හිමිනමක්_ගිනි තියා ගනියි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    පෝයකටවත් පංසලකට යන්නේ නැති උන් "මේක වැරදි, බුද්ධාගම නෙමෙයි, ..." කතා කෝටියයි. මේ හාමුදුරුවෝ මේක කරන්න කලින්ම කියනවා මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි අරමුණ වෙනුවෙන් ජීවීත පූජාවක් කියලා...
    දැන් ඔක්කොම බුද්ධාගම ගැන කියවනවා ඒකත් වෙසක් දවසටවත් පංසලකටවත් යන්නේ නැති උන්..

    උන් වහන්සේ මේක කලේ තමන් වහන්සේගේ ජීවිතය පූජා කිරීමෙන් තවත් ජීවිත දහස් ගානක් බේරා ගැනීමේ අරමුණින් නිසා ඒක ශ්‍රේෂ්ට ක්‍රියාවක් කියලයි මට නම් හිතෙන්නේ. මේ ක්‍රියාව නිසා රට පුරා මේ විරෝධය නැවතත් තදින් ක්‍රියාත්මක වේවි. බලදාරින්ගේ ඇස් ඇරේවි. ඒ මගින් ගව ඝාතනය නතර කරන තීන්දුවකට ආවොත් (අඩුම ගානේ පූජා නගර වලවත්) එකෙන් දහස් ගානක් සතුන්ට අභය දානය ලැබේවි. එහෙම වුනොත් එකේ පින මේ ස්වාමීන්වහන්සේටමයි.

    මොනවා වුනත් මේ කරපු ක්‍රියාව බෞද්ධ දර්ශනයට අනුව කොයිතරම් නිවැරදිද කියල නම් හිත ගන්න බෑ. හැබැයි එහෙම කියල මේ ක්‍රියාව විවේචනය කරන්න කාටවත් අයිතියක් නම් නෑ. එහෙනම් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවොත් අමුම අමු මෝඩයෝද? හසලක ගාමිණී වීරයෙක් නෙමෙයිද? කියන ප්‍රශ්නවලටත් උත්තර දෙන්න.

    මේ අසාදාරන සමාජය තුල හැමදෙයක්ම ධර්මනුකුලව ලබා ගන්න අමාරුයි. ඒ වෙනුවෙන් සටන් වදින්න වෙනවා. ඒ සටනේ වීරවරයෙක් කියල හිතෙනවා මේ හාමුදුරුවෝ...
    (දැන් ඉතින් හරක් මස් නැතුවම බැරි මස් වැද්දෝ ටික මට බැන බැන rep කපන්න කියල ආරාධනා කරනවා :) :) :))

    සහතික ඇත්ත සහෝ,මම කියන්න උන්න ටික ඔයා කලින් කියලා,මෙකේ ඔහොම ..... තමා වැඩිය ඉන්නෙ :angry::angry::angry:.
    6+

    සමාවෙන්න බෞද්ධ පොත පත මම හදාරා නැහැ..එහෙත් එය පරමත්ථ පාරමී ධර්මයක් නොවුවත් ශ්‍රේෂ්ඨ වූ ධානයක් නොවේද..අද සිදු වූ දෙය පිළිබද මම දන්නෙ නැහැ එය එම පුද්ගලයාගේ චේතනාව මතයි රඳා පවතින්නේ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gosmart

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Sahena dukai scene eka. Mata tharaha me media karayo me himi nama mechchara hariyak karanakunth camera okkoma set karagena eka record karapu ekatai. lajjai me wage minissu gana. Himi namata ikman suwaya prarthana karanawa. :(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ හාමුදුරුවොත් අර වියට්නාමයේ හාමුදුරුවන් ව අනුකරණය කරන්න ගිහින් වගෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ කෙසේ නමුත් තම ජීවිතය හානි කර ගන්නවා කියන එක ලොකු පාපයක් බෞද්ධ දර්ශනය ට අනුව.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Bhawana karala hitha diyunu kara gaththam sirure wedana danenne nathuwa yanawalu. Me hamuduruwoth ehema mokak hari labapu kenek wenna athi. Unwahansege nama danne kawuda?
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    tumblr_lg60i338Hc1qgd997o1_500.jpg

    Tibetan_Monk_Se3307.jpg

    lois%20jan17%20p.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    බන්ටු;15023484 said:
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?

    Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.
    6+ :yes::yes::cool::cool:
    --------------------------------
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා. :cool::cool:

    මේකේ කමෙන්ට් කරලා තියෙන ගොබ්බයෝ ටික බලපල්ලකෝ. යකෝ බුදු දහමයි මේ දේවලුයි සසඳන්න යන්න එපා. මොකෝ හාමුදුරුවෝ කිව්වද ධර්මයේ තියෙන නිසා මම මේ ගිනි තියාගත්තේ කියලා??? නෑනේ. ඒක ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික කැමත්ත. මේ කමෙන්ට් කරන එක හරකෙක්ට බෑ අඩු ගානේ පෙලපාලියකට ගිහිල්ලා කෑ ගහන්න හරක් මස් කන්න එපා කියලා. මේවල නම් දන් මුත්තෝ උපරිමේටම. අනේ හුකේ
    උබ ගැන දුකයි. :( හාමුදුරුවොයි බුදු දහමයි සසදන්න එපාද? මේ ගිහියෙක් නෙමේ බන්. චීවරේ දාගෙන තමුන්ගෙ කැමැත්තට වැඩකරන්න පුලුවන් කියල උබ කියන්නෙ රෙදි ඇදන් කටින්ද බන්? :dull:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    බන්ටු;15023484 said:
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?

    Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.

    හාමුදුරු නමක් උතුම් දෙයක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න ගියාම තොගේ බොකු බඩ වැල් කසනවද හරක් මස් නැති වේවි කියලා? උඹ මහන වෙලා වරෙන් අපිට පින් පව් උගන්නන්න, නැත්තම් ගෝන් ටෝක් නොදී ඉඳපන්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    tumblr_lg60i338Hc1qgd997o1_500.jpg

    ala hitha diyunu kara gaththam sirure wedana danenne nathuwa yanawalu. Me hamuduruwoth ehema mokak hari labapu kenek wenna athi. Unwahansege nama danne kawuda?

    වැරදි තැනින් බුදුදහමවවත් භාවනා කිරීමේ මුලික හරයවත් අල්ලා ගන්න එපා

    බුදුරදුන්ගේ ජීවිත කතාවෙන් ගත හැක්කේ... අධිෂ්ඨාන ශක්තිය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම යොදා ගැනීමට සහ සමාජය දැනුවත් කිරීමට යොදා ගැනීම මිසක්....
    තමන්ගේ ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බයක් වීමට ඇතිවන විකෘති මානසික තත්වය නොවේ.

    බුදුරදුන් නීතී පැනවූයේ පැවිදි භික්ෂූන්ට පමණි
    ඒකත් කඩකරන ඕන තරම් පැවිදිවූවන් දකින සමාජයේ
    පැවිදිව සිටින භික්ෂූන් මේ කරන නොහික්මුණු සිත් ඇති ක්‍රියා අනුමත කල නොහැකිය.

    බුදුරදුන් ගිහියන්ට නීතී පැනවුයේ නැත ගිහියන්ගේ යුතුකම් ගැන සදහන් කලා පමණි

    ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බ වැනි ක්‍රියාවන් ඉතිහාසයේ වැඩිමනක් අවස්ථාවල සිදු වුයේ වැරදි දේශපාලන,ජාතිවාදික, ත්‍රස්තවාදික අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා පමණි

    එසේ නොවන එක අවස්තාවක් පමණයි Quang Duc හිමිනමගේ ගිනි තබා ගැනීම.

    Quang Duc හිමිනම පිරිසිදු ථෙරවාදී මත බැහැර කරන මහායාන නම් වෙනස් මත දරන හිමිනමක්

    තවද ඒ බුදුරදුන් නොවේ, භික්ෂූන් අනුගමය කල යුත්තේ අවිහිංසාව අගය කල බුදුරදුන් ගිය මග පමණි.

    නැත්නම් වෙන භික්ෂූවකගේ ක්‍රියාවවත්
    ධර්මපාලයන්ගේ නොරිස්සුම් වචන සහ ක්‍රියා සංග්‍රහයවත් නොවේ

    අද වගේ දිනකයවත් බුදුදහමේ පදාර්ථය දකින්න උත්සහා කරන්න.
     
    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174

    එකඟයි.. :yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    6+ :yes::yes::cool::cool:
    --------------------------------
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා. :cool::cool:

    උබ ගැන දුකයි. :( හාමුදුරුවොයි බුදු දහමයි සසදන්න එපාද? මේ ගිහියෙක් නෙමේ බන්. චීවරේ දාගෙන තමුන්ගෙ කැමැත්තට වැඩකරන්න පුලුවන් කියල උබ කියන්නෙ රෙදි ඇදන් කටින්ද බන්? :dull:

    මචං. මෙතන මම කැමැත්තෙන් කරන දේවල් කියලා අදහස් කරේ ඒ දේවල් නෙමෙයි. නිකන් ගිහියෙක් ඔහොම පුච්ච ගත්තා කියලා ලොකුවට දෙයක් මිසිස්සුන්ගේ හිත් වලට යන් නෑ. ස්වාමීන්වහන්සේ නමකට ඒ වගේ දේකින් ලොකු පෙරළියක් කරන්න පුලුවන්. කරලාත් තියෙනවා. ධර්මයේ කියලා නෑ ඒ දේවල් එහෙම කරන්න කියලා. අපේ අයියාලා ඒක එසේය කියන් නැතිව වෙන අටමගලයක් කියනවා. අන්න ඒ නිසයි එහෙම කිව්වේ
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    5-24-201311-23-50PM_zps7933d4d8.jpg

    හාමුදුරු නමක් උතුම් දෙයක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න ගියාම තොගේ බොකු බඩ වැල් කසනවද හරක් මස් නැති වේවි කියලා? උඹ මහන වෙලා වරෙන් අපිට පින් පව් උගන්නන්න, නැත්තම් ගෝන් ටෝක් නොදී ඉඳපන්

    උඹලගේ මන්ද බුද්ධිකකම ගැන කලකිරෙනවා මිත්‍රයා. මටනම් ඇති කැසිල්ලක් නෑ, මස් මාළු කන එක මන් කොහොමත් කනවා. තොපිල තමයි රැල්ලට veg වෙන්නේ, ඒ වගේම දෙකක් තුනක් දා ගත්තහම මෙතන දෙන බෞද්ධ උපාසක talks හොයන්න හඳට යන්න වෙන්නෙත්. කවුද මිමෝ හාමුදුරුනමක් ගැන කිව්වේ? කවුරු උනත් ගිනි තියා ගත්තහම ප්‍රශ්න විසදෙනවා නම් ඔක්කොම ගිනි තියා ගනියිනේ? අනික මේ කමන්ට් එකේ ඒ ගැන වැඩිය කියල නෑ. කියල තියෙන්නේ අර මොකාද එකා අදහස් දක්වපු විනීතකම ගැන. තොපිලට යන්නේ කොහෙද මල්ලේ පොල්. ඔහේ මොකක්හරි ඇදල දාගෙන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියවනවා. හැම රෙද්දකටම හම්බයෝ. ඔච්චර අමාරුනම් කැත්තෙන් කොටපන්කෝ හම්බයෙක්ට දෙකෙක්ට ජාතික වීරයෙක් කියල පෙන්නන්න? හැම ඉලව්වක්ම, සිංහ සේය්යවක්ම කොම්පියුටරේ ඉස්සරහදි විතරයි. අනික් වෙලාවට දෙකටම නැති එවුන්. මේ වගේ බල්ලෝ නිසා එළකිරියත් එපා වෙනවා. මොකට එනවද කියලත් හිතෙනවා මේ වගේ මානසික රෝගියෝ අස්සට. ඊට වඩා හොඳයි වෙන වැඩක් කරගන්න එක.
     
    • Like
    Reactions: P789

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පුද්ගලයෙකුට හෝ සමස්ථ සමාජයටම යථාර්තය අවබෝධ කරලා දෙන්න, එහෙමත් නැත්නම් තමන්ගේ ඉල්ලීමක් ඉෂ්ට කරගන්න තමන්ට දරුණු ලෙස හිරිහැර කරගන්න එක කොහෙත්ම සාර්ථක පිළියමක් නෙවයි. ඒකෙන් වෙන්නේ තමන් වේදනාවට පත් වෙන එක විතරයි. (තමාගේ ගෑනු ළමය දාල ගියාම මීවිත සහ වෙනත් ගැහැණු සොයා යාම වගේ වැඩක්. තමන්ටමයි හානිය). පිටතින් බලන කෙනා එක මොහොතකට අනේ අපොයි කියල කම්පා වෙයි. එච්චරයි.

    නමුත් සත්ව ඝාතයනය සහ සත්ව මාංශ අනුභවය තිරිසන් භාවය ඉක්මවා ගියපු මිනිසුන් හැටියට අපි නොකළ යුතු දෙයක් කියල මේ ගින්නෙන් දැවෙන හාමුදුරුවෝ දකින එකම කෙනෙක්ට හරි හිතුනද? මෙතනදී මිනිස්සු විවේචනය කරන්නේ හාමුදුරුවන්ගේ ක්‍රියාව විතරයි, තම තමන්ගේ බුද්ධියට ගෝචර විදියට. නමුත් සත්ව ඝාතයනයට පිළියමක් මේ ස්වාමීන් වහන්සේගේ හැසිරීමෙන් සමාජයට ලැබෙනවද නැහැ. මොකක්ද මේ දෙයින් ලෝකෙට ලැබෙන පණිවිඩේ. සමස්ත සමාජයේ හිත සුව උදෙසා සිය දිවි නසා ගැනීමද?

    ස්වාමින් වහන්සේ නමක් විදියට කල යුත්තේ ඒ දේ නොවේ. තමන්ට වඩා බුද්ධියෙන් පහත් තිරිසන් සතෙක්ව තමාගේ මහා පරිමාණ බුද්ධිය යොදාගෙන ප්‍රාණය නිරුද්ධ කරලා කුණු වෙච්ච ලේ සහ මස්, ගෙදර තියන ලස්සනම භාජනයක උයල මේසෙට තියල තලු මරල කන එක මිනිසත් කමට කොයි තරම් ගැලපෙනවද කියල මිනිස්සුට අවබෝධ කරලා දෙන එකයි. නුවණ තියෙන එක මිනිහෙක් හරි ඒකෙන් හැදෙනවා. නමුත් මේ කල දෙයින් එක මිනිහෙක්වත් පාඩමක් ඉගන ගන්නේ නැහැ. දැනට මේ එළකිරියේ සිද්ධ වෙනවා වගේ එකිනෙකා ඒ ගැන තමන්ගේ මතය පල කරලා ගෙදර ගිහින් නිදාගනියි. නැත්නම් කුණුහරුපෙන් බනිවි. එහෙමත් නැත්නම් රෙප් කපාවි. එත් මෙතන comment කරපු මස් කන අය, අනේ හාමදුරුවෝ ගිනි තියගත්තනේ කියල මස් නොකා ඉදීවිද? එහෙම නැත්නම් මේක දැකපු මස් වෙළෙන්දෝ හෙට එළි වෙද්දී මස් කඩේ වහයිද? මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අන්තිමේදී ඒ ස්වාමින් වහන්සේ පිළිස්සුම් තුවාල වලින් ලැබෙන වේදනා විඳිනවා. එච්චරයි.
     
    • Like
    Reactions: MihiCherub and P789

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි මචං දැන්ම ලැස්ති වීයන් මොකද කියට වත් "බික්ශුව" වචනේ හෙට පත්තරේ තියෙන්නේ නෑ
    මගේ අක්ශර වින්යාශය ගැන නම් උබ මේ පොස්ට් එකේ දැක්කෙ.. මට ඒකට කරන්න දෙයක් නැ බන්.. මේ උන්නාන්සේ උතුම් පොය දවසේ, ශ්‍රි දලදාව ඉස්සරහා මේ කරපු වැඩේ, අනික පැහැදිලිවම කියනවා බුදු හාමුදුරුවො වෙනුවෙන් ජිවිතේ පූජා කරනවා කියලා.. කොයි තැනකවත් බුදු හාමදුරුවො දේශනා කලේ නැ, මම වෙනුවෙන් මැරියල්ලා කියලා..අනුමත කරන්න බැ කොහොමවත්.. ලොකේට යන්නේ අමු වැරදි චිත්‍රයක්.. අනික අර ස්වර්නවාහිනියේ මේක කැමරා කරපු බූරුවාව උල තියන්න ඔනා.. මේ වෙන්න යන්න වැඩේ ඌට නවත්තන්න තිබුන.. ඌ කලෙ වල ඉහගෙන කන එක.. නිවුස් හොයන උන්..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එකෙන්ම කියන්නම් මේක මෝඩ වැඩක්. සංඝයා වහන්සේ නමක් මේක කරපු හින්ද මේක ගොන් මෝඩ තකතීරු වැඩක්. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමුන් විසින් භාරගත්තු නිර්වාන අරමුණෙන් බැහැර වෙලා වෙනත් අරමුණු මුදුන්පත් කරගන්න යාමේ ප්‍රතිපල තමයි මේවා. තමුනුත් නිර්වනෙට ගිහින් සකල සත්වයා නිවනට පමුණුවන්න පැවිදි කාලයක් යද්දී තමුන්ගේ වගකීම අමතක වෙනවා. වෙන්න ඕන සත්තු මරණ එක නවත්තන එක නෙවෙයි මස් කන එක නවත්වන එකයි. මස් කන නැවතුනාම ඉබේම සත්තු මරණ එකත් නවතියි. ඒවා එහෙම වෙන්න නම් මිනිස්සු පන්ච්සීලයේ පිහිටවන්න ඕන ප්‍රධාන වශයෙන්ම. බුදුරජානන් වහන්සේ වැඩ වාසය කරපු ආරාමයක් එහාපැත්තෙ තිබුනේ ඌරු කොටුවක්. එත් එතන සත්තු මරනවා කියල බුදුරජානන් වහන්සේ ඒවා නවත්වන්න කිව්වේ නැහැ. එත් ඒ ශාස්තෘවරයාණන් වහන්සේගේ පාරේ ගමන් කරන උදවිය අද වෙනකොට ගමන් කරන්නේ බුදු හිමියන් පෙන්වපු පාරේම නැද්ද කියන එක අද වෙනකොට ප්‍රශ්නයක්. ලොකුම විහිලුවනම් සමහරු තුන් වේලටම මාළු කරෝල කුකුළු මස් රසකර කර බුදින ගමන් තදින්ම හරක් මරණ එක විරුද්දයි.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    වැරදි තැනින් බුදුදහමවවත් භාවනා කිරීමේ මුලික හරයවත් අල්ලා ගන්න එපා

    බුදුරදුන්ගේ ජීවිත කතාවෙන් ගත හැක්කේ... අධිෂ්ඨාන ශක්තිය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම යොදා ගැනීමට සහ සමාජය දැනුවත් කිරීමට යොදා ගැනීම මිසක්....
    තමන්ගේ ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බයක් වීමට ඇතිවන විකෘති මානසික තත්වය නොවේ.

    බුදුරදුන් නීතී පැනවූයේ පැවිදි භික්ෂූන්ට පමණි
    ඒකත් කඩකරන ඕන තරම් පැවිදිවූවන් දකින සමාජයේ
    පැවිදිව සිටින භික්ෂූන් මේ කරන නොහික්මුණු සිත් ඇති ක්‍රියා අනුමත කල නොහැකිය.

    බුදුරදුන් ගිහියන්ට නීතී පැනවුයේ නැත ගිහියන්ගේ යුතුකම් ගැන සදහන් කලා පමණි

    ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බ වැනි ක්‍රියාවන් ඉතිහාසයේ වැඩිමනක් අවස්ථාවල සිදු වුයේ වැරදි දේශපාලන,ජාතිවාදික, ත්‍රස්තවාදික අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා පමණි

    එසේ නොවන එක අවස්තාවක් පමණයි Quang Duc හිමිනමගේ ගිනි තබා ගැනීම.

    Quang Duc හිමිනම පිරිසිදු ථෙරවාදී මත බැහැර කරන මහායාන නම් වෙනස් මත දරන හිමිනමක්

    තවද ඒ බුදුරදුන් නොවේ, භික්ෂූන් අනුගමය කල යුත්තේ අවිහිංසාව අගය කල බුදුරදුන් ගිය මග පමණි.

    නැත්නම් වෙන භික්ෂූවකගේ ක්‍රියාවවත්
    ධර්මපාලයන්ගේ නොරිස්සුම් වචන සහ ක්‍රියා සංග්‍රහයවත් නොවේ

    අද වගේ දිනකයවත් බුදුදහමේ පදාර්ථය දකින්න උත්සහා කරන්න.

    Uba baila kiyopan api yanawa hamudhuruwo balanna. Dhathmiti kaka type karapan thawa godak
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    බන්ටු;15026453 said:
    5-24-201311-23-50PM_zps7933d4d8.jpg

    උඹලගේ මන්ද බුද්ධිකකම ගැන කලකිරෙනවා මිත්‍රයා. මටනම් ඇති කැසිල්ලක් නෑ, මස් මාළු කන එක මන් කොහොමත් කනවා. තොපිල තමයි රැල්ලට veg වෙන්නේ, ඒ වගේම දෙකක් තුනක් දා ගත්තහම මෙතන දෙන බෞද්ධ උපාසක talks හොයන්න හඳට යන්න වෙන්නෙත්. කවුද මිමෝ හාමුදුරුනමක් ගැන කිව්වේ? කවුරු උනත් ගිනි තියා ගත්තහම ප්‍රශ්න විසදෙනවා නම් ඔක්කොම ගිනි තියා ගනියිනේ? අනික මේ කමන්ට් එකේ ඒ ගැන වැඩිය කියල නෑ. කියල තියෙන්නේ අර මොකාද එකා අදහස් දක්වපු විනීතකම ගැන. තොපිලට යන්නේ කොහෙද මල්ලේ පොල්. ඔහේ මොකක්හරි ඇදල දාගෙන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියවනවා. හැම රෙද්දකටම හම්බයෝ. ඔච්චර අමාරුනම් කැත්තෙන් කොටපන්කෝ හම්බයෙක්ට දෙකෙක්ට ජාතික වීරයෙක් කියල පෙන්නන්න? හැම ඉලව්වක්ම, සිංහ සේය්යවක්ම කොම්පියුටරේ ඉස්සරහදි විතරයි. අනික් වෙලාවට දෙකටම නැති එවුන්. මේ වගේ බල්ලෝ නිසා එළකිරියත් එපා වෙනවා. මොකට එනවද කියලත් හිතෙනවා මේ වගේ මානසික රෝගියෝ අස්සට. ඊට වඩා හොඳයි වෙන වැඩක් කරගන්න එක.

    මීමා උඹේ මහ එකාද? ගෙදර කතා කරන වචන මෙතන කියන්න එපා! රැල්ලට හරි වල්ලට හරි වෙජි උනාම තොට කහනවද? කහනව නම් බොරු මත ටයිප් කරන වෙලාවෙ සන්ලයිට් කෑල්ලක් හරි උලලා ටිකක් හෝද ගනින්. උඹ හිතන් ඉන්නෙ උඹ තමා හෙන උගතා කියලා, අනිත් සේරම මන්ද බුද්ධිකයි. යකෝ අනුන්ගේ මතයක් ඉවසන්න බැරි එකා තමා මන්ද බුද්ධිකයා. අපි සේරම තෝ කියන එකම පිළි ගන්න ඕනද? වෙනස් මත තියෙන්න බැරිද? කවුද මෙතන දැන් හම්බයෙක් ඇහුවෙ? පෙන්නපන් පෝස්ට් එක? උබට හීනෙනුත් හම්බයෝ පේනවා වගේ! ඔව් ඔව් උඹගේ මතේට එහෙයි කියන උන් විතරයි මිනිස්සු අනිත් උන් සේරම උබේ ගෙදර උන් වගේ බල්ලෝ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සත්ව ඝාතනය ගැන විරෝදය පෑමක් විදියට හාමුදුරු වහන්සේ නමක් මේ වගේ දෙයක් කරන එක අනුමත කරන්න බැරි දෙයක්. අනිත් එක දළදා වහන්සේ ඉස්සරහට එවිල්ල මේ වගේ දේවල් කරන එකෙන්, එතන ඉන්න ලොකු පොඩි හැමෝම කලබල වෙන්න පුළුවන්. හාමුදුරුවෝ නොසිතුවට මේ වෙද්දී මිනිස් ජීවිත කීයකට තර්ජන එල්ල වෙලා ඇත්ද. "උඹලගේ වැඩ නිසා තමයි හාමුදුරුවෝ ගිනි තය ගත්තේ කියලා." සස ජාතකයේ හාවා තමන්ගේ සිරුර පුජ කරලා බමුණාගේ බඩගින්න නිවන්න හැදුව කියලත් මතක තියාගන්න. හාමුදුරුවෝ ඒ දේ ලෝකෙට පෙන්වලා, පනිවිදයක් දෙන්න හැදුවද දන්නෙත් නැහැ. එත් හාමුදුරුවනේ උතුම් වු වෙසක් පුර පසළොස්වක් පෝය දිනයක මේ වගේ දේවල් කලාම වෙන ආගම් වල එවුන් පුකෙන් හිනා වෙනවා ඉන්න එවුන්ට. අපි අපේ ආගමට ආදරෙයි. ඔබ වහන්සේලාට ගොඩක් ආදරෙයි. ඒ වගේම තව දෙයක් තමන්ගේ අම්මව ගිනි තියල හරි video කරලා පෙන්වන්න පුළුවන් විදියේ කාලකන්ණි මධ්‍ය නිසා අද මේ දේ මුළු ලෝකෙම දන්නවා. camera එක පැත්තකින් දාල ඒ බල්ලට තිබුණා ඔබ වහන්සේව බේරා ගන්න. ඒ මොකද කියනවා නම් එයා දන්නවා හොඳටම වෙන්න යන දේ. ඒ මිනිහටත් කරන්න දෙයක් නැ. එයාගේ රස්සාවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය පතනවා අපි සියලු දෙනාම. එත හාමුදුරුවනේ අයිත් මේ වගේ වැඩ වලට අනුබල දෙන්න එපා. ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු ලංකාවට ගොඩක් වටිනවා. ජාතියක් වෙනුවෙන් කෙලින් මුහුණ දෙන්න ඉන්න ඔබ වහන්සේලා මෙහෙම තමන්ගේ ජීවිතේ විනාස කරගෙන විරෝදය පැවම, අනිත් ඉන්න මෝඩයොත් ඒවා අනුගමනයක් කරනවා.
    කාටවත් බැනල ඇත පහර ගහලවත් නැහැ මෙතන. මගේ යාලුවෝ වගේම මගේ අදහස් එකතු කලේ. තෙරුවන් සරණයි.
     
    Last edited:

    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    are there any muslims also in this thread?

    cos the last time i saw, they were so interested in getting together with buddhist people and discuss about the buddhist problem and stuff. how generous and kind mother fuckers are they.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද

    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.

    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා

    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ රෙප් කපපල්ලා. රෙප් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....

    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන.

    මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ..
     
    • Like
    Reactions: suranga84