හෙනම ගහපිය කාලකන්නින්ට...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හෙනම ගහපිය කාලකන්නින්ට...

    ඇයි මචන්ලා හැමදාම ෆයිනල් මැච් එක නා ගන්නෙ...ඇයි අපේ ඒවුන්ට බැරි ටිකක් වගකීමකින් සෙල්ලම් කරන්න.බලපල්ලා,,ගේල් කිව්වා වගේම උන් මැච් එක ගැහුවා..ඒ උන්ගෙ අදිෂ්ඨානයක් තිබුන නිසා.සාමාන්‍ය මැච් එකක් නෙමෙයිනෙ බන් මේක..ලෝක කුසලානයක්..

    දැන් ඉතින් මෙතන කෑ ගහන්න එපා මහින්ද ආපු නිසා තමයි පරාද උනේ කියලා..මහින්දයා නෙමෙයිනෙ සෙල්ලම් කරේ..හිතට එකගව කතා කරපල්ලා..:eek::eek:මහින්දට බනින්න ඕන්නම් අපි වෙනම ත්‍රෙඩ් එකක් දාලා බනිමු..:rofl:මේක සම්පූර්නයෙන්ම අපේ ටීම් එකේ කාලකන්නි හැත්තගෙ වැ‍රැද්ද....
    :growl::growl::growl::growl:

    හැමදාම අනු ශූරයො වෙන්න නම් මොකටද සෙල්ලම් කරන්නෙ.
    :dull::dull::dull::dull:

    මුන්ට බැරි නම් මේවා දකි
    අපිටවත් හෙන ගහපිය.:(:(:(:(

    ලංකාවේ ක්‍රිකට් එපා උනි..:growl::growl::growl::growl:මම නම් ආයෙ අම්මා අප්පා කිව්වත් ලංකාව ගහන මැච් එකක් බලන්නෙ නැත..:no::no::no::no:එහෙම බැලුවොත් මට ඉජු ඉජු කියල කතා කරපිය..










    මේකෙ කාගෙ හරි එකෙක්ගෙ අම්මට මහින්දයා හු*ලා ගිහින් තියෙනවා...ඒකයි ඌට මහින්දය ගැන ඇහුන ගමන් තද වෙනවා ඇත්තේ...:lol::lol::lol::lol:
    reputation_neg.gif
    හෙනම ගහපිය කාලකන්නින්ට... 10-07-2012 11:05 PM pala wesige puta mahinda thoge
    reputation_neg.gif
    හෙනම ගහපිය කාලකන්නින්ට... 10-08-2012 07:14 AM මහින්දගේ කරැවේ අපේ කොල්ලෝ පිටින් ගියා හු&#3501
    reputation_neg.gif
    හෙනම ගහපිය කාලකන්නින්ට... 10-08-2012 12:13 AM It's not correct
    reputation_neg.gif
    හෙනම ගහපිය කාලකන්නින්ට... 10-08-2012 12:04 AM hukapan manidata
    reputation_neg.gif
    හෙනම ගහපිය කාලකන්නින්ට... 10-07-2012 11:54 PM mahindai thotai henagahapan.




    :lol:
    :lol:
    :lol:


    Edit...

    මහින්දයා විතරක් නෙමෙයි යකෝ...රනිලත් ගිහිලා මැච් එක බලන්න
    284077_473444056021821_1834838808_n.jpg

     
    Last edited:

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මොකද බෝල මේ මෝල කරවෙලා වගේ කා ගහන්නේ. එකායි, දෙකායි, තුනායි, කියල දහයට ගණන් කරපන්. හා පටන් ගනින්.
    :):):):):)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොකද බෝල මේ මෝල කරවෙලා වගේ කා ගහන්නේ. එකායි, දෙකායි, තුනායි, කියල දහයට ගණන් කරපන්. හා පටන් ගනින්.
    :):):):):)

    මෝල නෙමෙයි බන් තියෙන සේරම කර වෙනවා අපේ කාලකන්නි හැත්ත හැමදාම ෆයිනල් එක කනවා දකිනකොට:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඇයි මචන්ලා හැමදාම ෆයිනල් මැච් එක නා ගන්නෙ...ඇයි අපේ ඒවුන්ට බැරි ටිකක් වගකීමකින් සෙල්ලම් කරන්න..සාමාන්‍ය මැච් එකක් නෙමෙයිනෙ බන් මේක..ලෝක කුසලානයක්..

    දැන් ඉතින් මෙතන කෑ ගහන්න එපා මහින්ද ආපු නිසා තමයි පරාද උනේ කියලා..මහින්දයා නෙමෙයිනෙ සෙල්ලම් කරේ..හිතට එකගව කතා කරපල්ලා..:eek::eek:මහින්දට බනින්න ඕන්නම් අපි වෙනම ත්‍රෙඩ් එකක් දාලා බනිමු..:rofl:මේක සම්පූර්නයෙන්ම අපේ ටීම් එකේ කාලකන්නි හැත්තගෙ වැ‍රැද්ද....
    :growl::growl::growl::growl:

    හැමදාම අනු ශූරයො වෙන්න නම් මොකටද සෙල්ලම් කරන්නෙ.
    :dull::dull::dull::dull:

    මුන්ට බැරි නම් මේවා දකි
    අපිටවත් හෙන ගහපිය.:(:(:(:(

    ලංකාවේ ක්‍රිකට් එපා උනි..:growl::growl::growl::growl:මම නම් ආයෙ අම්මා අප්පා කිව්වත් ලංකාව ගහන මැච් එකක් බලන්නෙ නැත..:no::no::no::no:එහෙම බැලුවොත් මට ඉජු ඉජු කියල කතා කරපිය..
    giya para paraduna eka balan indala match balana eka nawattala hitiyee meda para super8 walata awata passe tamai aye balanna gatte. digatama baluwa..mamath aye balanne naha ban.hithata mara dukaii:(:(
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මෝල නෙමෙයි බන් තියෙන සේරම කර වෙනවා අපේ කාලකන්නි හැත්ත හැමදාම ෆයිනල් එක කනවා දකිනකොට:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ගනන් ගන්න එපා බන්. හැමදාම වෙන දේ අදත් උනා.
    :no::no::no::no::no::no::no::no:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    monawada ban kiyawanne..:) jaya parajaya baraganna purudu weyan..nikan indain ewun wage wenne antuwa.. :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    සිරා ටෝක් එක ....
    දැනට එළකිරි එකේ thread 13 ක් දල තියනවා මහින්ද නිසයි match එක පැරදුනේ කියල .....
    හැබැයි ඉතින් උබල හැමදාම match එකක් පරදුනහම කියනවා ආයේ බලන්නේ නෑ කියල එත් අපහු ..............
    කොහොම උනත් මම නම් match බලන්නේ නැහැ ..
    2.50 match එකකට වඩා මට මගේ කාලය වටිනවා ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආයේ නම් මැච් බලන්නේ නැත..... බැරි වෙලාවත් බැලුවත්, මහින්දයා එනවා කියලා දැන ගත්තොත් කොහොමටවත් බලන්නේ නැත...... එපා උනා බං අද නම්..... අර මාලිංගට බෝල දාන්න දුන්න එකම අපරාදයක්....... :( :(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    mahinda yana hindalune...:lol:..e gas gembatath oka gedara idan balanna thibbane..ehema unanam oya kiyana unta kiyanna deyak nathi wenawa.