මතකද ඉස්සර ගියා හිනා ඉනා කියල වැඩසටහනක් 
උඹල ගාව වීඩියෝවල ලින්ක් තියෙනවනං දාපල්ලකො මෙතන බලන්ඩ
මට මතකයි එකක් තිබුණ අර කැරකෙන පඩි පෙලක මූ අනිත් පැත්තට යනව, උදේ ඉඳං යනව යනව තාම යන්ඩ බැරි වුණා කියල
උඹල ආස නැද්ද බං ප්‍රසිද්ධියෙ එහෙම චාටර් වෙන්ඩ.. ඒකත් මරු..