හිමිනමක්_ගිනි තියා ගනියි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දෙමවුපියො ළමයින්ව හදනවද, නැත්තන් ඕන දෙයක් බලාගන හැදෙන්න අරිනවද?

ඕන දෙයක් බලාගෙන හැදෙන්න අරින එක තමයි හොඳ:P
 
Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ඔය දන්න තරම තමා.. පෙරුමාල් බැන් උනේ උබ ඉපදෙන්නත් කලින්.. මගෙ හිතේ තාම ඇඩ්මින් මාව දැක්කෙ නැ, දැක්කනම් මෙලහට හරි.. මතක් කරලා උබ pm එක යවද්දි කියපන් මූ පෙරුමාල් කියලා.. එතකොට්q විනාඩි දෙකයි මම බැන්..

    perumal nemai uba ponnamaaal...lankawata enawa kiuwa needa? waren waren.. ubawa urru patiyek wage balaganam... enakota ammawath ekkan waren.api hari asaaai
    poddo kamathima deee nee
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්

    machan ubawat a himi namawath budu hamuduruwo ganawath buddaha dharmaya ganawath hariyata danna. budu hamuduruwo deshana karala tiyana widiyata loke tiyana lokuma pawa tamai taman tamanwa ghatanaya karaganeema. a kale buduhamuduruwo kiyana bana, paw karanna epa kiyala minisungen kala illeem ishta une na kiyala buduhamuduruwoth gini tiyagattada? ubata wagema kakkuma apitat tiyanawa, apith budu dahama agayana bauddhayo eth me wage anuwana kamata wada karanne na:no::no::no::no:
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    මේකේ කමෙන්ට් කරලා තියෙන ගොබ්බයෝ ටික බලපල්ලකෝ. යකෝ බුදු දහමයි මේ දේවලුයි සසඳන්න යන්න එපා. මොකෝ හාමුදුරුවෝ කිව්වද ධර්මයේ තියෙන නිසා මම මේ ගිනි තියාගත්තේ කියලා??? නෑනේ. ඒක ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික කැමත්ත. මේ කමෙන්ට් කරන එක හරකෙක්ට බෑ අඩු ගානේ පෙලපාලියකට ගිහිල්ලා කෑ ගහන්න හරක් මස් කන්න එපා කියලා. මේවල නම් දන් මුත්තෝ උපරිමේටම. අනේ හුකේ

    me kollo ahuwata kenti ganna epa, uba pelapali keeyakata gihin ka gahuwada bun ehema???:P:P:P:confused::confused:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ආත්ම ඝාතක චීවරධාරියාගේ මළ සිරුර විකුණා කෑමට නොහැකි වීමෙන් සිංහල රාවයේ ශ්‍රමණවේශධාරීහු කුපිත වෙති-------

    401024_526140104117826_205552436_n.jpg

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.3.30) ප්‍රභාකරන් පන්නයේ නීති විරෝධී බෞද්ධ විරෝධී ආත්ම ඝාතනයේ යෙදීමට බෝවත්තේ ඉන්ද්‍රරතන චීවරධාරියාට අනුබල දුන් සිංහල රාවයේ අන්තවාදී ශ්‍රමණවේශධාරීන් ඉන්ද්‍රරතනගේ මළ සිරුර විකුණාගෙන කෑමට කරන ලද උත්සාහය අසාර්ථක වී තිබේ.

    සිය දිවි නසා ගැනීමට සිරුරට ගිනිතබා ගැනීම නිසා වූ පිලිස්සුම් තුවාල වලින් ඊයේ රාත්‍රියේ මිය ගිය චීවරධාරී ඉන්ද්‍රරතනගේ මළ සිරුර කොළඹ ජයරත්න මල් ශාලාවේ තබා තිබූ අතර හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න ඇතුලූ අන්තවාදී සිංහල රාවයේ පිරිස මොහු ජාතික වීරයෙක් ලෙස උලූප්පා අවමංගල උත්සවයක් නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට අවසර ඉල්ලා තිබිණ.

    ආණ්ඩුව ඊට විරුද්ධ වී ඇති අතර ඉන්ද්‍රරතනගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි රත්නපුර කහවත්ත පන්සලට පොලිසියේ ආරක්ෂාව සහිතව යවා තිබේ. පොලිසිය මේ සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබින.

    මීට එරෙහිවූ සිය දිවි නසා ගැනීම් වලට අනුබල දෙන අක්මීමන දයාරත්න ඇතුළු අන්තවාදී චීවරධාරීන් සුළු පිරිසක් මළ සිරුර ඉල්ලා පෙළපාලියකින් අරලියගහ මන්දිරයට යෑමට උත්සාහ කළ අතර කොල්ලූපිටියේ දී පාර වැසූ පොලිසිය පිරිස විසිරුවා හැරියේය.

    මෙහිදී අන්තවාදී චීවරධාරීන් 10 දෙනෙක් පමණ ප්‍රචන්ඩකාරී ලෙස හැසිරී පොලිසිය දෙසට ගල් මුල් ගැසූහ. පසුව ඔව්හු පාරේ වාඩි වී සත්‍යක්‍රියාවක් ඇරඹූහ. කොල්ලූපිටියේ නාගරික වෙළඳ පොලේ තිබූ මස් අලෙවි කරන කඩයක් කැඩීමටද භික්ෂු පිරිසක් උත්සාහ කර ඇති අතර පොලිසිය එය වළක්වා තිබේ.

    අක්මීමන දයාරතන ඉහල පොලිස් නිලධාරීන් සමග ගැටුමේදී මහනුවර පමණක් නොව අනුරාධපුරය ඇතුළු බෞද්ධ පූජා භූමි තුල තවත් චීවරධාරීන් හතර පස් දෙනෙක් ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.

    මීට ඉහත ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශයක් කරමින්ද අක්මීමන දයාරත්න මෙවැනිම කතාවක් කීවේය. මේ අනුව බෝවත්තේ ඉන්ද්‍රරතනගේ සිය දිවි නසා ගැනීමට අනුබල දීම ගැන අක්මීමන දයාරතන වගකිව යුතුය. පොලිසිය සමග ගැටුමේදී පුලියද්දේ සුධම්ම නමැති චීවරධාරියෙක්ද ගිනි තබා ගන්නා බවට තර්ජනය කළේය.

    මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ බොරැල්ලේ ජයරත්න මල් ශාලාව අසලදී අන්තවාදී ශ්‍රමණවේශධාරීන් මළ සිරුර ඉල්ලා පොර කෑ අන්දමයි.

    විදුලි බිල් එකට එකක් වැඩි කරමින් මැදමූලන කකුල් දෙකේ හරක් විසින් ජනතාව මරාගෙන කද්දී ඇස් කන් පියාගෙන සිටින අන්තවාදී චීවරධාරීන් සිව්පා හරක් මැරීමට පමණක් විරුද්ධ වෙනවා යි පවසමින් තම දේශපාලන බඩවියත රැක ගැනීමට බෞද්ධ විරෝධී සිය දිවි නසා ගැනීමේ සංස්කෘතියක් කරළියට ගෙන ඒම ගැන සැබෑ බෞද්ධ ජනතාව දැඩි පිලිකුලින් කතා කරති.

    මහා නායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර බුදු රජාණන් වහන්සේගේ දර්ශනයට අපහාස කරන සිය දිවි නසා ගැනීමට උඩ ගෙඩි දෙන මෙම අන්තවාදී ශ්‍රමණවේශධාරීන් ඉන් මුදවා යහපත් මාර්ගයට ගෙන ආ යුතු යැයි ද සැබෑ බෞද්ධ ජනතාව කියති.

    සේයාරූ -ඩේලි මිරර්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත.. ඇත්ත.. මේ ඒක නෙමෙයි, දැන් ලන්කාවෙ හරක් මරන්නෙම නැද්ද මීට පස්සෙ?

    අලි ජින්නා මලා කියලා පාකිස්තානේ සුර පුරයක් උනේ නෑ බන්
    ගාන්ධි මැරුවා කියලා ඉංදීය ශිශ්ටාචාරෙම වෙනස් උනෙත් නෑ
    රජිව් ගාන්දිට ගැහුවා කියලා ලංකාව ඉංදීය බලපෑමෙන් මිදුනෙත් නෑ
    ලින්කන්ව මැරුවා කියලා ඇමෙරිකාව හෙල්ලුම් කෑවෙත් නෑ

    ඒ වගෙම ඔය හැම දේකදිම වගේ අර හාමුදුරුවො මැරුනා කියලා දඩාස් ගාලා දෙයියෝ ලෝකේ මැව්වා කිව්ව වගේ හරක් මරන එක හෙට ඉදන් නවතින්නේ නෑ.

    හැබැයි...

    ඔය හැම තැනකදිම පවතින මහජන, දේශපාලනික මතවාදය වෙනස් වෙන්න ඕය මම කලින් කිව්ව හැම සිද්දියක්ම දායක උනා.
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    ආත්ම ඝාතක චීවරධාරියාගේ මළ සිරුර විකුණා කෑමට නොහැකි වීමෙන් සිංහල රාවයේ ශ්‍රමණවේශධාරීහු කුපිත වෙති-------

    401024_526140104117826_205552436_n.jpg

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.3.30) ප්‍රභාකරන් පන්නයේ නීති විරෝධී බෞද්ධ විරෝධී ආත්ම ඝාතනයේ යෙදීමට බෝවත්තේ ඉන්ද්‍රරතන චීවරධාරියාට අනුබල දුන් සිංහල රාවයේ අන්තවාදී ශ්‍රමණවේශධාරීන් ඉන්ද්‍රරතනගේ මළ සිරුර විකුණාගෙන කෑමට කරන ලද උත්සාහය අසාර්ථක වී තිබේ.

    සිය දිවි නසා ගැනීමට සිරුරට ගිනිතබා ගැනීම නිසා වූ පිලිස්සුම් තුවාල වලින් ඊයේ රාත්‍රියේ මිය ගිය චීවරධාරී ඉන්ද්‍රරතනගේ මළ සිරුර කොළඹ ජයරත්න මල් ශාලාවේ තබා තිබූ අතර හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න ඇතුලූ අන්තවාදී සිංහල රාවයේ පිරිස මොහු ජාතික වීරයෙක් ලෙස උලූප්පා අවමංගල උත්සවයක් නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට අවසර ඉල්ලා තිබිණ.

    ආණ්ඩුව ඊට විරුද්ධ වී ඇති අතර ඉන්ද්‍රරතනගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි රත්නපුර කහවත්ත පන්සලට පොලිසියේ ආරක්ෂාව සහිතව යවා තිබේ. පොලිසිය මේ සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබින.

    මීට එරෙහිවූ සිය දිවි නසා ගැනීම් වලට අනුබල දෙන අක්මීමන දයාරත්න ඇතුළු අන්තවාදී චීවරධාරීන් සුළු පිරිසක් මළ සිරුර ඉල්ලා පෙළපාලියකින් අරලියගහ මන්දිරයට යෑමට උත්සාහ කළ අතර කොල්ලූපිටියේ දී පාර වැසූ පොලිසිය පිරිස විසිරුවා හැරියේය.

    මෙහිදී අන්තවාදී චීවරධාරීන් 10 දෙනෙක් පමණ ප්‍රචන්ඩකාරී ලෙස හැසිරී පොලිසිය දෙසට ගල් මුල් ගැසූහ. පසුව ඔව්හු පාරේ වාඩි වී සත්‍යක්‍රියාවක් ඇරඹූහ. කොල්ලූපිටියේ නාගරික වෙළඳ පොලේ තිබූ මස් අලෙවි කරන කඩයක් කැඩීමටද භික්ෂු පිරිසක් උත්සාහ කර ඇති අතර පොලිසිය එය වළක්වා තිබේ.

    අක්මීමන දයාරතන ඉහල පොලිස් නිලධාරීන් සමග ගැටුමේදී මහනුවර පමණක් නොව අනුරාධපුරය ඇතුළු බෞද්ධ පූජා භූමි තුල තවත් චීවරධාරීන් හතර පස් දෙනෙක් ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.

    මීට ඉහත ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශයක් කරමින්ද අක්මීමන දයාරත්න මෙවැනිම කතාවක් කීවේය. මේ අනුව බෝවත්තේ ඉන්ද්‍රරතනගේ සිය දිවි නසා ගැනීමට අනුබල දීම ගැන අක්මීමන දයාරතන වගකිව යුතුය. පොලිසිය සමග ගැටුමේදී පුලියද්දේ සුධම්ම නමැති චීවරධාරියෙක්ද ගිනි තබා ගන්නා බවට තර්ජනය කළේය.

    මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ බොරැල්ලේ ජයරත්න මල් ශාලාව අසලදී අන්තවාදී ශ්‍රමණවේශධාරීන් මළ සිරුර ඉල්ලා පොර කෑ අන්දමයි.

    විදුලි බිල් එකට එකක් වැඩි කරමින් මැදමූලන කකුල් දෙකේ හරක් විසින් ජනතාව මරාගෙන කද්දී ඇස් කන් පියාගෙන සිටින අන්තවාදී චීවරධාරීන් සිව්පා හරක් මැරීමට පමණක් විරුද්ධ වෙනවා යි පවසමින් තම දේශපාලන බඩවියත රැක ගැනීමට බෞද්ධ විරෝධී සිය දිවි නසා ගැනීමේ සංස්කෘතියක් කරළියට ගෙන ඒම ගැන සැබෑ බෞද්ධ ජනතාව දැඩි පිලිකුලින් කතා කරති.

    මහා නායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර බුදු රජාණන් වහන්සේගේ දර්ශනයට අපහාස කරන සිය දිවි නසා ගැනීමට උඩ ගෙඩි දෙන මෙම අන්තවාදී ශ්‍රමණවේශධාරීන් ඉන් මුදවා යහපත් මාර්ගයට ගෙන ආ යුතු යැයි ද සැබෑ බෞද්ධ ජනතාව කියති.

    සේයාරූ -ඩේලි මිරර්
    ඔය ලොකුවට කැ ගහන ට් ශට් කාරයා ශුවර් එකටම බැට් මැන්..
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔය ලොකුවට කැ ගහන ට් ශට් කාරයා ශුවර් එකටම බැට් මැන්..

    පල හම්බයා මම ඒ කෙනාව හොදට දන්නවා රට ජාතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමති කොල්ලෙක්. උබලා දන්නේ ඉතින් අල්ලාහ් කියලා බොම්බ පත්තු කරන්නයි, අත් කපන්නයි බෙලි කපන්නයි විතරයි.