හෙන ගහන ගණන් ikman.lk යකෝ ලංකාවේ උන් ද මේ?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    හෙන ගහන ගණන් ikman.lk යකෝ ලංකාවේ උන් ද මේ 10000 k ගෙයක් rent කරන්න ගන්නවා ?

    AD එකක් දාන්න 9500 ක් ගන්නවා

    තිබුනේ 3000ට පකිස්තාන් කැ රි කොම්පැනි එක

    ලංකාවේ උන් පෝලිමේ ad දානවා
    ලංකාවේ උන්ට කොහේ තියන සල්ලිද මේ


    වෙන කිසිම site එකක් බලන්න ලංකාවේ උන් කම්මැලියි


    ලංකාවේ උන් වෙනස් වෙන්නේ නැති හරක් ජාතියක්

    වෙන රටක නම් මේ වගේ කොම් පැණි කාරයන්ට පාඩමක් උගන්වනවා


    මට නම් ෂුවර් මුන් මේ පාර පොහොට්ටුව නැවත දිනවනවා Ikman එකට පුප දෙනවා වගේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Ikman එකෙන් හදපු hype එකයි attraction එකයි තවම වෙන එක ලංකාවේ classified ad site එකකින්වත් හදලා නෑ. මේ වෙනකොටත් ikman එකෙන් loku monopoly එකක් හදලා තියනවා. කවුරුත් කරන්නේ ikman එකේ නමයි, ad script එකකුයි දාලා සයිට් එකක් අටවන එක. ඉතින් එතනින් එහාට ගිහින් ගේමක් ගහනවානම් විතරයි මිනිස්සු වෙන සයිට් එකකට යන්න කැමති වෙන්නේ. අපි බලෙන් කිව්ව පළියට මිනිස්සු සයිට් වලට යන්නේ නෑ. ඒක feel වෙන්න ඕන.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,100
    113
    umbath kammali nathuwa anik free site wala ad eka dapan. anik site wala ad adu nisa thama minissu ewata noyanne..
    umbalage waradda..
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Ikman එකෙන් හදපු hype එකයි attraction එකයි තවම වෙන එක ලංකාවේ classified ad site එකකින්වත් හදලා නෑ. මේ වෙනකොටත් ikman එකෙන් loku monopoly එකක් හදලා තියනවා. කවුරුත් කරන්නේ ikman එකේ නමයි, ad script එකකුයි දාලා සයිට් එකක් අටවන එක. ඉතින් එතනින් එහාට ගිහින් ගේමක් ගහනවානම් විතරයි මිනිස්සු වෙන සයිට් එකකට යන්න කැමති වෙන්නේ. අපි බලෙන් කිව්ව පළියට මිනිස්සු සයිට් වලට යන්නේ නෑ. ඒක feel වෙන්න ඕන.


    ලබ්බේ hype

    මේ රටේ ගොබ්බ හැත්ත පරිනත පරිණාමය කියන වචනේ දන්නේ නැහැ

    මුන් පොහොට්ටුව දිනවනවම තමයි

    Withtra pm krnna . Koheda ge
    piliyandala
    ------ Post added on Jan 22, 2023 at 9:02 AM

    ad agencykin dpn..tikk gngn adui..un add gdk dana nisa
    ahala baluwa same price un labe gannawa
    ------ Post added on Jan 22, 2023 at 9:04 AM
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    ලබ්බේ hype

    මේ රටේ ගොබ්බ හැත්ත පරිනත පරිණාමය කියන වචනේ දන්නේ නැහැ

    මුන් පොහොට්ටුව දිනවනවම තමයි


    piliyandala
    ------ Post added on Jan 22, 2023 at 9:02 AM


    ahala baluwa same price un labe gannawa
    ------ Post added on Jan 22, 2023 at 9:04 AM
    Price kohomda mchn. Api couple ekk inne.
     
    • Haha
    Reactions: EdNygma

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Umbath oya Ikman.lk eke ringanne oka effective kiyala hithana nisa ne. anith unuth ehema hithanawa ethi. Ganan nan wedi thamai
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ithin yako un mass marketing ekak ne denne, uba nikan oya add eka tv channel ekak 1 second walat danna kiyak yanawad kiyala ahala balapan
    salli naththnm paththare dapan ad ekak
     
    • Like
    Reactions: EdNygma

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    නැති නිසානේ රෙන්ට් එකට දෙන්නේ
    Thanks Machan Kodiya

    පේනවනේ මේ රටේ ගොබ්බ හැත්ත

    10000k nedda geyak rent karanna dana ekekta,lajja nedda
    මේ වගේ ගොබ්බ හැත්ත එක්ක මොන system correction ද ?
    ------ Post added on Jan 22, 2023 at 9:14 AM
     
    • Haha
    Reactions: Emios

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ithin yako un mass marketing ekak ne denne, uba nikan oya add eka tv channel ekak 1 second walat danna kiyak yanawad kiyala ahala balapan
    salli naththnm paththare dapan ad ekak
    එතකොට මුන් 3000 ට 2020 සේ දුන්නේ mass marketing නැත්නම් අම්මගේ රෙද්දද?
     
    • Haha
    Reactions: siri_ayya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    ජෙප්පනට දෙන්නේ නෑ. 88/89 දන්නේ නැතිඋනත් කරුණා අම්මන් මත්ක නිසා දෙන්නෙම නෑ ඔකුන්ට.....
    අනික පත්තරේක දාපන්කො සති 2-3කට දන්න පුලුවන් ලහිපිටේ... නැත්නම් ඔයාගේ සර්ගේ අරුණ පත්තරෙත් තියෙන්නේ