හෙට තියන වැඩ වර්ජනය ගැන ඔබෙ අදහස

හෙට තියන වැඩ වර්ජනය ගැන ඔබෙ අදහස

  • වැඩ වර්ජනය කරන්න ඕනි

    Votes: 43 38.4%
  • මේ වෙලාවේ වැඩ වර්ජනය කරන එක සුදුසු නැහැ

    Votes: 75 67.0%

  • Total voters
    112

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හෙට තියන වැඩ වර්ජනය ගැන ඔබෙ අදහස
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    කාගේද මේ බලවේගේ? වැඩවර්ජන රජයේ සේවක වුර්තීය සමිති කුණු ජෙපි බලවේගේ !!! :lol: :lol: :lol:


    WpdevLj.jpg
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    වැඩ වර්ජන කරලා ඉල්ලන දේවල් වලින් මේ රටට හොඳක් වෙනවා නම් වැඩ වර්ජනයට එකඟයි. හැබැයි එහෙම වෙන්නේ කොහොමද කියලා facts පෙන්නන්න ඕන. නැත්තන් ඉතින් කියන්න තියෙන්නේ මේ වෙලාවේ වැඩ වර්ජන කරන එකේ තේරුමක් නැහැ. මොකා හරි කමක් නැහැ. රටට හොදක් කරනවා නම් මම කැමති. හැබැයි කරන වැඩේ කරන්න නොදී විකල්ප ඉදිරිපත් කරන් නැතුව කඩාකප්පල් කරන එක නම් අනුමත කරන්නේ නැහැ. දවසක් දෙකක් බලලා එන බැරි උන්ට ගෙදර ඉන්න කියලා රස්සාවල් බලන් waiting list එකේ ඉන්න උන් ගත්ත නම් හරි. දේශපාලුවෝ විතරක් නෙවේ රජයේ වැඩ කරන නාකි හැතිකරේ රටටම වාතයක් දැන්.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කාගේද මේ බලවේගේ? වැඩවර්ජන රජයේ සේවක වුර්තීය සමිති කුණු ජෙපි බලවේගේ !!! :lol: :lol: :lol:


    WpdevLj.jpg
    සරමේ පිහද ගන්න ඕන ඒවා ඩිම්බ එක්ක එකතු උනාම මේ වගේ අවලම් බල්ලෝ තමයි එලියට එන්නේ. රටේ පවට ඉපදිච්ච උන්. මේ ආත්මේම ඕකුන්ට පඩිසම් දෙන්න ඕන ඔය කරන බලු වැඩ.
     
    • Love
    • Like
    Reactions: KDH and monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    ජෙප්පන්ට බලාගෙන ඉන්න බැහැ රටට හරියනවා
    ඩොලර් එක උඩ ගියානම් ජෙප්පෝ පාරේ 🥴
    Control කරන්න බැරි නම් මම කියන්නේ මුන් වෙඩි තියලා මරන්න ඕනේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මේ කාලෙ නෙමෙයි කොයිකාලෙකවත් ඔය විදියට වැඩ වර්ජන කරන එක හොඳ නෑ.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උන් strike කරන්නේ ඡන්දේ තියන්න කියලානම් හා :)
    payee tax එක අඩු කරන්න කියලානම් හෙන ගැහිලා මකබෑවිලා පල :yes:
    මේ වෙලාවේ චන්දයක් ඕන ඇයි බන්. තව 8000 කට පඩි දීලා නඩත්තු කරන්නද?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    කාලකන්නින්ගේ ඉල්ලීම් දැක්කද
    20000 කින් පඩි වැඩිකරන්න
    බදු අඩු කරන්න, විදුලි බිල් අඩු කරන්න
    රජයේ පුරප්පාඩු ටික පුරවන්න
    යකෝ ලංකාව මේ තියෙන තත්වෙන් වත් තියෙන්නේ නැහැ මුන්ගේ ඉල්ලීම් දෙන්න ගියොත්
    උන් සේරම කරගනියි
    ප්‍රයිවට් ජොබ්, බිස්නස් කරන උන් ටිකට තමයි කෙල වෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    කරන උන් ඉල්ලන් කයි කියලත් හිතෙනවා.

    උන්ගේ පඩි , බදු ගැන නේ ඔය කරන මගුලක් කරන්න යන්නේ ...
    එහෙම නැතුව මිනිස්සුන්ට සහන දෙන්න වගේ දෙයක් ඉල්ලලා නෙවෙයි නේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,104
    1
    28,640
    113
    කරන උන් ඉල්ලන් කයි කියලත් හිතෙනවා.

    උන්ගේ පඩි , බදු ගැන නේ ඔය කරන මගුලක් කරන්න යන්නේ ...
    එහෙම නැතුව මිනිස්සුන්ට සහන දෙන්න වගේ දෙයක් ඉල්ලලා නෙවෙයි නේ.
    ඔව් බං. තමන්ගෙ ජාමේ බේරගන්න විතරයි. රටේ අනිත් මිනිස්සුන්ගෙ පඩියට කෙල වෙලා ගියත් මුන්ට ගානක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    හැමදාම අයිස් ගහන රාජ්ය සේවයේ ස්ට්‍රයික් කරා කියලා ලොකු වෙනසක් නෑනේ.

    තිත්ත බෙහෙත් දීලා තමා ජෙප්පො ජනතාව කුලප්පු කරවල ආන්ඩුව දණගස්සන්න හදන්නෙනේ. උඩ බලාගෙන කෙලගන්නවා වගේ වැඩක් . රට අමාරු වෙලාවක නිශ්පාදනය අඩාල කිරීම නුවණට හුරු නෑ . රාජ්ය ආදායම් එකතු නොකොට ජනතාවට සේවය සලසන්න ඕනේ එමයි රජයට රිද්දන්නේ . එතකොට ජනතාවගේ සහයත් එනවනේ .