හෙට Bio පේපරේ මෙන්න

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
හෙට Bio පේපරේ මෙන්න

20729318_1306220809486707_7134380638364801245_n.jpg

මේ ටික අනිවා බලාගෙන පලයන්.

:yes::yes::yes::yes: :love: :yes::yes::yes::yes:

මේ පහල ලින්ක් එකේ තියන ටික උඩින් උඩින් පොඩ්ඩක් බලපන්. මේවායෙන් එන්න පුලුවන්. තිස්ස සර් ගේ ප්‍රෙඩික්ශන් එකක්. දන්න දන්න උන්ට යවපන්. එකෙක් හරි ගොඩ යයි නෙ

Dropbox Download Link :
https://www.dropbox.com/s/3y5cpqyimt4d45h/2017 Model paper answers.rar?dl=0
 
Last edited:
  • Like
Reactions: .::J@S::.

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ai ban Thama Owa Sinhalen Ugannane? A/L Subjects English walin Igennuwanan Godak Ayata Issarahata Yanna Lesi.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඔය ටික හැම අවුරුද්දෙම එනවනෙ :rofl:
    අනික තඩි ඒකක නිකං බලාගන්න කිව්වාම ඔක්කොම පාඩං කරන්න එපායැ :sorry:
    එහෙම බෑ අර සම්පත් අත්තටගේ වගේ එන ප්‍රශ්නම දෙන්න ඕනෙ :yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ඉතිං ඔය ටික හැම අවුරුද්දෙම එනවනෙ :rofl:
    අනික තඩි ඒකක නිකං බලාගන්න කිව්වාම ඔක්කොම පාඩං කරන්න එපායැ :sorry:
    එහෙම බෑ අර සම්පත් අත්තටගේ වගේ එන ප්‍රශ්නම දෙන්න ඕනෙ :yes:

    ado ena prashna tika deepanko whito :rolleyes: :P
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    ඉතිං ඔය ටික හැම අවුරුද්දෙම එනවනෙ :rofl:
    අනික තඩි ඒකක නිකං බලාගන්න කිව්වාම ඔක්කොම පාඩං කරන්න එපායැ :sorry:
    එහෙම බෑ අර සම්පත් අත්තටගේ වගේ එන ප්‍රශ්නම දෙන්න ඕනෙ :yes:

    හා:rolleyes:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මචන් ව්‍යාපාර අධ්‍යයනය , මිඩියා , IT වලට නැද්ද ?
     
    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    Ai ban Thama Owa Sinhalen Ugannane? A/L Subjects English walin Igennuwanan Godak Ayata Issarahata Yanna Lesi.

    Oni kenekta mau bashawen igenaganna deyak lesiyen mathaka hitinawa. Mata thiyana awla ayi campus wala sinhalen ugannanne naththe kiyala :no::no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ai ban Thama Owa Sinhalen Ugannane? A/L Subjects English walin Igennuwanan Godak Ayata Issarahata Yanna Lesi.

    එහෙම ඉගැන්නුවොත් මේ පාස් වෙන ටිකත් පේල් වෙයි බං :no: A3 ගන්න ගම් වලිං ආපු උන් ඉන්නව general english හිටිය කියන්න පලවෙනි පේපරේ විභාග අංකෙ ලියල දෙවනි එක දෙන්න හොයද්දි ගෙදර යන :yes:
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    එහෙම ඉගැන්නුවොත් මේ පාස් වෙන ටිකත් පේල් වෙයි බං :no: A3 ගන්න ගම් වලිං ආපු උන් ඉන්නව general english හිටිය කියන්න පලවෙනි පේපරේ විභාග අංකෙ ලියල දෙවනි එක දෙන්න හොයද්දි ගෙදර යන :yes:

    පොඩිකාලෙ ඉදන් දෙන්න ඕනෙ බන්. දැන් පේනවනෙ අපිට මෙහෙ පේපර් එකක් ලියන්න දැනුම තිබ්බට වචන බෑ කඩ්ඩෙන් කරද්දි