ඇති හොදක් නෑ .. මේකේ ඇතුලේ විතරක් දක්කින ලින් මැඩියන්ට හොදයි .. :LOL: :LOL: :ROFLMAO: facilities ලබ්බ තමා .. වෙන රටවල් එක්ක බලපන් .. ලබ්බ හම්බෙනව :ROFLMAO::ROFLMAO:

    ඔය මොන ලබ්බ කරත් මෙහෙ උන්ට දියුණු වෙන්න බෑ එකයි ඇත්ත තත්වේ .. මේකේ උන්ට මොලේ නෑ .. මොක කරත් නැති මොලේ දෙන්න බැනේ .. අව්රුදූ සිය ගානක් දියුණු වෙමින් පවතින .. ..

    සුරංගනා කතා කියන නැතුව හොදට ඉන්න ඕනේ නං වෙන්කොහේ හරි පලයන් .... බොරු ලබබ්වල් කියා කියා ඉන්නේ නැතුව බොරු බලාපොරොතු දිදී
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැත. හොරකම වංචාව දූෂනයට එරෙහි උගත් බුද්ධිමත් වැඩ්ඩො සුදුසු තැන් වලට පත්කරන්නව නම්, රජයෙද ප්‍රයිවට්ද අදාල නෑ.

    ජනාදිපති බූරුවෙක් නම් ඒ රටේ අගමැති, ඇමති, සබාපති වෙන්නෙත්ම බූරුවො තමයි.

    ජනාදිපති patta pal horek නම් ඒ රටේ අගමැති, ඇමති, සබාපති වෙන්නෙත්ම horu thamai
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    හැමදේම ප්‍රයිවට් කරපං ප්‍රයිවට් කරපං කියන එක තමා මේ දවසවල රැල්ල.

    උබලා හිතන්නේ ( උබලාගේ තනි මතේ ඇ) මෙහෙම ප්‍රයිවට් කරාම හරිද?
    ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එක ඔයකියන තරම් මහා සාර්ථක දෙයක්ද?

    උබලාගේ මතේ කියපං
    private sector eka kotharam sarthakada danne ne, eth gvt sector eka nam ganna deyak ne. kohomat private sector eka profit based nisa paduwata duwanne ne, e nisa aniwa sarthaka wei. eth minisunta kochchara hoda weida danne ne. nikanma privatize karanne nethiwa regulator kenek haraha privatize karannai ona
     
    • Like
    Reactions: emoji diaries

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    jiwitheta plane ekaka giyapu nethi raten thun kalak witharath, sri lankan eka nisa 18000k nayai. aniwaren anawashya ayathana okkoma wikunala hoda tax pollicies tikak genna ona
     
    • Like
    Reactions: emoji diaries

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආණ්ඩුව කරන business ඔක්කොම privatize කරන්න ඕනේ. මතක විදිහට economic වල theory එකක් තියනවා government එක business නොකෙරිය යුතුයි කියලා. හේතුව government වල තියන අකාර්යක්ෂමතාවය.

    අධ්‍යාපනයේ විශ්ව විද්‍යාල ප්‍රතිසංවිධානය කරලා සැම උපාධියකටම දාර්ඝකාලින අධ්‍යපනික ණය ක්‍රමයක් ගේනවා, උපයන විට ගෙවන්න පොලි නැතුව.
    දැනටමහපොල කොච්චර හොරා කනවද? බර්සරි කොච්චර ගහනවාද?
    අධ්‍යාපන privatize කරා නම් සමහර විට මට Campus යන එක හීනයක් වෙන්න තිබ්බ.
    ------ Post added on Jun 12, 2022 at 9:05 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama

    අධ්‍යාපන privatize කරා නම් සමහර විට මට Campus යන එක හීනයක් වෙන්න තිබ්බ.
    ------ Post added on Jun 12, 2022 at 9:05 PM
    මම කියන්නේ ප්‍රයිවට් කරන්න කියලා නෙවෙයි.

    දැන් පරිදිම තෝරාගැනිම් එසේමයි.
    යම් උපාධියකට යන වියදම ණයක් විදිහට දිලා, ඒකට පොලි රහිතව උපයන විට ගෙවන්න ⁣දෙන එක.
     
    • Like
    Reactions: SupiriKollek

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම කියන්නේ ප්‍රයිවට් කරන්න කියලා නෙවෙයි.

    දැන් පරිදිම තෝරාගැනිම් එසේමයි.
    යම් උපාධියකට යන වියදම ණයක් විදිහට දිලා, ඒකට පොලි රහිතව උපයන විට ගෙවන්න ⁣දෙන එක.
    එත් එච්චර තමා .. 60ක් විතර හොයල 40ක් ඕකට කපුනාම අවරුදු ගානක් .. කරාට වඩා හොදයි නික්කන් ඉන්න එක .. :LOL: :LOL: ලංකාවේ පට්ට පඩිනේ

    Last edited:
    • Like
    Reactions: erozan and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම කියන්නේ ප්‍රයිවට් කරන්න කියලා නෙවෙයි.

    දැන් පරිදිම තෝරාගැනිම් එසේමයි.
    යම් උපාධියකට යන වියදම ණයක් විදිහට දිලා, ඒකට පොලි රහිතව උපයන විට ගෙවන්න ⁣දෙන එක.
    ප්‍රශ්නෙ බං ඔය ණය ගෙවන එකයි. ඕක හැම එකටම බැ. අපේ industry එකේ ගොඩක් high salary නෑ. ඕක හොඳයි අඩුම 200,000 වත් salary ලැබෙන job තියනවා නම්.

    අපිත් එක්ක Uni හිටපු සමහර උන් teaching වගේ ඒවා කරනවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Ekata competition ekak Genna one.
    And industry eka rules and regulations walin control karanna one

    ඒක තමා වෙන්න ඕනෙ බං
    මම නෝවේ ගිය වෙලේ එහෙ එකෙක් කිව්වෙ, කුනු එකතු කරල ගෙනියන්නෙ ප්‍රයිවෙට් කන්ට්‍රැක්ටර් කෙනෙක් ලු. (අපේ නං නගරසබාව නෙ)
    ඌ වෙලාවට කලාවට වැඩේ කරනව
    හැබැයි බුල ගහනව නං, මිනිස්සුන්ට පුලුවං උංගෙ නගරසබාව වගේ එකට පැමිනිලි කරන්න
    එතකොට අරූට ආයෙ කන්ට්‍රැක්ට් හම්බෙන්නෙ නෑ. වෙන එකෙක් ට දෙනව
    ඉතිං අරූ ගානට වැඩේ කරං යනව.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමා වෙන්න ඕනෙ බං
    මම නෝවේ ගිය වෙලේ එහෙ එකෙක් කිව්වෙ, කුනු එකතු කරල ගෙනියන්නෙ ප්‍රයිවෙට් කන්ට්‍රැක්ටර් කෙනෙක් ලු. (අපේ නං නගරසබාව නෙ)
    ඌ වෙලාවට කලාවට වැඩේ කරනව
    හැබැයි බුල ගහනව නං, මිනිස්සුන්ට පුලුවං උංගෙ නගරසබාව වගේ එකට පැමිනිලි කරන්න
    එතකොට අරූට ආයෙ කන්ට්‍රැක්ට් හම්බෙන්නෙ නෑ. වෙන එකෙක් ට දෙනව
    ඉතිං අරූ ගානට වැඩේ කරං යනව.

    හැබැයි බුල ගහනව නං, මිනිස්සුන්ට පුලුවං උංගෙ නගරසබාව වගේ එකට පැමිනිලි කරන්න
    එතකොට නගරාධිපතිගේ බෑනාට කන්ට්‍රැක්ට් එක දෙනව
    ඉතිං අරූ ගානට වැඩේ කරං යනව නගරාධිපතිටත් කුට්ටියක් දීලා . :LOL: :ROFLMAO: :ROFLMAO:

    නොර්වය් එහෙම වෙන්නයි මෙහෙ මෙහෙම වෙන්නයි privet ද public එක නෙමේ බලපාල තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    හැමදේම ප්‍රයිවට් කරපං ප්‍රයිවට් කරපං කියන එක තමා මේ දවසවල රැල්ල.

    උබලා හිතන්නේ ( උබලාගේ තනි මතේ ඇ) මෙහෙම ප්‍රයිවට් කරාම හරිද?
    ලංකාවේ ප්‍රයිවට් සෙක්ටර් එක ඔයකියන තරම් මහා සාර්ථක දෙයක්ද?

    උබලාගේ මතේ කියපං
    privatized කලා කියල වැඩක් නෑ වැඩ කරන උන්ගේ හා management එකේ ආකල්ප වෙනස් උනේ නැත්නම්.. සමහර රජයේ ආයතන තියනවා private තැන් වලට වඩා ලේසියෙන් අපිට ගිහින් වැඩක් කරගෙන එන්න පුළුවන්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Private සෙක්ටර් එක දුවන්නෙ ආන්ඩුවේ සල්ලි වලින් ... බලපන් රෝඩ් කන්ස්ට්‍රක්ශන් කම්පැනි වලට ටෙන්ඩර් දෙන්නෙ ආන්ඩුවෙන් ... ඊට පස්සෙ ඔය සර්විසස් දෙන කම්පැනි ටොයෝටා වගේ ඒව, ඉන්සුවරන්ස්, බැන්කු වල ප්‍රදාන ආදායමක් තමයි ආන්ඩුවේ පඩි සල්ලි ටික පැන්ශන් ටික ... ටෙලිකොම්, මොබිටෙල් වල ප්‍රදාන ආදායම කෝපරේට් පැකේජ් ටික ...

    ඒක හොදටම තේරෙනවනෙ දැන් ... ප්‍රයිවෙට් වල ඔය තරම් වැඩක් වෙනව නම් ආන්ඩුව වැටුන කියල ප්‍රයිවෙට්සෙ ක්ටර් එකට අවුලක් වෙන්න බෑ නේද ??
    private wala employee efficiency eka nam tikak wadi athi ...
    but කෑශ් ෆ්ලෝ එක තියෙන්නෙ ආන්ඩුවෙන් නිසා ඕව ප්‍රයිවෙට් කලා කියල ලොකුවට වෙනසක් වෙන එකක් නෑ ... එකම දේ ප්‍රයිවෙට් නිසා සල්ලි නැති උන ගමන් සවිස් එක නවත්තල දාවි ...
     
    • Like
    Reactions: Ace Viper

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නැත. හොරකම වංචාව දූෂනයට එරෙහි උගත් බුද්ධිමත් වැඩ්ඩො සුදුසු තැන් වලට පත්කරන්නව නම්, රජයෙද ප්‍රයිවට්ද අදාල නෑ.

    ජනාදිපති බූරුවෙක් නම් ඒ රටේ අගමැති, ඇමති, සබාපති වෙන්නෙත්ම බූරුවො තමයි.
    CEB, තෙල් සංස්ථාවේ එහෙම නිලධාරීන් ඒක උන්ගේ බූදලයක් කරගෙන ඉවරයි.. අනිවා partly privatize කරන්න ඹනේ

    නෑ බං ඕව සම්පූර්ණයෙන්ම ප්‍රයිවට් කරොත් දිලිත් ධම්මික වගේ මාෆියා කාරයෝ අතට තමයි ඕව යන්නෙ. ඒවගේ උං ආයෝජනය කරනවට වඩා පුලුවන් තරම් හූරගෙන කාල මඩිය තද කරගන්න එක කරන්නෙ. ඒක නිසා විශේෂයෙන්ම ප්‍රවාහනය බලශක්තිය වගේ ක්ෂේත්‍ර වල නම් ඒකාධිකාරය කාටවත්ම දෙන්න හොඳනෑ.
    Agreed. Check what happened to California when they gave their power supply contract to Enron.

    For us.. 51% Government & 49% private.. management done by the private sector under regulatory control of the government part seems a doable solution?
    ------ Post added on Jun 13, 2022 at 1:31 PM
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    CEB, තෙල් සංස්ථාවේ එහෙම නිලධාරීන් ඒක උන්ගේ බූදලයක් කරගෙන ඉවරයි.. අනිවා partly privatize කරන්න ඹනේ
    ප්‍රයිවටයිස් කරනවා කියලා ඕවා දෙයියොන්ට භාර කරන්නෑනෙ බන්. සිස්ටම් චේන්ජ් එකක්නෙ ඔතන වෙන්නෙ. අළුත් නීති ටිකකුයි ඉහල පුටු කීපයකුයි විතරනෙ වෙනස් වෙන්නෙ. දැනටමත් වැඩ කරන අයව අයින් කරන්නෙත් නෑ. ඔය පොඩි දේවල් ටික කරන්න ප්‍රයිවටයිස් කරන්න ඕන නෑ.

    අදාල විෂයට ඒ ගැන ඉගෙනගත්තු අවංක ඇමතිවරු ටිකක් පත් උනා නම් මේවා හදලා ගන්න පුළුවන්. අඩුම තරමේ වලට යන වේගය අඩු කරන්න පුළුවන්. මෝඩයෝ පත් උනොත් නම් ඉතින් ඇමතිව ලේකම් නටවනවා. ඇමතිට හැකියාවක් තියෙන්න ඕනේ අනුන්ගෙ ලණු නොකා වැඩ කරන් යන්න. මෛත්‍රීලා මෝදිගෙ කනෙන් රිංගනකොට, දේසපාලනේ ගැන මුකුත්ම නොදන්න නන්දසේන මෝදි කතා කරනකොට හරකා වගේ බෙල්ල වන වන ඉඳලා රටට කෙලවලා තියෙන හැටි කෝප් එකේ එලියට ආවා දැක්කනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ලොල් මෝදි ගැන කියපු එකා කතාව ඉල්ල අස්කරගෙන තියෙන්නෙ, ඒක දැක්කෙ නැද්ද ගූ පොන්නයො???? අරහෙන රුසියාව තරහ කරන් මෙහෙන් ඉන්දියාවෙ මෝදිට බන්නනව තොපේ පොන්න රනිල මොනවද පකෝ මේ කරන්නෙ????

    මම කියන්නේ ප්‍රයිවට් කරන්න කියලා නෙවෙයි.

    දැන් පරිදිම තෝරාගැනිම් එසේමයි.
    යම් උපාධියකට යන වියදම ණයක් විදිහට දිලා, ඒකට පොලි රහිතව උපයන විට ගෙවන්න ⁣දෙන එක.
    මේව නම් මේ කුහකකම , උබල ඉගෙන ගත්තෙ නැ කියල අනිත් උන් පලිද???අඩුම ගානෙ උබලගෙ ළමයෙක් හරි ඉගෙන ගනි ඒක නිසා ගොන් කතා කියවන්ඩ එපා...
    ------ Post added on Jun 13, 2022 at 2:18 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ප්‍රයිවටයිස් කරනවා කියලා ඕවා දෙයියොන්ට භාර කරන්නෑනෙ බන්. සිස්ටම් චේන්ජ් එකක්නෙ ඔතන වෙන්නෙ. අළුත් නීති ටිකකුයි ඉහල පුටු කීපයකුයි විතරනෙ වෙනස් වෙන්නෙ. දැනටමත් වැඩ කරන අයව අයින් කරන්නෙත් නෑ. ඔය පොඩි දේවල් ටික කරන්න ප්‍රයිවටයිස් කරන්න ඕන නෑ.

    අදාල විෂයට ඒ ගැන ඉගෙනගත්තු අවංක ඇමතිවරු ටිකක් පත් උනා නම් මේවා හදලා ගන්න පුළුවන්. අඩුම තරමේ වලට යන වේගය අඩු කරන්න පුළුවන්. මෝඩයෝ පත් උනොත් නම් ඉතින් ඇමතිව ලේකම් නටවනවා. ඇමතිට හැකියාවක් තියෙන්න ඕනේ අනුන්ගෙ ලණු නොකා වැඩ කරන් යන්න. මෛත්‍රීලා මෝදිගෙ කනෙන් රිංගනකොට, දේසපාලනේ ගැන මුකුත්ම නොදන්න නන්දසේන මෝදි කතා කරනකොට හරකා වගේ බෙල්ල වන වන ඉඳලා රටට කෙලවලා තියෙන හැටි කෝප් එකේ එලියට ආවා දැක්කනෙ.
    නෑ. SLT ත් ආණ්ඩුව කාලේ CEB වලට වඩා අන්තයි. ප්‍රයිවට් කරපු ගමන් ඹක්කොම කනපිට හැරෙව්වා. වැඩ කරන්න බැරි උන්ට අයින් වෙන්න කිව්වා, අයින් කරා...

    ආණ්ඩුව CEB පාලනය කරනවා නම් ජෙපි ආණ්ඩුවක් ඇරෙන්න වෙන එක ආණ්ඩුවවක් ඹ්ක එෆිෂන්ට් කරනවා බොරු..
     
    • Like
    Reactions: dinuksha_asela