හිත හදා ගන්න බැ
කියපල්ලකෝ මොකෝ කරන්නේ
මචන්ලා අවුරුදු 2කුත් මාස 6කුත් තිබුන ආදර සම්බන්දතාව නැති උනා
කෙල්ල මාරම විදිහට ආදරය කලා එත් මන් එච්චර හෙව්වේ බැලුවේ
තෑගි බෝග දුන්නේ නැ
ගෙවල් වලින් ප්රශ්නත් have
කෙල්ල මමයි හැමදාම හේතු ඇතිව නැතිව රන්ඩු උනා
අවසානෙට එයා මාව දාලා ගියා
දැන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නැ
එත් හිත කියනවා තව එකපාරක් කෙල්ලට ගිහිල්ලා කතා කරලා බලන්න කියලා මොකෝ කරන්නේ
සම්පුර්ණම මගේ වැරදි කියලා මට හිතේ ඒවත් එහෙම තමා

Last edited:

කෙලවිච්චම කාලේ උබ මොකෝ කලේ 