හෙට හොදටම අසරණ වෙන දවසක් මම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    හෙට කරන්ට් එක කපනවා අපි ඉන්න පැත්තේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම්
    ඒ අස්සේ E-mail එකක් ඇවිත් තියෙනවා DC එකෙන් උන්ගේ maintenance එකක් තියෙනවා කියලා හෙට Customers ලට මාව ඕනේම දවසක් මාර අසරණ වුනා එක අහලා

    තව කෙනක් ඉන්නවා එයා එක්ක එකතු වෙලා මම කරන්නේ මුල ඉදලම එයාගේ පොඩි Support එකක් ගන්න පුළුවන් එත් ලොකුවට කරදර කරන්න බෑ එයාට.

    Update 5:07 PM 10/24/2024

    කඩකාමරයක් හොයාගත්තා දවසකට වැඩේ හරි.
     
    Last edited:

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    346
    433
    63
    හෙට කරන්ට් එක කපනවා අපි ඉන්න පැත්තේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම්
    ඒ අස්සේ E-mail එකක් ඇවිත් තියෙනවා DC එකෙන් උන්ගේ maintenance එකක් තියෙනවා කියලා හෙට Customers ලට මාව ඕනේම දවසක් මාර අසරණ වුනා එක අහලා
    mac book ekak nadda
     
    • Like
    Reactions: KrishanL89

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    හෙට කරන්ට් එක කපනවා අපි ඉන්න පැත්තේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම්
    ඒ අස්සේ E-mail එකක් ඇවිත් තියෙනවා DC එකෙන් උන්ගේ maintenance එකක් තියෙනවා කියලා හෙට Customers ලට මාව ඕනේම දවසක් මාර අසරණ වුනා එක අහලා

    තව කෙනක් ඉන්නවා Hosting එකක් කරන, එයා එක්ක එකතු වෙලා මම කරන්නේ මුල ඉදලම එයාගේ පොඩි Support එකක් ගන්න පුළුවන් එත් ලොකුවට කරදර කරන්න බෑ එයාට.
    Lap eka aran wena kohe hari thanakata yanna dawasakata
     
    • Like
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    Lap eka aran wena kohe hari thanakata yanna dawasakata
    ලැප් නැහැ බන් Pc තමා
    prashnayak awama aye e wage ekak nowenna wada karapan.
    ඔව් මම එහෙම තමා වැඩ කරන්නේ
    Laptop ekak ganin.
    එක කරන්න ඕනේ බන් Tab එකක් ගන්න හිටියේ අඩුවටම හොස්ටින් දීලා නැගිටීමක් නැහැ බන්
    සමහරු ඉන්නවා අපි අඩු කරලා දෙන එක අඩුවටම ගන්නවා
    ඊට පස්සේ උපරිම වැඩ ගන්නවා
    පොඩ්ඩක් මිස් උන ගමන් බනිනවා අඩුවට අරගෙනත්
    හිතිලා තියෙනවා වැඩිම මිලට විකුනන්න ගන්න නැති නිසා අඩුවට දෙන්නේ

    lap එකක් ගනින්කො බන්. උබ මෙච්චර කල් නිකන් වැඩ කරේ නෑනෙ
    නිකන් වැඩ කරේ නැහැ බන් එත් පට්ට ආර්ථික ප්‍රශ්න එක්ක බන් ජිවත් වෙන්නේ
    ------ Post added on Oct 24, 2024 at 2:06 PM
     
    • Like
    Reactions: ntayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය බිස්නස් එකෙන් හොඳට ප්‍රොෆිට් එනවද බන්
     
    • Like
    Reactions: NRTG

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    346
    433
    63
    ඒවා දෙන්නේ කොහෙද ? ලොකු ගානක් ගන්නවා ද උන් ?

    නැහැ මචන් , Desktop එක විතරයි

    ඒවා දෙන්නේ කොහෙද ? ලොකු ගානක් ගන්නවා ද උන් ?
    ඔය construction බඩු rent කරන තැන් වල තියෙනවා rent එකට දවසකට 4000 කට 5000 ට වගේ rent එකට ගන්න පුළුවන් එයින් එකක් ගන්න rent එකට දවසකට සල්ලි එකතු කරලා mac book එකක් ගන්න බලන්න සෑහෙන්න වෙලාවක් බැටරි එක චාජ් එකෙන් use කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Fiona Dabare

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොඩි ජෙනියක් ගනිං යකෝ

    PC එකටයි router එකටයි මහ කරන්ට් එකක් ඕන නෑ
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,418
    75,107
    113
    හෙට කරන්ට් එක කපනවා අපි ඉන්න පැත්තේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම්
    ඒ අස්සේ E-mail එකක් ඇවිත් තියෙනවා DC එකෙන් උන්ගේ maintenance එකක් තියෙනවා කියලා හෙට Customers ලට මාව ඕනේම දවසක් මාර අසරණ වුනා එක අහලා

    තව කෙනක් ඉන්නවා Hosting එකක් කරන, එයා එක්ක එකතු වෙලා මම කරන්නේ මුල ඉදලම එයාගේ පොඩි Support එකක් ගන්න පුළුවන් එත් ලොකුවට කරදර කරන්න බෑ එයාට.
    මම මගේ offgrid එක ගහන්න කලින් කලේ ඔය වගේ වෙලාවට ලැපයි, චාජර් එකයි, ඩොන්ගල් එකක් අරන් ගිහින් 3star වගෙ හොටෙල් එකක රූම් එකක් බුක් කරපු එක. 3star ගන්නෙ උන්ගෙ ජෙනි එහෙම තියෙන නිසා. ආතල් එකේ රූම් එකට වෙලා AC දාගෙන, ටිවී එකත් දාගෙන වැඩ කරලා ගෙදර ආව ලයිට් ආවම.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    ඔය බිස්නස් එකෙන් හොඳට ප්‍රොෆිට් එනවද බන්
    ලක්ෂයක් අඩුවෙන් මාසෙකට සල්ලි එනවා බන් ඇත්තම කිව්වේ එත් සර්වර් වලට ගෙවනකොට මට අතට එන්නේ රු 10000 - 20000 අතර ගානක්

    Ube customers lata uba email ekak dammada maintenance eka gana kiyala?
    දානවා බන් , SMS එකකුත් ගහනවා හැමෝටම
    ------ Post added on Oct 24, 2024 at 2:23 PM
     
    Last edited: