බලපුවහම හැම හිට්ලර්ම කොහේ හරි චිත්‍රත් ඇදලා තියනවා නෙහ් ??
fun fact
1920 germany had a jewish population of less than 1%
no dude, the holocaust really did happen.There are theories to say that the so called Jewish holocaust was a well fabricated lie, to gain ground to establish Israel.
රණසිංහ ප්‍රේමදාස කරා වගේ ධර්මචක්ර වදය තමා ජෙප්පන්ට හම්බු වෙන්නේඑහෙම තිබ්බා නම් අද පච කෙළින ජෙප්පෝ හොයන්නවත් නෑ![]()
no dude, the holocaust really did happen.
the victims were mainly the jews of poland and occupied the soviet, not the german jews.
german jews were very much assimilated into german society.
most of them were Jews by the name only, some of them have even converted to Christianity (willingly)
regarding holocaust
Even the arch holocaust denier David Irwing admit that the Holocaust did happen.
He just says that Hitler didn't know about it or It was all Himmler's fault or something like that.
Lankaweth hitiyane wijeweera kiylaමේ වගේ මානසික ප්‍රශ්න ලෝකල් වෙන්ට හිට්ලර්ටත් තියෙනවද?
විජේවීර හිට්ලර් දෙන්න සසඳන්න අමාරුයි. හිට්ලර් ඒ රටේ නායකය. මැරුවෙ වෙනස් ජාතියක මිනිස්සුන්ව. විජේවීර නිකං ගරිල්ලා ඩයල් එකක් මැරුවෙ තමන්ගෙ ජාතියෙ අයව.Lankaweth hitiyane wijeweera kiyla
දකුණු ආසියාතිකයො හිට්ලර් වන්දනාවෙ යන්න ලොකු හේතුවක් තමයි මේක. අපි වගේ ඇවරේජ් පජීත්ස් ල ගැන කෙයාර් කරන ජාතියෙ එකෙක් නම් තව කමක් නෑ හිට්ලර්ට පුක දුන්නට. ඉතිහාසය දිහා මෙච්චර ෆ්ලැට්, ආත්මාර්ථකාමි විදිහටම බලල බෑ. වගකීමක්, හරි වැරැද්දක් තේරෙන වැඩිහිටි මිනිස්සු විදිහට තර්ඩ් රයික් එක අතින් කෙල උන මිනිස් ජීවිත ගැන සහකම්පනයක් කියල දේකුත් තියෙන්න ඕනෙ.Hitler world war 2 kare nathnam API thamath Ceylon thama.
What is your opinion on modern zionism?ජර්මානු යුදෙව්වන්ගෙ කලාව ගැන කියල තියෙන නිසා මේක එකතු නොකරම බෑ. ජර්මනිය කියන්නෙ ග්‍රීසියට පස්සෙ මානව ශාස්ත්‍ර විෂයයන්ට වැඩිම බලපෑමක් කල රට කියන එකේ වැරැද්දක් නෑ. 18නි ශතවර්ෂයෙදි කූඨප්‍රාප්තියට පත්වෙන ජර්මානු සෞන්දර්‍යය, දර්ශනය සහ විද්‍යාවට තමයි ජර්මානු බුද්ධි ප්‍රබෝධය කියල කියන්නෙ (ඒකෙ බහුතරයක් ජර්මැනික් සුදු මිනිස්සු). මේකයි ඉන්ටරස්ටින් කාරනෙ. ඒ සම්භාව්‍ය කලා ප්‍රවාහයටත් ඊට සියවස් කීපයකට කලින් පලස්තීනයෙන් සංක්‍රමණය වෙලා ආපු යුදෙව්වන් සැළකිය යුතු ප්‍රමාණයකින් බුද්ධිමය දායකත්වයක් දුන්න විතරක් නෙමේ 20නි ශතවර්ෂය වනවිට හිස ඔසවමින් තිබුන පශ්චාත් නූතනවාදී out of the box කලා ව්‍යාපාර වල බහුතරයක් අර යුදෙව්වන්ගෙ පසු පරම්පරාවන් වෙලා තිබුනා (නීති රීති ඒතරම් ගනන් නොගැනීම උන්ගෙ කල්චර් එකේ ලක්ෂණයක් වීම තමා මේකට හේතුව). එක්දාස්නවසිය මුල් ගණන් වල රොමාන්තික සම්භාව්‍ය සංගීතය, ජෑස්, ඇවාන්ට් ගාඩ් කලා න්‍යායධාරා, ජර්මන් සිනමාව වගේ දේවල් වල හැඩයන් තීරණය කරන්න ජුවිෂ් ආටිස්ට් ල තමන්ගෙ ජනගහනයට සාපේක්ෂව විශාල බරක් දුන්න අය. අනිත් හැම දේකදිම වගේ හිට්ලර්ට යුදෙව්වො ගැන වැඩකට ඇති විවේචනයකට වඩා තිබ්බෙ උන්ගෙ එක්සලන්ස් එක ගැන විපිළිසර බවක්.
The Jews didn't perpertuate their scholastics by holding the public at gunpoint. They did it fair and square, like decent intellectuals.
දකුණු ආසියාතිකයො හිට්ලර් වන්දනාවෙ යන්න ලොකු හේතුවක් තමයි මේක. අපි වගේ ඇවරේජ් පජීත්ස් ල ගැන කෙයාර් කරන ජාතියෙ එකෙක් නම් තව කමක් නෑ හිට්ලර්ට පුක දුන්නට. ඉතිහාසය දිහා මෙච්චර ෆ්ලැට්, ආත්මාර්ථකාමි විදිහටම බලල බෑ. වගකීමක්, හරි වැරැද්දක් තේරෙන වැඩිහිටි මිනිස්සු විදිහට තර්ඩ් රයික් එක අතින් කෙල උන මිනිස් ජීවිත ගැන සහකම්පනයක් කියල දේකුත් තියෙන්න ඕනෙ.