හිමිනමක්_ගිනි තියා ගනියි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පල හම්බයා මම ඒ කෙනාව හොදට දන්නවා රට ජාතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමති කොල්ලෙක්. උබලා දන්නේ ඉතින් අල්ලාහ් කියලා බොම්බ පත්තු කරන්නයි, අත් කපන්නයි බෙලි කපන්නයි විතරයි.

    ඇයි හැටේ නාකි කුපාඩි අටේ කෙල්ලො දූශනේ කරන්නත් දන්නවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙමවුපියො ළමයින්ව හදනවද, නැත්තන් ඕන දෙයක් බලාගන හැදෙන්න අරිනවද?

    ඉස්සෙල්ල අලි යන හිල් වහන්න යන්න කලින් කුහුඹි යන තව් වහන්න උත්සහ කරන්න සහෝදරයා. දවසකට ලංකාවේ හරක් 5000 ක් මරනකොට ලංකාව වටේ මාළු කෝටි ප්‍රකෝටි ගණනක් මරනවා. ලංකාවේ දවසකට අඩුම තරමේ කුකුල්ලු ලක්ස 5 ක් වත් මැරෙනවා ඇති. හොඳට ඇස් ඇරලා අපේ රටේ සිද්දවෙන දේ දිහා බලන්න. ගිනි තියාගත්තා කියල මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් විසදන්න ඕනෙනම් ඒක පටන් ගන්න ඕන පොඩි තැනින්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    වැදගත් විදියට මගේ අදහස කියන්න යන්නෙ. රිදෙන අයට කරන්න දෙයක් නෑ.ඇත්තටම ඇයි මේක වැරදි?

    වැරදි නෑ කියන හුඟක් අය ඉන්නෙ හැඟීමකට වහල්වෙලා. එතනට එන්න කලින් ඇයි බුදුහාමුදුරුවො භික්ෂූන්ට කියලා වෙනම නීති දැම්මෙ?

    ඇත්තටම ඒ නීති වලින් වෙන්නෙ භික්ෂුවකගේ ගෞරවය ආරක්ෂා වෙන එක. ඔවුන්ට අවශ්‍ය සහ ලැබිය යුතු ගෞරවේ ලැබෙන එක, එතනදි උන් වහන්සේලාට සීමාවක් රාමුවක් තියෙනව, එතනදි සාමාන්‍ය ජනතාවට තියෙන හැම අයිතියක්ම භික්ෂූන්ටත් එහෙමම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් අපි දෙගොල්ලොගෙ වෙනස මොකක්ද? අන්න ඒ වෙනස රැකගන්නනම් හාමුදුරුවරුන් නීති රැකගන්න ඕන.

    සස ජාතකේ මෙතනට අදාල නෑ, ඒවගේම මේකෙන් හරක් මස් කෑම නවතින්නෙත් නෑ, තහනම් කලොත් හොරෙන් හරි හරක් මරාගෙන කයි, ඒ නිසා ආධ්‍යාත්මකික සන්වර්ධනය තුලින් මිනිසාට තමන් විසින්ම වැරැද්ද තේර්ම් අරගෙන මස් කන එකෙන් වැලකෙන එක තමයි වෙන්න ඕන, ඒකට මගපෙන්වන එක තමයි හාමුදුරුවරුන්ගෙ කාර්ය භාර්යය. මොරාල් ෆෝම් කරන එකෙන් වෙන්නෙ වැරදි චිත්‍රයක් මැවෙන එක, දැන් බලාගෙන හිටපල්ල ඔය සිරුර මාකට්වෙන විදිය. රටේ යුද්ධෙන් භාගෙකට වගකියන්න ඕන ඔයවගේ මොරාල් කාරයො තමයි. දැන් ඔවුන් ආයෙත් තව සැරයක් යුද්ධෙකට අර අඳිනව,ඒක තමයි ඔය හරක් මස් කතාව පිටිපස්සෙ තියෙන්නෙ.

    කොටින්ම බුදුහාමුදුරුවො එපා කියපු දේවල් වෙනස් කරන්න එඩිටර් ලා ඕන නෑ,

    අනිවාරයෙන්ම... තහනම් කරත් හොරෙන් හරි ඔය දේවල් කරාවි..ඒත් පොඩ්ඩක් හරි පාලනයක් වේවී... තමන්ම හිතල හරක් මස් කන එක නවත්තන මිනිස්සු නම් මේ කපේදි හොයා ගන්න බැරි වේවි ... මට ඹුස්ලිම් කෙනෙක් කිව්වා ඒ ගොල්ලො හරකාගේ මස් කන්නෙ හරකාව දිවිය ලෝකේට යවන්න කියල හිතා ගෙන ලු.. එච්චර සැදැහැ සිතින් කරන දෙයක් ඒ ගොල්ලො නවත්තයි ද? :D සැදැහෙ සිතින් අල්ලහ් ගෙ නම කිය කියා දිවිය ලෝකෙට විසා දෙන මිනිහා, මරන්න එපා පුතේ මමයි උබට පොඩි කාලෙ කිරි දුන්නෙ කියගෙන දනින් වැටෙන එළදෙනගේ ඔලුවට පොරවෙන් කොටන එක නවත්තයි කියලා හිතන්න නම් ටිකක් අමාරුයි... පොඩ්ඩක් ආගම පැත්තකින් තියලා මේ කරන පවු කාර වැඩේ තවත්තමු කියලා ලංකාවේ මුස්ලිම් මිනිහෙක් කිව්ව දාට මම මගේ කන කපා ගන්නවා :D
     
    aruna47

    Well-known member
  • රත්තරං;15035250 said:
    නානා කෝම හරි හරකට කෙලින්නමයි හදන්නේ නේ... කාපල්ලා කාපල්ලා මරාගෙන කාපල්ලා

    :rofl::rofl:

    රත්තරං;15036361 said:
    ඇයි හැටේ නාකි කුපාඩි අටේ කෙල්ලො දූශනේ කරන්නත් දන්නවා

    :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • පල හම්බයා මම ඒ කෙනාව හොදට දන්නවා රට ජාතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමති කොල්ලෙක්. උබලා දන්නේ ඉතින් අල්ලාහ් කියලා බොම්බ පත්තු කරන්නයි, අත් කපන්නයි බෙලි කපන්නයි විතරයි.

    You must spread some Reputation around before giving it to siripaala again. :no:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මගේ පෞද්ගලික මතය නම්, ඒ හාමුදුරුනම ගිනිතියගත්ත එක සම්පුර්ණයෙන්ම වැරදි. මට හුගක්ම දුක ඇගට ගිනි ඇවිලුණාම විදින දුක ඇස් දෙකෙන් දැකල තියෙන නිසා. ඒ හාමුදුරුවොත් දුක් විදලා අන්තිමට අපවත් වුණා.

    මේකට කවුද වැරදිකාරයො? කාටවත් ඒ ගැන කියන්න පුළුවන්ද?

    ඔහොම කරා කියල ගවයන් මරණ එක නවතීද? ඒවාට උත්තර තියෙනවද?

    ජිවිතයක් අහිමිකරගෙන දෙයක් ලබා ගන්නවාට වඩා දේවල් තියෙනවා බන් කරන්න. පුළුවන් නම් ඒ ගැන හිත යොදවලා වැඩ කරොත් ඔය දේවල් ගොඩ දාගන්න පුළුවන් වෙයි.
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    පල හම්බයා මම ඒ කෙනාව හොදට දන්නවා රට ජාතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමති කොල්ලෙක්. උබලා දන්නේ ඉතින් අල්ලාහ් කියලා බොම්බ පත්තු කරන්නයි, අත් කපන්නයි බෙලි කපන්නයි විතරයි.
    ආහ්.. ඇත්තද.. එන්න කියපන්කො, ඔය රට ජාතිය ගැන කැක්කුම එකාට සිද්දාලේප අතුල්ලන්න.. මූන පුරා කදුලු, එනවා රට ජාතිය නගන්න.. වරෙන්, තව ටිකෙන් මාකට් එකෙ මස් කඩේ අරිනවා නුවර.. කොකු තියනවා උබලව එල්ලන්න..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආහ්.. ඇත්තද.. එන්න කියපන්කො, ඔය රට ජාතිය ගැන කැක්කුම එකාට සිද්දාලේප අතුල්ලන්න.. මූන පුරා කදුලු, එනවා රට ජාතිය නගන්න.. වරෙන්, තව ටිකෙන් මාකට් එකෙ මස් කඩේ අරිනවා නුවර.. කොකු තියනවා උබලව එල්ලන්න..

    ස්ප්‍රේඩ් කරපන් පාන් වලට බටර්..

    තෝව මේ ලෝකෙට ජාතක කරපු දෙමල බල්ලටයි බැල්ලිටයි හෙණ ගහපන්.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මීමා උඹේ මහ එකාද? ගෙදර කතා කරන වචන මෙතන කියන්න එපා! රැල්ලට හරි වල්ලට හරි වෙජි උනාම තොට කහනවද? කහනව නම් බොරු මත ටයිප් කරන වෙලාවෙ සන්ලයිට් කෑල්ලක් හරි උලලා ටිකක් හෝද ගනින්. උඹ හිතන් ඉන්නෙ උඹ තමා හෙන උගතා කියලා, අනිත් සේරම මන්ද බුද්ධිකයි. යකෝ අනුන්ගේ මතයක් ඉවසන්න බැරි එකා තමා මන්ද බුද්ධිකයා. අපි සේරම තෝ කියන එකම පිළි ගන්න ඕනද? වෙනස් මත තියෙන්න බැරිද? කවුද මෙතන දැන් හම්බයෙක් ඇහුවෙ? පෙන්නපන් පෝස්ට් එක? උබට හීනෙනුත් හම්බයෝ පේනවා වගේ! ඔව් ඔව් උඹගේ මතේට එහෙයි කියන උන් විතරයි මිනිස්සු අනිත් උන් සේරම උබේ ගෙදර උන් වගේ බල්ලෝ.

    Still no reply
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    තෝව මේ ලෝකෙට ජාතක කරපු දෙමල බල්ලටයි බැල්ලිටයි හෙණ ගහපන්.

    මේ පර බල්ලොත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. අපි කොච්චර දේවල් කිව්වත් උන්ට ඒවා ගැන තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් නෑ. උන්ව ඒ විදියට තමයි පුංචි කාලේ ඉඳලම හදල තියෙන්නේ. උන්ට විතර්ක බුද්ධියක් නෑ බං. මුන්ට බනින්න ගිහින් අපි කර ගන්නේ මෝඩ කමක්. උන්ට ඔය මෝඩ කමත් එක්කම මැරෙන්න දෙන එක තමයි හොඳම වැඩේ.

    කිසියම් කාරණාවක් තාර්කිකව සාකච්චා කරන්න තරම් බුද්ධි මට්ටමක් මුන්ට නෑ. නිකන් බල්ලෝ බුරනවා වගේ තමයි. ඔය කෑ ගහන උඹල ලබන ආත්මේ හරක් වෙලා ඉපදිලා හම්බයෝම ඇවිත් උඹලගේ බෙලි කපන කොට තේරෙයි තොපිට. එතකන් උඩ පැනපන්.
     
    තාර්කික බුද්දිය ගැන චුට්ටක් බලපන්කො මගෙ පොස්ට් වලට කමෙන්ට් කරපු උන්ගේ.. විශිශ්ටයි නෙ.. :rofl::rofl::baffled:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    තාර්කික බුද්දිය ගැන චුට්ටක් බලපන්කො මගෙ පොස්ට් වලට කමෙන්ට් කරපු උන්ගේ.. විශිශ්ටයි නෙ.. :rofl::rofl::baffled:

    apple R... :rolleyes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හරිම ලොල් සහගතයි බොලව්...

    ඔය මාධ්‍ය වලටත් (ස්වර්ණවාහිනියට) එන්න කියලා ගිනිතියාගෙන සියදිවි හානි කරගත්තු චීවරධාරියා වෙසක් දවසේ කලේ බුදු දහමටත් ලොකු නිගාවක්...
    ඒත් ඉතින් රාවය/බොබසේ ඇත්තන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ..

    935390_460277510721180_215047857_n.jpg

    934942_469999499755039_1412315530_n.jpg
     
    Last edited:

    ඔවා කියන්න එපා.. මේ හාමුදුරුවන්ගේ ශ්‍රි දේහය ඊයෙ ඉල්ලුවෙ බොරැල්ලෙදි.. අලු ටිකවත් ඉල්ලුවනම් හිතට සැපයි.. අනේ DIG කොහෙන් කියලා දේහයක් දෙන්නද?
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    meka harak wadak....man catholic...unwahanseta thibba udgoshanaya karanna...e hamudurowonge jiwithe aparade....ape rate eun owa ahan naaa:no::no::no::no::no::no::no:

    palayan mi harako yanna. yako udgoshanaya karama a illim umbalage appada denne. mechcharakal udgoshanaya karala thota monagharima deyak hamba unada?

    Yako tho wassek unata kamak ne. ke gahala umbe ammage gaurawaya nethi karanna epa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරිම ලොල් සහගතයි බොලව්...

    ඔය මාධ්‍ය වලටත් (ස්වර්ණවාහිනියට) එන්න කියලා ගිනිතියාගෙන සියදිවි හානි කරගත්තු චීවරධාරියා වෙසක් දවසේ කලේ බුදු දහමටත් ලොකු නිගාවක්...
    ඒත් ඉතින් රාවය/බොබසේ ඇත්තන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ..

    935390_460277510721180_215047857_n.jpg

    934942_469999499755039_1412315530_n.jpg

    හරකෙක් දැක්කත් කට දෙපැත්තෙන් කෙල පෙරෙන එකෙක් ෆොටෝ එකක් උස්සන් ඇවිත්.:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්සෙල්ල අලි යන හිල් වහන්න යන්න කලින් කුහුඹි යන තව් වහන්න උත්සහ කරන්න සහෝදරයා. දවසකට ලංකාවේ හරක් 5000 ක් මරනකොට ලංකාව වටේ මාළු කෝටි ප්‍රකෝටි ගණනක් මරනවා. ලංකාවේ දවසකට අඩුම තරමේ කුකුල්ලු ලක්ස 5 ක් වත් මැරෙනවා ඇති. හොඳට ඇස් ඇරලා අපේ රටේ සිද්දවෙන දේ දිහා බලන්න. ගිනි තියාගත්තා කියල මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් විසදන්න ඕනෙනම් ඒක පටන් ගන්න ඕන පොඩි තැනින්.

    Uba Ine USA walaneda.....