හිමිනමක්_ගිනි තියා ගනියි

aruna47

Well-known member

  • ඉංග්‍රීසියෙන් කොහෙවත් නැති රෙද්දක් යටින් දැම්ම කියල තෝ 1st class පෝසත් විද්වටෙක් වෙන්නෑ පොන්සියො.

    තෝ කෑගහන්නෙ හරක් මරන එක තහනම් කරනව කියල පොඩ්ඩකට ඉස්සෙල්ල රජයෙන් දීපු නිවේදනය ඇහිල නෙමෙයි වෙන්නැති පොන්ස්

    දැන් අහල ඇතිනෙ මේ වෙනකොට.

    ඒ දේ කරපු හාමුදුරුවො ත්‍රස්තවාදියෙක් වෙන්නෙ කොහොමද කියල ඇවිල්ල පැහැදිලි කරපන් බැල්ලියෙක්ගෙ බඩෙන් ආපු අවජාතකයා....

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරපු දේ හරි වැරදි මොනවා උනත් අපවත් වෙච්ච බෞද්ධ භික්ෂුවට අපහාසකන එක වරදක් බව දන්නේ නැද්ද? බොරදියේ මාළු බාන්න එපා කරුණාකරලා .
    :yes::yes: බොර දියෙ මාලු බාන එකෙක් ඔය
    අනික ඔයාගෙ උඩින් තියෙන පොස්ට් එකට මමත් එකගයි:cool::yes::D
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    කරපු දේ හරි වැරදි මොනවා උනත් අපවත් වෙච්ච බෞද්ධ භික්ෂුවට අපහාසකන එක වරදක් බව දන්නේ නැද්ද? බොරදියේ මාළු බාන්න එපා කරුණාකරලා .
    අපි මාලු බැවෙ.. උන්නන්සේ හරක් බැවෙ..
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    :yes::yes: බොර දියෙ මාලු බාන එකෙක් ඔය
    අනික ඔයාගෙ උඩින් තියෙන පොස්ට් එකට මමත් එකගයි:cool::yes::D
    දර්ශන තල සැකසීම ශ්‍රි දලදා මාලිගය ද?
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    Machan Butcher,
    උඹ කරන ජොබ් එක පොඩ්ඩක් කියපන්කො. මට හිතෙනවා ලොකු Job එකක් කරන පුද්ගලයෙක් කියල ඔබතුමා කතා කරන විදියෙන්. ඒකයි ඇහුවේ. අනේ පොඩ්ඩක් තරහ නැතුව කියන්නකෝ..
    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඉංග්‍රීසියෙන් කොහෙවත් නැති රෙද්දක් යටින් දැම්ම කියල තෝ 1st class පෝසත් විද්වටෙක් වෙන්නෑ පොන්සියො.

    තෝ කෑගහන්නෙ හරක් මරන එක තහනම් කරනව කියල පොඩ්ඩකට ඉස්සෙල්ල රජයෙන් දීපු නිවේදනය ඇහිල නෙමෙයි වෙන්නැති පොන්ස්

    දැන් අහල ඇතිනෙ මේ වෙනකොට.

    ඒ දේ කරපු හාමුදුරුවො ත්‍රස්තවාදියෙක් වෙන්නෙ කොහොමද කියල ඇවිල්ල පැහැදිලි කරපන් බැල්ලියෙක්ගෙ බඩෙන් ආපු අවජාතකයා....
    .
    මචන් මම මෙ සත්තු මරන එක සදාරණය කරනවා නෙමෙ මුලින්ම කියන්න ඔන එක:yes:

    එත් දැන් හරක් කියන්නෙ වද වෙන ජාතියක් නෙමෙ :no: දැනටමත් ලංකාවෙ හරක්ව අපෙ පරිසරයට වදයක් වෙලා මොක්ද හරක්ව වනයෙ නිදැල්ලෙ යන්න අත හැරිමෙන් කැලෙ ඉන්න සත්තුන්ටත් දැන් කැම නැති වෙලා මරන්නෙ තනම් කියලා නිති දැම්මොත් ලංකාවටම ලොකු
    ප්‍රශ්නයක් වෙනවා මචන් බලපන් හරක් මරන්නෙ නැති උනාම ඇති වෙන ප්‍රශ්නය කන්න බොන්න කැම හිගයක් හරක්ට එනකොට එ ප්‍රශ්න විසදන්නත් ඇමතියෙක් හා අමතයංශයක් ඔන වෙයි:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේවා දැක්කම හිතෙන්නේ ප්‍රඥඥාව නැතුව උපදින එක කොයි තරම් පවක්ද කියලයි. දැන් ඒ ස්වාමින්වහන්සේ අපවත්වෙලා ඉවරයි. එත් ස්වාමින්වහන්සේ එහෙම කරගත්තේ තමුන්ගේ අරමුණ හරියට තේරුම් නොගත් නිසාත් තමුන්ගේ තියන මෝඩකම නිසාත් තමයි. තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගත්තනම් අද ඒ වටිනා මනුස්ස ජීවිතේ නැතිවෙන්නේ නැහැ.

    උඹල මොකද මේ මස් විකුණන එක ගැන විතරක් මේ කරුණාව කියන එක හරිම විහිළුවක් සහෝදරයා. උඹලගේ සත්ව කරුණාව යහපත් එකක්නම් ගමේ ගොඩේ සිල්ලර කඩවල කරෝල විකුණන එකත් නවත්වන්න උද්ගෝෂණ කෙරිය යුතුයි.
    කඩවල මස් විකුනන්නෙත් බාර් වල අරක්කු විකුනන්නෙත් මිනිස්සු පරිභෝජනය කරන හින්දයි. මේ දෙක නවත්වන්නනම් මුලික වශයෙන්ම පළමු සිල් පදයත් පස්වෙනි සිල් පදයත් ආරක්ෂා කරන්න සමාජය හුරු කර යුතුයි.

    ලංකාවේ නිෂ්පාදනය වෙන සහ ආනයනය කෙරෙන මාංශ ආහාර සහ මත්පැන් වලින් හරි 50% කට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ සිංහල බෞද්ධ ජනතාව වග අමතක කරන්න එපා. ඒ බහුතරය පළමු සිල් පදයත් පස්වෙනි සිල්පදයත් සිය පන මෙන් ආරක්ෂා කරන තැනට පත්කෙරෙව්වනම් මාංශමය ආහාර සහ මත්පැන් ඇලවිය 50% ක් අඩුවෙනවා අනිවාර්යෙන්ම. ඇලවිය අඩු උනාම නිෂ්පාදනය ඒ ප්‍රමාණයෙන්ම අඩු වෙනවා. හාමුදුරුවරු කරන්න ඕන හරක් මරණ එක නවත්තපල්ලා කියල ගිනි තියාගන්න එක නෙවෙයි තමුන්ගේ දායකයින් ඒවා පරිභෝජනය නොකරන තැනට පත්කිරීමයි.

    රට වෙනුවෙන් දිවි පුදන්න මොන කෙහෙල්මලකටද බන් සිවුරක් දාගන්නේ. රට වෙනුවෙන් දිවි පුදන්න නම් සොල්දාදුවෙක් විය යුතුයි. හාමුදුරුවරු රටවෙනුවෙන් දිවි පුදන්න ගියාම මිනිස්සුන්ට බන දහම් කියාදෙන්නේ සොල්දාදුවොද බන්.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා හේතුපල ධර්මය කියල දෙයක්. හේතුවක් නැතුව පලයක් උපදින්නේ නැහැ. මේ ස්වාමින්වහන්සේගේ වටිනා ජීවිතය නැතිවෙන්න හේතුව තමයි ධර්මය ගැන හරි අවබෝධයක් නැති කමයි.

    අපේ ළමයි අනාගතේ තම්බි වෙන කතාවට මම උඹට ධර්මානුකුලව සහ සමාජයීයව මෙහෙම උත්තරයක් දෙන්නම්.
    ධර්මානුකුල උත්තරය නම් මේ ලොව උපන් යමක් ඇතිද ඒ සියල්ල නැසෙන සුළුයි. සිංහල ජාතියටද බුදුදහමටද ඒ අනිත්‍යතාවය පොදුයි. ඒ වගේම හෙට දවසේ අනාගතයේ සිංහල බෞද්ධ මේ ලොවෙන් තුරන්වෙලා මුළු ලෝකෙපුරාම මුස්ලිම් මිනිස්සු ව්‍යාප්ත උනත් ඒ උදවියටත් මේ අනිත්‍යතාවය පොදුයි. කවදාක නමුත් ඒ වර්ගයත් මේ ලෝකෙන් තුරන්වෙලා යනවා. එක තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරේ.

    සමාජයීය විදිහට මේ ප්‍රශ්න දිහා බලනවානම් මේ ලෝක ස්භාවය අනුව බෝවීම වැඩි වර්ගයා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. මුස්ලිම් ජනතාව තම වර්ගයා බෝකිරීම ඉතා සීග්‍රලෙස කරගෙන යන නිසා ව්‍යාප්තිය වැඩියි. ඒ එක්ක කරට කර තරග කරන්නනම් සිංහල ජනතාව තම වර්ගයා බෝකිරීම වැඩිකළ යුතුයි. එහෙම නැතුව මෙහෙම අන්තවාදී විදිහට හැසිරිලා මේ ප්‍රශ්නවලට කවදාවත් උත්තර හොයන්න බැරිවෙයි. ටිකක් මොලේ පාවිච්චි කරන්න බලන්න. ගොන් කතා ලියල මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.



    උඹේ මොලේ ගැන වැකියෙන් වැකියට පේනව. උත්තර දෙන්න හෙන වෙලාවක් යනව.

    උඹට දැනුම තිබ්බට මොලේ නෑ. මොනා කරන්නද ඉතින්. ඕනෙනම් කියපන් හෙට ඇවිල්ල උඹ දාල තියන වාක්යෙන් වාක්යට උත්තර දෙන්නම්
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    .
    මචන් මම මෙ සත්තු මරන එක සදාරණය කරනවා නෙමෙ මුලින්ම කියන්න ඔන එක:yes:

    එත් දැන් හරක් කියන්නෙ වද වෙන ජාතියක් නෙමෙ :no: දැනටමත් ලංකාවෙ හරක්ව අපෙ පරිසරයට වදයක් වෙලා මොක්ද හරක්ව වනයෙ නිදැල්ලෙ යන්න අත හැරිමෙන් කැලෙ ඉන්න සත්තුන්ටත් දැන් කැම නැති වෙලා මරන්නෙ තනම් කියලා නිති දැම්මොත් ලංකාවටම ලොකු
    ප්‍රශ්නයක් වෙනවා මචන් බලපන් හරක් මරන්නෙ නැති උනාම ඇති වෙන ප්‍රශ්නය කන්න බොන්න කැම හිගයක් හරක්ට එනකොට එ ප්‍රශ්න විසදන්නත් ඇමතියෙක් හා අමතයංශයක් ඔන වෙයි:rofl:

    දැන් මිනිස් ජනගහනයත් වැඩි වේගෙන යන්නේ...
    මොකද කියන්නේ?
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    Machan Butcher,
    උඹ කරන ජොබ් එක පොඩ්ඩක් කියපන්කො. මට හිතෙනවා ලොකු Job එකක් කරන පුද්ගලයෙක් කියල ඔබතුමා කතා කරන විදියෙන්. ඒකයි ඇහුවේ. අනේ පොඩ්ඩක් තරහ නැතුව කියන්නකෝ..
    :rofl::rofl::rofl:
    නො ජොබ්, සික්ස් ෆිගර් NGO payroll
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කරපු දේ හරි වැරදි මොනවා උනත් අපවත් වෙච්ච බෞද්ධ භික්ෂුවට අපහාසකන එක වරදක් බව දන්නේ නැද්ද? බොරදියේ මාළු බාන්න එපා කරුණාකරලා .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    936762_10151697019831908_1604274256_n.jpg
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    252200_525761004155736_1292094619_n.jpg
    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී.

    ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය
    ----------------------------------------------
    මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.

    ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත.

    කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.

    ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි.

    ගෝඨාභයගේ සම්බන්ධය
    -----------------------------
    මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයෙක් සහ පොලිස් පරීක‍ෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත.

    පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්‍රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය..

    ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීක‍ෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීක‍ෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීක‍ෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත.

    හෙළ උරුමයේ සම්බන්ධය
    ------------------------------
    හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය.

    අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ.

    වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මිනිස් ජනගහනයත් වැඩි වේගෙන යන්නේ...
    මොකද කියන්නේ?

    එවාට තම්යි ඔය මරා ගන්නෙ මිනිස්සු:rofl: එක නිසා තමයි මිනිස්සුන්ට බල තන්හා අශා ඇති වන්නෙ එකෙන් මිනිස්සු මිනිස්සුම මරා ගන්නෙ :yes: ලොකයෙ මිනිසු නිසා සියලුම දෙ විනාශ වෙනවා මම හරක් මරන එකට බුදු දහමෙන් උත්තර දුන්නා නෙමෙ එක කරන්න කියලා කිවුවත් නෙමෙ මචන්

    මම වෙන දෙයක් පෙන්නලා දුන්නෙ දැනටමත් යාලට ලොකු ප්‍රශ්නයක් ඔය හරක් එකෙන් අනිත් ගොඩාක් සත්තුන්ට කැම නැති වෙනවා :yes:
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    උඹල වගේ කාඩ්බෝඩ් වීරයෝන්ට වීරයෝ වෙන්න අවස්ථාවක් ලැබුන නේද Internet එකේ?
    computer එකක් පිටිපස්සට වෙලා keyboard එකෙන් වීරයෝ වෙනවා වගේ පුළුවන් නම් ඇත්ත නම්ගම් කියල අදහස් කියපන්. උඹ උන්හිටි තැනක් හොයා ගන්න බැරිවෙයි. පුළුවන් නම් කියපන් ඇත්ත විස්තර...
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    උඹල වගේ කාඩ්බෝඩ් වීරයෝන්ට වීරයෝ වෙන්න අවස්ථාවක් ලැබුන නේද Internet එකේ?
    computer එකක් පිටිපස්සට වෙලා keyboard එකෙන් වීරයෝ වෙනවා වගේ පුළුවන් නම් ඇත්ත නම්ගම් කියල අදහස් කියපන්. උඹ උන්හිටි තැනක් හොයා ගන්න බැරිවෙයි. පුළුවන් නම් කියපන් ඇත්ත විස්තර...
    මම නම් ඔන්න කිව්වා මගේ නම පෙරුමාල්.. ඉන්නෙ මොස්කව් වල.. ලබන සතියෙ ලන්කාවට එනවා, ආතල් එකක් ගන්න..
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    පැටියා;15030159 said:
    වැරදුනු කුරුමාණම!

    මොනවා වුනත් අසරණ ජීවිත.
    මොරාල් අප් කරන් නැටුවට සසර ගමන කෙලවර කරගන්න උත්සාහ ගත්තෙ නෑනෙ.

    කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම තරම්ම කලාතුරකින් ලබන මනුස්ස ජීවිතයෙන් උපරිම පල නෙලාගෙන නිවන් අවබෝධයට පාර කපාගන්නවා විනා චන්ද ඉල්ල ඉල්ල පාපී ක්‍රියාවල යෙදෙමින් බුද්ධ ශාසනේ ගෞරවය කෙළසපු එකේ විපාක විදියට සසර පුරාම විඳවන්න වෙයි. අනික අවසාන මොහොතේ සිතේ උපන් චේතනාව යහ එකක් නොවෙන්න ඇති මොකද දැනිච්ච අධික වේදනාවට.

    මොනවා වුනත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    මෙවන් මෝඩ වැඩ කරන්න කවුරුත් පෙළඹෙන්න එපා. බුදු දහමේ හරය වටහාගෙන මේ ආත්මෙදිම නිවන් අවබෝධ කරගන්න හැමෝම උත්සාහ ගන්න.

    අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා

    පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.

    කොහොමද එහෙම කියන්නේ, අපෙ ඉතිහාසේ යුද්ද කරල අවිත් මහන වෙලා රහත් උන හාමුදුරුවරු ඉදලා තියනවා. ථේරපුත්තාභය යොධයා ගැන අහලා තියනවද? යුද්ද කරන්න කලින් හාමුදුරු නමක්, යුද්ද කරලා ඇවිත් මහන වෙලා රහත් උනා. එතකොට එකත් පාපී ක්‍රියාවක්නේ,කට තිබුනු පලියට කියවන්න එපා. මේ හැමදේටම මුලික වෙන්නේ චේතනාව උන්වහන්සේගේ චෙතනවා සියදිවි නසාගැනීමද? සත්ව ඝාතන නැවැත්වීමද? ඒ අනුව තමා හැමදේම තීරනය වෙන්නේ.