හැරී පෙරෙයිරාගේ නිරුවත!

RANLK

Active member
  • Oct 2, 2012
    149
    21
    28
    හැරී පෙරෙයිරාගේ නිරුවත!

    මචන්ලා ගොඩක් කට්ටිය දැනටමත් මෙයා ගැන දන්නවා ඇති. දන්නේ නැති අයට කියන්නම්කෝ.. මෙයා ඇවිල්ලා අපේ රටට අපහාස කරලා, ලංකාව, සින්හලකම දෙකේ පන්තියට දාලා කතා කරන එකෙක්.. UK වල ඉදන් Youtube එකේ විඩියෝස් upload කර කර හිතන් ඉන්නේ හරි වැඩක් කරනවා කියලා.. මුගෙ පො***ම තමා ඉතින් පෙන්නෙන්නෙ.:growl:

    559559_107554302739428_555480341_n.jpg


    මේක මූ ලන්කන් cricket team එකට අපහාස කරපු එක.:no:.



    මේ තව එකක්.





    Harry.Ponna.Pereira

    මේ ලින්ක්එකට ගිහින් මචන්ලා මූව එලවන්න සප් එකක් දෙන්න.. අනික මූව පුලුවන් තරම් report කරන්න youtube එකේ... පිටරටවල ඉදන් ලන්කාව දෙකේ කොලයට දාන මේ වගේ පර සුද්දොන්ව එලවන්න සප් එකක් දියල්ලා..
    ජයවේවා!!!!


    Facebook Group


    ජාතික කොඩියයි, සින්හයයි ඉස්සරහට දාගෙන මු ලන්කාවට අපහාස කර කර පොරගේ T-shirts මාකට් කරගන්න එක කරන්නේ..


    :growl::growl::no::no:
     
    Last edited:

    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    ජොලි සීයා කරන්නෙත් ලංකාවට අපහසයක්ද

    mama hithanne oya video balala nathuwa athi,mu karanna wenama deyak,poddak video tika balala sup ekak denna
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමනේ ඇත්තටම ඌ ලංකාවට අපහාස කරනවනං ඒක වැරදියි
    වැරැද්ද දැක දැක අහක බලාගෙන ඉන්න එක නෙවෙයි හරි දේ :no:

    kauwuru hari lankawata apahsa karaddi eka balann inna eka harida :no:

    jayalalitha, karuna nidhi ape ratata oya one tharan apahasa karanne..... ithin muu kalama mokada..! anika muu ape ekek kohe hitiyath... muu ape ratata arenne wena ilawwakata apahasa karannada...?
     

    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    jayalalitha, karuna nidhi ape ratata oya one tharan apahasa karanne..... ithin muu kalama mokada..! anika muu ape ekek kohe hitiyath... muu ape ratata arenne wena ilawwakata apahasa karannada...?

    ubala wage eunuth innawane,ratata apahsa karanna arala balanna inne ai?
    ubala lanaweda inne?
     

    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    මෙහෙමනේ ඇත්තටම ඌ ලංකාවට අපහාස කරනවනං ඒක වැරදියි
    වැරැද්ද දැක දැක අහක බලාගෙන ඉන්න එක නෙවෙයි හරි දේ :no:

    aththa machan,monawa unath ape ratata apahsa karanwanum api ekata deyak kala uthuyi
     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    මූ හිතන් ඉන්නේ මහ ලොකු වීරයෙක් කියලා.. :angry:

    ලංකාවෙ එකෙක් කියන්නත් ලැජ්ජයි :no:

    උගේ විඩියෝ බලන වෙන රටවල් වල ඉන්න අය ලන්කාව ගැන මොනවා හිතනවද දන්නේ නෑ :sorry:

    ඒත් මේ වගේ අමනයෙක්ටත් කැමති සුලු පිරිසක් ලන්කාවෙත් ඉන්නවා.. :dull:

     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    mama mokatada ban UK yanne..... mage rate apahasa karanna one ewata man koheth apahsa karanawa.. ai nawathannada?

    ඒත් උඹ ප්‍රසිද්දියේ ලෝකෙටම පේන්න නෙවෙයි නෙ අපහාස කරන්නේ? :no: