හැරී පෙරෙයිරාගේ නිරුවත!

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මචන්

ඇයි උඹලා මේවට ප්‍රසිද්ධිය දෙන්නෙ?

අපි ඌට කමෙන්ට් දදා බනිනකොට ඌ තව උඩ යන එක වෙන්නෙ.

ඌ ජීවිතේ තනි වෙච්ච එකෙක් වෙන්න ඕනෙ බං. නැත්තම් ඔහොම පිස්සු හැදෙන්නෙ නෑ.

ඉතින් එහෙව් අවජාතකයෙක්ට ඇයි උඹලා සප් එක දෙන්නෙ?

ඔය පේජ් එක රිපොර්ට් කලා කියලා යූටියුබ් කට්ටිය බෑන් කරන්නෙ නෑ ලොවෙත්.

උට උට ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා. ඒකට තමා Freedom of Speech කියන්නෙ. ඇමරිකාවේ ඕක ලොකුවට ගරු කරන සංකල්පයක්. වෙන කෙනෙක්ගෙ හිත රිදෙයි කියලා තමන්ට කියන්න තියෙන දේ නොකියා ඉන්නා අවශ්‍ය නැහැ.

මතකනෙ අර ඉස්ලාම් ආගමට අපහාස කරපු video එක? ලෝකෙ පුරා උද්ඝෝෂණය කරත් අයින් කලාද?

ඕකට කරන්න පුලුවන් හොඳම දේ ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.

මේ වගේ දේවල් හදවතින් නෙමේ මොලෙන් හිතන්න ඕනෙ.
 
  • Like
Reactions: GuneBhai
Aug 26, 2008
47
0
0
Moratuwa
pala gobilo yanna.... tho thama niyama pirimiya..... FB page hadana eka thama niyama pirimakai.... tho wage un ratatama niddawak!

ethakota dan ara ponsiya lankawata banina kota kamak na kiyala inna ubatada niyama pirimiya kiyanna kiyanne???? uba wage un ratatama sampathak wenna athi... :growl::lol::lol: mariyan ban.. :dull:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්

    ඇයි උඹලා මේවට ප්‍රසිද්ධිය දෙන්නෙ?

    අපි ඌට කමෙන්ට් දදා බනිනකොට ඌ තව උඩ යන එක වෙන්නෙ.

    ඌ ජීවිතේ තනි වෙච්ච එකෙක් වෙන්න ඕනෙ බං. නැත්තම් ඔහොම පිස්සු හැදෙන්නෙ නෑ.

    ඉතින් එහෙව් අවජාතකයෙක්ට ඇයි උඹලා සප් එක දෙන්නෙ?

    ඔය පේජ් එක රිපොර්ට් කලා කියලා යූටියුබ් කට්ටිය බෑන් කරන්නෙ නෑ ලොවෙත්.

    උට උට ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා. ඒකට තමා Freedom of Speech කියන්නෙ. ඇමරිකාවේ ඕක ලොකුවට ගරු කරන සංකල්පයක්. වෙන කෙනෙක්ගෙ හිත රිදෙයි කියලා තමන්ට කියන්න තියෙන දේ නොකියා ඉන්නා අවශ්‍ය නැහැ.

    මතකනෙ අර ඉස්ලාම් ආගමට අපහාස කරපු video එක? ලෝකෙ පුරා උද්ඝෝෂණය කරත් අයින් කලාද?

    ඕකට කරන්න පුලුවන් හොඳම දේ ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.

    මේ වගේ දේවල් හදවතින් නෙමේ මොලෙන් හිතන්න ඕනෙ.

    mata kiyanna one una tika niyameta dala thiyenawa.. rep +
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota dan ara ponsiya lankawata banina kota kamak na kiyala inna ubatada niyama pirimiya kiyanna kiyanne???? uba wage un ratatama sampathak wenna athi... :growl::lol::lol: mariyan ban.. :dull:

    kauda ban man niyama pirimiyek kiwwe....! ehema aya inne ranawiru sewana wage ewala.

    ai bola uu lankawata bannama apita panda..? :lol::lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    hrygq.jpg

    මෙන්න මේක ගැන තමා මම කිව්වෙ. 
    වඳින්නම් මූව ලංකාවෙ ඉන්ටනෙට් එකේ සෙලිබ්‍රිටි කෙනෙක් කරන්න එපා. :no::no:

    ශෙයා කරනවනම් අර ජෙහාන් ගෙ විඩියෝ ටිකක් ශෙයා කරන්න :yes: ඌ නම් සුපිරි ඩයල් එකක්
     
    Last edited:
    Aug 26, 2008
    47
    0
    0
    Moratuwa
    Anyway Gunebhai, ube point eka anuwa me thread eka dapu ekatath uuta one deyak kiyanna aithyia thiyenawa.. eka hinda uba ara Harry ponsiyata puka denne natuwa chu karala nidiyaganin...:baffled:
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    hrygq.jpg

    මෙන්න මේක ගැන තමා මම කිව්වෙ. 
    වඳින්නම් මූව ලංකාවෙ ඉන්ටනෙට් එකේ සෙලිබ්‍රිටි කෙනෙක් කරන්න එපා. :no::no:

    ශෙයා කරනවනම් අර ජෙහාන් ගෙ විඩියෝ ටිකක් ශෙයා කරන්න :yes: ඌ නම් සුපිරි ඩයල් එකක්

    jehan tami ban niyama pora :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hrygq.jpg

    මෙන්න මේක ගැන තමා මම කිව්වෙ. 
    වඳින්නම් මූව ලංකාවෙ ඉන්ටනෙට් එකේ සෙලිබ්‍රිටි කෙනෙක් කරන්න එපා. :no::no:

    :lol:

    ශෙයා කරනවනම් අර ජෙහාන් ගෙ විඩියෝ ටිකක් ශෙයා කරන්න :yes: ඌ නම් සුපිරි ඩයල් එකක්

    මොකක්ද මචන් එක