හිතට වද දෙන ප්‍රශ්ණ .

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හිතට වද දෙන ප්‍රශ්ණ .

    1. සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?
    2. මඩකලපුව පටන්ගත්තෙ ශරීය කැම්පස් එකක් නම් ඒකට මහින්ද අවසර දුන්නෙ ඇයි ?
    3. සයිටම් හොර උපාදි කඩයක් නම් මහින්ද ඒක පටන්ගත්තෙ ඇයි ?
    4. පොහොට්ටුවට රනවිරුවො වටිනවනම් යුද්දෙන් පස්සෙ ඉල්ලන දේවල් දුන්නෙ නැත්තෙ ඇයි ?
    5. විල්පත්තු කපන්න අවසර දුන්නෙ 2012 නම් වෙන උන්ට වරද පටවන්නෙ ඇයි ?
    6. මුස්ලිම් පල්ලි 240 ක් හදල දුන්නෙ බැසිල් නම් වෙන උන් තම්බින්ට කඩේ යනව කියන්නෙ ඇයි .
    7. ශැන්ග්‍රිල පෝට්සිටි ඇමරිකන් ඩෝල් සමාගමට බුත්තලින් ඉඩම් සින්නක්කර විකුනල වෙන උන්ට මෙන්න විකුනනවෝ කියන්නෙ ඇයි ?
    8. රට අත ඇරල ගිය ඇමරිකන් පුරවැසියෙක් ජනාදිපති වරනෙට වෙන පක්ශෙකින් දැම්මනම් වීරවංශ කියන්නෙ මොනවද ?
    9. ඇමරිකාව ගෝඨ දිනන එකට බය නම් වෙන වෙන අපේක්ශකයො දාල චන්ද කඩල ලොකු ගේම් දෙනවට වැඩිය සරලව ගෝඨගෙ පුරවැසි භාවය අහෝසිකරන්න ඉල්ලපු ඉල්ලීම පරක්කු කරල චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි කරන එක ලේසී නේද .එච්චර දේවල් තියෙද්දි අනිත් අපේක්ශකයන්ට ඇමරිකන් කුමණ්ත්‍රණ කියන්නෙ ඇයි ?
    10. ගෝඨ එන්නෙ මේ රට ගොඩගන්න නම් මහින්ද රට වලටද දැම්මෙ .
    11. අවුරුදු 10ක් රට කරපු මහින්ද රටේ බෙහෙත් පෙත්තක් ගන්න තැනක් හැදුවෙ නැද්ද මල්ලි උන හෙම්බිරිස්සාවටත් සින්ගප්පූරු යන්නෙ ?
    12. ගෝට හමුදාවෙන් අයින් උනේ මොලේ අමාරුවක් කියලනම් දැන් ඒ මොලේ අමාරුව හොදද ?
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    69182619_2678933162139919_1238369333499920384_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නව බං. උඹට තව හොඳයි. වැඩිය හිතන්න යන්න එපා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    මගේ ප්‍රශ්න
    1)ජෙනරාල් කෙනෙකුට වඩා බයේ දුවපු කර්නල් කෙනෙ කෙනෙක් ලොකුද ?
    2) ලෙඩ කපුටෙක් ජනාධිපති උනොත් සින්ගපුරු හොස්පිටල් බිල් ගෙවන්නේ අපිද ?
    3)සජිත්ට වැඩ ඉස්සරහින් ජලනි යන්නේ අයි ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී පොන්නයො මඩ ගහන්ඩ පටන් අරන්,..නඩු දාල ඉවරයි වගේ... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො බය ත්‍රෙඩ් :lol::lol::lol:

    ගූ ඇන් පී හුත්තිලගෙ සිගිති ආතල්, නඩුයි-මඩයි ගහල දිනයි කියල හිතන ගණිකාවො...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගූ ඇන් පී හුත්තිලගෙ සිගිති ආතල්, නඩුයි-මඩයි ගහල දිනයි කියල හිතන ගණිකාවො...

    වේදනාවෙ උපරිම සලකුණු :lol::lol::lol:
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගූ ඇන් පී හුත්තිලගෙ සිගිති ආතල්, නඩුයි-මඩයි ගහල දිනයි කියල හිතන ගණිකාවො...

    උඹ පිරිමි ගණිකාව වෙන්නේ නැතුව අහලා තියන ප්‍රශ්න වලට උත්තර දියන්කෝ එහෙනම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පිරිමි ගණිකාව වෙන්නේ නැතුව අහලා තියන ප්‍රශ්න වලට උත්තර දියන්කෝ එහෙනම්

    ගු ඇන් පී ගණිකාවො අහන ප්‍රශ්න වලට මොකටද උත්තර දෙන්නෙ, බඩු ගහන්නෙ නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බඩු ගහන්නෙ නෑ නෙමෙයි ගහන්න බෑ කියපම් :yes::yes:

    උබලගෙ ගූ ඇන් පී නායකයයි උපනායකයයි වගේ කියල හිතුවද :lol::lol::lol::lol::lol: දෙන්නටම ඉන්නෙ පෙට්ටිය නොකඩපු ආර්යාවොලු නේද..:rofl::rofl::rofl::rofl:

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලගෙ ගූ ඇන් පී නායකයයි උපනායකයයි වගේ කියල හිතුවද :lol::lol::lol::lol::lol: දෙන්නටම ඉන්නෙ පෙට්ටිය නොකඩපු ආර්යාවොලු නේද..:rofl::rofl::rofl::rofl:



    ඉතින් උබ ගිහින් කඩල දියන්කො . මොකෝ උබටත් ජීවිතේට කඩන්න හම්බෙන්නෙ නෑනෙ . උබ ගෙනාවහම ඉස්සෙල්ලම හාමුට දීල ඉන්න එපෑ :lol::lol::lol::lol::lol::lol:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එක එකාගෙ වියදම් වාර්තා ඔක්කොම හොයන්න පුලුවන් . මේවට උත්තර දෙන්න එක බයියෙක් නෑ . ඒ උනාට කයිය නම් :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili