හිතන්න යමක් මටනම් කණගාටුවක් ඇති උනා මෙක ද&#353

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බන්ටු;14803172 said:
    ඒකනේ මචන් මමත් මුල ඉඳන්ම කිව්වේ. දැන්වත් උඹට එහෙම දෙයක් ගැන හිතුන එක ගැන සතුටුයි සිරාවටම!! සිංහල බෞද්ධ අපි තරම් තව ජාතියක් නෑ, "අපේ තරම් මනුස්සකම් වෙන එවුන් ළඟ නෑ, අපේ ජාතිය රැක ගන්න පෙළගැහෙමු, සිංහල කඩ වල්වලින් විතරක් බඩු ගනිල්ලා" කිය කිය thread දදා කෑ ගහපු එවුන් මටනම් හිතෙන්නේ අන්තිම කුහක අවස්ථාවාදී ජාතිවාදියෝ ටිකක්. උන්ට මන් කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවනම් කසාදයක් බැඳ ගෙන ළමයි 10-15 ක් හදහල්ල වැඩේ ඉවරනේ?? මොන ජාතින් අතරෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා, එක ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි. මනුස්සකමේ ප්‍රශ්නයක්. ඔය කෑ ගහන එවුන් මහා උපාසකයොනම් උන්ට සරල බුදුදහමවත් තේරෙන්නේ නෑ, වසලයෙක් වෙන්නේ කුලයෙන් මලයෙන් නෙමෙයි කරන වැඩ වලින් කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පුළුවන් හැම වෙලාවේම ජාතිවාදය පතුරවන්න තමයි කතාව. හොඳ තම්බි එකෙක්වත් මුණ ගැහිලා නැද්ද? ඒ වගේම අනන්ත අප්‍රමාන k%රි වැඩ කරන අපේම එවන් මුණ ගැහිල නැද්ද? පිටරටවල් ඉන්න එවුන් ඕන තරම දන්නවා ඇති ජාති වාදය කියල එකක් නෑ, සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට වඩා වෙන ජාතින් අපිට පිහිට වෙනවා අපේ එවුන් අහක බලද්දී කියල. මන් අත්දැකීමෙන් කතා කරන්නේ. ලින් මැඩියෝ වගේ නෙමෙයි. පොර talks සුත් නෙමෙයි. rep කැපුවට කමක් නෑ , හැබැයි නම දාල හේතුවත් එක්ක කපපල්ලා අම්ම මුත්තා මතක් නොකර.

    උඹ තම්බියන්ට බැනල තියනවනම් සහ Kuwait නම් ඉන්නේ තම්බියන්ට බනින්න උඹට කොහෙත්ම පුළුවන්කමක් නෑ, මොකද උඹ ඉන්නේ තම්බියන්ගේ රටේ නිසා .එහෙනම් ලංකාවට ඇවිත් කොන්ද කෙලින් තියාගෙන බැනපන්. උඹට පුද්ගලිකව මුකුත් කියන්නේ නෑ මචන් උඹ එළකිරියේ ප්‍රසාදය දිනන් ඉන්න හොඳ කොල්ලෙක්. මේකේ ජාතිවාදය පතුරවන එවුන් උඹල වගේ එවුන්ගේ සහයෝගයෙන් නවත්තන්න පුළුවන්.

    ජාතිවාදයේ අන්තිම පලේ යුද්දේ. එකෙන් මිනිස්සු මැරෙන එක ඇරන්න වෙන දෙයක් නෑ. ඇති සෙතක් නෑ. ජීවත් වෙන කාලේ සමගියෙන් ජීවත් වෙන්න ඕන, ඉතුරුවෙන්නේ හොඳ නරක ටික විතරයි. අපි ඔක්කොම මිනිස්සු, කවදාහරි මැරෙනවා. ඒටික තේරුම් ගන්න පුලුවන්නම් වෙන ඇති ඉටිගෙඩියක් නෑ.


    සමහරක් එවට එකගයි සමහරක් එවට එකග නැහැ නමුත් දැන් වාද කරන්න බැහැ අවුරුද්දෙ මෙ තියෙන මුඩ් එක නැති කර ගන්න ඔන නැහැ මචන් සුබ අලුත් අවුරුද්දක් වෙවා:cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කියල තියන කතාව ඇත්ත..
    අහක යන පොන්සියො සරම අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියල කෑ ගහන්න එපා :P ඕක දාල තියන thread බලහන් කො..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සමහරක් එවට එකගයි සමහරක් එවට එකග නැහැ නමුත් දැන් වාද කරන්න බැහැ අවුරුද්දෙ මෙ තියෙන මුඩ් එක නැති කර ගන්න ඔන නැහැ මචන් සුබ අලුත් අවුරුද්දක් වෙවා:cool:

    එසේම වේවා මචෝ !! එළකිරි අව්රුද්දක් වේවා උඹට !!
    Good imagination & thinking always makes you happy !!!!!! :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කියල තියන කතාව ඇත්ත..
    අහක යන පොන්සියො සරම අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියල කෑ ගහන්න එපා :P ඕක දාල තියන thread බලහන් කො..
    :yes: දන්නවා උගෙ වැර්දි තියෙනවා නමුත් මෙ අවුරුද්දෙ අපි වෙනස් විදියට හිතන්න පුරුදු වෙමු
    මෙකෙන් කිය වෙන්නෙ නැහැ අසාදාරනයට ජාතියට ආගමට විරුද්ද වෙන එවාට එරෙහි වෙන්න එපා කියලා අපි අපෙ සිමාව තියා ගෙන එල්කතු වෙමු ජාතියෙ උන්නතිය වෙනුවෙන්:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බන්ටු;14803250 said:
    එසේම වේවා මචෝ !! එළකිරි අව්රුද්දක් වේවා උඹට !!
    Good imagination & thinking always makes you happy !!!!!! :love:
    :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    තරහ වෙන්න එපා මචෝ.මට නම් උබ ඔය කියන දේට එකග වෙන්න බැහැ.ඕකා බොදු බල සේනාවට විතරක් නෙමේ අපහාස කරේ.සිංහල ජාතියට.අපේ රටේ කොඩියට.මට නම් පේන්නේ ඔය ඕකගේ තවත් එක ජිල්මාර්ට් එකක් විතරයි.:angry:


    ashampoosnap2013040416h.jpg

    eerf.png


    ඔන්න ඔහොමයි උනා කියන්නෙ..
    just think about it
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි මුස්ලිම් අවුරැද්දට එකක් සෙට් කරලා දෙමු :) මේ වගේ එවට ගත්තේ නෑ කියලා ඔච්චර අප්සට් ගන්න ඔනේද බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :yes: දන්නවා උගෙ වැර්දි තියෙනවා නමුත් මෙ අවුරුද්දෙ අපි වෙනස් විදියට හිතන්න පුරුදු වෙමු
    මෙකෙන් කිය වෙන්නෙ නැහැ අසාදාරනයට ජාතියට ආගමට විරුද්ද වෙන එවාට එරෙහි වෙන්න එපා කියලා අපි අපෙ සිමාව තියා ගෙන එල්කතු වෙමු ජාතියෙ උන්නතිය වෙනුවෙන්:rofl:

    අලුත් අවුරුද්ද නිසා අද cool එකේ ඉන්නව.. මෙතන මුස්ලිම් උන්ට බනින එකෙක් කොහෙ හරි ගිහින් කාගෙන් හරි පාරක් ඇහුවහම ඒ පාර කියන එකා මුස්ලිම් නම් උගෙ හොම්බට අනිනවද නෑ නෙ.. නැත්තම් ඇහුන් නෑ වගේ යනවද නෑ නෙ.. ඒක නිසා ජාති භේද ආගම් බේද වැඩක් නෑ..
    ඉස්ලාම් ආගමේ වියාප්තිවාදය ගැන තේරෙන්නෙ නැති උන්ට තේරුම් කරන්න බෑ.. අපි ළමයි දහයක් හදල ගොඩ වැඩිකරගන්න ඒක නෙවේ බං කරන්න ඕන.. ඒවාට පිළියම් හොයන ඒක.. මේ රටේ ජීවත් වෙන උන් නෙවේ ඕව කරන්නෙ.. කෙලින්ම කල්ලි import කරනව දැනටම හතරක් තියනව නෙ.. ඉස්සරහට තව වැඩි වෙයි.. බුරුමෙ ඔය දැන් වෙන දේ තාම ලංකාවෙ උනේ නෑ නෙ.. ඒක උනහම තමා තේරෙන්නෙ..


    ආගමට ජාතියට අම්මට තාත්තට මොනා හරි කියද්දී නම් අපේ ලෙ රත් වෙනවා.. එහෙම නැති උනුත් ඉන්නව නම් කරන්න දෙයක් නෑ.. අපේ ලේ වල ප්‍රශ්නයක් ඒක..

    තොත් අදම දැම්ම කුණක් කූල් එකේ ඉන්න දවසෙ ඉන්න නොදී තුක්‌ තෝ :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අලුත් අවුරුද්ද නිසා අද cool එකේ ඉන්නව.. මෙතන මුස්ලිම් උන්ට බනින එකෙක් කොහෙ හරි ගිහින් කාගෙන් හරි පාරක් ඇහුවහම ඒ පාර කියන එකා මුස්ලිම් නම් උගෙ හොම්බට අනිනවද නෑ නෙ.. නැත්තම් ඇහුන් නෑ වගේ යනවද නෑ නෙ.. ඒක නිසා ජාති භේද ආගම් බේද වැඩක් නෑ..
    ඉස්ලාම් ආගමේ වියාප්තිවාදය ගැන තේරෙන්නෙ නැති උන්ට තේරුම් කරන්න බෑ.. අපි ළමයි දහයක් හදල ගොඩ වැඩිකරගන්න ඒක නෙවේ බං කරන්න ඕන.. ඒවාට පිළියම් හොයන ඒක.. මේ රටේ ජීවත් වෙන උන් නෙවේ ඕව කරන්නෙ.. කෙලින්ම කල්ලි import කරනව දැනටම හතරක් තියනව නෙ.. ඉස්සරහට තව වැඩි වෙයි.. බුරුමෙ ඔය දැන් වෙන දේ තාම ලංකාවෙ උනේ නෑ නෙ.. ඒක උනහම තමා තේරෙන්නෙ..


    ආගමට ජාතියට අම්මට තාත්තට මොනා හරි කියද්දී නම් අපේ ලෙ රත් වෙනවා.. එහෙම නැති උනුත් ඉන්නව නම් කරන්න දෙයක් නෑ.. අපේ ලේ වල ප්‍රශ්නයක් ඒක..

    තොත් අදම දැම්ම කුණක් කූල් එකේ ඉන්න දවසෙ ඉන්න නොදී තුක්‌ තෝ :angry:
    :yes:;)
    1.gif
    සුබ අලුත් අවුරුද්දක් පුතෙ;)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Matath thadinma hithana danuna deyak ooka,kagen hari ahannath hithuna, ay ehema wenaskamak une kiyala.niwaradima wistharak thamai albaik liyala thiyenne.kawru hari hithanwanam eeka albaik ragapanwa kiyala ,inbox eke reply karanna oone kamak naha oota,hethuwa eeka pravate place ekak.ithin kamak naha apiwa ekathu karagatthe nathuwata api ubalata hamdaama ape sup eka denawa.ubalage fun ekata.

    mama muslim ewun / sinhala ewun / christian ewun kiyala wen karaala naha.mama ehema pawdgalikawa muslim membersla ekka link thiyagatthe naha.(admin danee mage Inbox masgs) .mage issra idala bokke yaluwo godaak innawa. nwnds, doly, kassaD, nismok, amalka101, ZurieL, 1118lakmalkumara, Gihan_GTR,Evildoer,Anuru_1,hashan_dis,GTRZ,elaeluwa,Rovin,Gayankuwait,NPDJs,amila90210, Blaklistmember(Kaluwa),Lkdood,somadasa,sudurosa,geethaq,kandya,migaramk,Djtharindur,fernandokasu,rillu,$hiñe,Djram,kudos_utopia,too_little,Suvin1122,chamikaWP,sudupusa,Siraj,R_L,Djat,ThelaROX,Juli,coolkasun(hugaakudawkala),Smother,adithya(kadiya),Anjala_88,charith,MDRC,Chintha4u,Cj_4vr,coollifstyle,Diego94,Gomi,Paris,Rooshan,Hareendra,Jaasbandaara,Muslimlankan,Nipuna1989,Octa.Helix,Thilni,Urajdrlk,Albaik,Malbaba,Wikum001,maxxa,Djnet,Djnet(last year EK radio banner haduwa)Bc_Dilum,emil,Gouken,kasun1986,anamnlmslmn,Nu1Dnk,TakurZ,Perara,Hayao,mldarshana,emil,Nic,Archirasika ayya,sachii,sachithmax,gn.karunarathna.sdmax,sriboysl,coolgayathra,sridas,nshrinith,Dilrasan,zuen,damer,Malinga saho,Zulfaan,Agresha (batakola aacchi),malkavi,laknath123,sonique,paris,argan,amil_ela,rockcity68,KrAzY_iN_LuV!,amilapriyankara.dsc,chriela,djicecold,fazil00789,IveyStyle,ir0n_guy,Kalindugayan,kitty***,ldwkm,m3pium,milrox,nisha500,ni_shi2005,panchaz,Planthis,RuwinRTY,sdlrs6,shashifer,shiyan_786,Supunttt,Teena@,thilangr8,twisted,•Dileepa•,shehan kamaldeen,rauxz,maheshsenadheera,Kasmadumala,kandya,BLACK MONEY,Sataninhell,Load King,Nu1Dnk..plus more,

    mee inna kattiya mata mathaka widihata mama liwwe thawa godaak aya innawa methan liyanna mis una aya,atthenma kiyanwanam me inne mage ganciya ,mage set eka kiyala aadambaren kiyanna puluwan,meey hama denekma mata godak udaw karapu aya .mama ElaKiri Radio karana kaale methan inna godaak aya mata sahayogaya dunna.pawdgaliak uwamanaawanta mata udaw karapau aya godaak innawa.samaharu eka commnt ekak hari liyala thiyenawa mage post ekakata.eey kisima kenek mama kawadaawathma amathaka karanne naha.eyalata mama hugaak sthoothywantha wenawa.udawwak illuwoth uparimen udaw karanawa.karalath thiyenawa.ithin Elakiriye thiyena aagam wikurthi kireem,aagam wiroodhy prachaara walin mata wadak naha.me kattiya mageth ekka innawa .eey athy mata.:)


    Sathuta saamaya saubaagya piri Suba nawa wasarak wewa! :yes::yes:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මටත් upset ගියා මචන්. ඒක දැක්කම. හොද මිනිස්සු ඉන්නවා බන්. ඒත් එක පරයෙක් කරන වැඩක් නිසා ඔක්කොම එක්ක මල පනිනවනෙ.. අර කතාවකුත් තියෙන්නෙ එක කඩියෙක් කැවහම කඩි ගුලම පුච්චනවා කියලා.. එත් ඒක කරන්න හොද නැ.. අපිත් හිතටගන්න ඔනා.. ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් හිතන්න ඔනා, සමගියෙන් ඉන්න.


    :yes::yes::yes::yes: