අද ඩ්රයි ජින් කාලක් ගහන්නම් කියල හිටියෙ![]()
කසියා කාලක් වත් ගහපන් දැන්

අද ඩ්රයි ජින් කාලක් ගහන්නම් කියල හිටියෙ![]()

ඕක දැන් අමතක කරපන් මචං. ගිය දේ ගියා. ඕකුන්ගේ දුව මේ ලගදිලු ගොවිජන සේවා එකේ රස්සාවකට ගිහින් තියෙන්නේ

අල්ලෙ වාසි කාරයො කියල කියන්නෙ. (මට මතක විදියට).
අන්න වචනේ.... අල්ලේ වාසි...... 
naththan Hetama CCTV ekak Set karapan Ena Minissunta Pennama. Ethakota One ekek Horayak Karanna Kalin deparak hithanawa. Nikan Boru camera ekak hari set karapan.
book shop communication walata Dan aniwa one ban.