හිනා ඉනා

AnuradhaRa

Well-known member
  • මතකද ඉස්සර ගියා හිනා ඉනා කියල වැඩසටහනක් :P
    උඹල ගාව වීඩියෝවල ලින්ක් තියෙනවනං දාපල්ලකො මෙතන බලන්ඩ
    මට මතකයි එකක් තිබුණ අර කැරකෙන පඩි පෙලක මූ අනිත් පැත්තට යනව, උදේ ඉඳං යනව යනව තාම යන්ඩ බැරි වුණා කියල :lol:
    උඹල ආස නැද්ද බං ප්‍රසිද්ධියෙ එහෙම චාටර් වෙන්ඩ.. ඒකත් මරු.. :rofl: