බන්ටු;14803172 said:ඒකනේ මචන් මමත් මුල ඉඳන්ම කිව්වේ. දැන්වත් උඹට එහෙම දෙයක් ගැන හිතුන එක ගැන සතුටුයි සිරාවටම!! සිංහල බෞද්ධ අපි තරම් තව ජාතියක් නෑ, "අපේ තරම් මනුස්සකම් වෙන එවුන් ළඟ නෑ, අපේ ජාතිය රැක ගන්න පෙළගැහෙමු, සිංහල කඩ වල්වලින් විතරක් බඩු ගනිල්ලා" කිය කිය thread දදා කෑ ගහපු එවුන් මටනම් හිතෙන්නේ අන්තිම කුහක අවස්ථාවාදී ජාතිවාදියෝ ටිකක්. උන්ට මන් කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවනම් කසාදයක් බැඳ ගෙන ළමයි 10-15 ක් හදහල්ල වැඩේ ඉවරනේ?? මොන ජාතින් අතරෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා, එක ජාතියේ ප්රශ්නයක් නෙමෙයි. මනුස්සකමේ ප්රශ්නයක්. ඔය කෑ ගහන එවුන් මහා උපාසකයොනම් උන්ට සරල බුදුදහමවත් තේරෙන්නේ නෑ, වසලයෙක් වෙන්නේ කුලයෙන් මලයෙන් නෙමෙයි කරන වැඩ වලින් කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පුළුවන් හැම වෙලාවේම ජාතිවාදය පතුරවන්න තමයි කතාව. හොඳ තම්බි එකෙක්වත් මුණ ගැහිලා නැද්ද? ඒ වගේම අනන්ත අප්රමාන k%රි වැඩ කරන අපේම එවන් මුණ ගැහිල නැද්ද? පිටරටවල් ඉන්න එවුන් ඕන තරම දන්නවා ඇති ජාති වාදය කියල එකක් නෑ, සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට වඩා වෙන ජාතින් අපිට පිහිට වෙනවා අපේ එවුන් අහක බලද්දී කියල. මන් අත්දැකීමෙන් කතා කරන්නේ. ලින් මැඩියෝ වගේ නෙමෙයි. පොර talks සුත් නෙමෙයි. rep කැපුවට කමක් නෑ , හැබැයි නම දාල හේතුවත් එක්ක කපපල්ලා අම්ම මුත්තා මතක් නොකර.
උඹ තම්බියන්ට බැනල තියනවනම් සහ Kuwait නම් ඉන්නේ තම්බියන්ට බනින්න උඹට කොහෙත්ම පුළුවන්කමක් නෑ, මොකද උඹ ඉන්නේ තම්බියන්ගේ රටේ නිසා .එහෙනම් ලංකාවට ඇවිත් කොන්ද කෙලින් තියාගෙන බැනපන්. උඹට පුද්ගලිකව මුකුත් කියන්නේ නෑ මචන් උඹ එළකිරියේ ප්රසාදය දිනන් ඉන්න හොඳ කොල්ලෙක්. මේකේ ජාතිවාදය පතුරවන එවුන් උඹල වගේ එවුන්ගේ සහයෝගයෙන් නවත්තන්න පුළුවන්.
ජාතිවාදයේ අන්තිම පලේ යුද්දේ. එකෙන් මිනිස්සු මැරෙන එක ඇරන්න වෙන දෙයක් නෑ. ඇති සෙතක් නෑ. ජීවත් වෙන කාලේ සමගියෙන් ජීවත් වෙන්න ඕන, ඉතුරුවෙන්නේ හොඳ නරක ටික විතරයි. අපි ඔක්කොම මිනිස්සු, කවදාහරි මැරෙනවා. ඒටික තේරුම් ගන්න පුලුවන්නම් වෙන ඇති ඉටිගෙඩියක් නෑ.
සමහරක් එවට එකගයි සමහරක් එවට එකග නැහැ නමුත් දැන් වාද කරන්න බැහැ අවුරුද්දෙ මෙ තියෙන මුඩ් එක නැති කර ගන්න ඔන නැහැ මචන් සුබ අලුත් අවුරුද්දක් වෙවා




දන්නවා උගෙ වැර්දි තියෙනවා නමුත් මෙ අවුරුද්දෙ අපි වෙනස් විදියට හිතන්න පුරුදු වෙමු 


