හිත් පිත් ඇති එවුන් වරෙල්ලා...!

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    හිත් පිත් ඇති එවුන් වරෙල්ලා...!



    Capture%201_zpsae20sunc.jpg


    10469771_1015998281758028_5865046715604418248_n.jpg

    .
    .
    .
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      62.1 KB · Views: 267
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මගේ O Positive බං නැත්නම් අනිවා දෙන්න තිබ්බා කලින් දීලා මාස 5ක් වගේ පහුවෙලා නිසා. මුදලින් ආධාරයක් කරන්න තිබ්බනම් මොනා හරි කරන්න තිබ්බා. ඔය ලේ ඝනේ මහ කුජීත ලේ ඝනයක් බං. වෙන කිසිම ලේ වර්ගයක් ගන්න බෑ ඒ වර්ගෙම විතරයි දෙන්න වෙන්නේ දන්න හැටියට.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ඉක්මනින්ම ලැබේවා.