monawada ban kiyawanne..jaya parajaya baraganna purudu weyan..nikan indain ewun wage wenne antuwa..
![]()
hamadama parajaya baraganna purudu wennada kiyanna ban ?

umba kiyana kathaava 100% hari bn. meka palaveni vathaava neveine, avurudu 5k ethulatha 4 veni vathaava
සිරා ටෝක් එක ....
දැනට එළකිරි එකේ thread 13 ක් දල තියනවා මහින්ද නිසයි match එක පැරදුනේ කියල .....
හැබැයි ඉතින් උබල හැමදාම match එකක් පරදුනහම කියනවා ආයේ බලන්නේ නෑ කියල එත් අපහු ..............
කොහොම උනත් මම නම් match බලන්නේ නැහැ ..
2.50 match එකකට වඩා මට මගේ කාලය වටිනවා ...
oka gihin thope rajata kiyapiya

අනේ මන්ද බන්.................
කියලා වැඩක් නැහැ...........
හැබැයි උඹේ කතාවනං ඇත්ත තමා.............
කටිං නොකීවට කාගෙත් හිතේ තියෙන්නේ ඔය ටික තමා...............
අද සෙල්ලං කරපු විදිහ නං පුදුමයි බන්..............

ඔව් බන් දැන් කාටවත් පිට අයට බැනල වැඩක් නැනේ හිතට එකගව.අපේ ටීම් එකේ අඩු පාඩු හින්දනේ මේක උනේ.ෆයිනල් මැච් එකක බැට් කරද්දී වගකීමක් ගන්න ඕනේ.අමාරු ෂොට් ගහන්න යන එක හොද නෑ.එත් ඉතින් මේ අමාරු වෙලේම මහේලයත් වැනුවනේ.ඒ මදිවට මැතිව්ස් ඌත් ගොන් පාරක් ගැහුවේ.රන අවුට් මැච් එකම චා කලා.

yako amarican unge nam user name walata dagena bibikkan wikunana ganunge hana miti adahas me wage public danna epa.oya ube avatar eke inna eka ubata nadu dai.![]()

හැමදාම පරදිනවනම් ඒකෙන් වැඩක් නෑනෙ බන්ඕව ඔහොම තමයි බන්. දිනනව පරදිනව. අද ටිකක් අවුල් තමයි.සෙල්ලම් කරනකොට හැටිනෙ බන්

ඔව් බන් දැන් කාටවත් පිට අයට බැනල වැඩක් නැනේ හිතට එකගව.අපේ ටීම් එකේ අඩු පාඩු හින්දනේ මේක උනේ.ෆයිනල් මැච් එකක බැට් කරද්දී වගකීමක් ගන්න ඕනේ.අමාරු ෂොට් ගහන්න යන එක හොද නෑ.එත් ඉතින් මේ අමාරු වෙලේම මහේලයත් වැනුවනේ.ඒ මදිවට මැතිව්ස් ඌත් ගොන් පාරක් ගැහුවේ.රන අවුට් මැච් එකම චා කලා.

nadan indahan dan.match eka amathaka karala nida ganin ban munta baninna unat ape team eka analyze karanna yana time eka unat aparade machan

ඕව ඔහොම තමයි බන්. දිනනව පරදිනව. අද ටිකක් අවුල් තමයි.සෙල්ලම් කරනකොට හැටිනෙ බන්
awulak ne .. hema final ekama peredenne mona labbakatada ? 

hamadama parajaya baraganna purudu wennada kiyanna ban ?
හැමදාම පරාද වෙන්න නම් මොකටද බන් සෙල්ලම් කරන්නේ...ඊට වඩා හොඳයිනෙ ඔය සල්ලි වලින් බලු කපුටු දානයක් දෙන එක
දැන් final එකට එනකන් ආවේ..හොදම වැඩේ උබලා ආයිත් මැච් බලන්න එපා..
Ubata ambanakata mala panala wage na ada AWORA
ade machan ochchara oya SL gahana cricket matches sira ganna epa ban ape team eke tradition eka ne kohoma hari super wa ta play karala final enawa then final eka na gannawa :/
anyway onna ube rep kapuwa kiwa hinda demma +7nadan indahan dan.match eka amathaka karala nida ganin ban munta baninna unat ape team eka analyze karanna yana time eka unat aparade machan
ape un me athmeta ICC event ekak dinanne na eka sure but aniwa at least semi final wath enawa![]()
![]()

mama yahoo predictions walin bankoloth wela inne

මම කැඩුවා ප්ලාස්ටික් පුටුවක් මල පැන්න පාර.. අපරාදේ..![]()