හෙල්පුවක්_About-Laptops

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    http://mcentre.lk [Acer Agent]
    http://www.singhagiri.lk [Samsung]
    http://mysoftlogic.lk [Dell Agent]
    http://www.epsi.lk [Asus Agent]
    http://www.jkoa.com [Toshiba Agent] [Samsung Agent]
    http://futureworld.com.lk [Apple Agent]
    http://takas.lk
    http://www.redlinetech.lk

    කොහෙන් ගත්තත් කමක් නැ Agent කෙනෙක්ගෙන් ගන්න. නැත්නම් පස්සේ දුක් විදින්න වෙනවා.
    එළකිරි එකේ urajdrlk එහෙමත් ලැප් විකුනනවා. උගෙනුත් අවුලක් නැ කියලා තමයි කියන්නේ.

    මේවත් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1652773

    http://www.elakiri.com/forum/showthread.php?t=1653420

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    x555L ඒ සීරිස් එකෙත් ලැප්ටොප් වර්ග ගොඩක් තියෙන්වා නේ:sorry:

    what's your maximum budjet?89k wage danna puluwannan x555lj ekak ganna puluwan.core i5,nvidia 920m graphics,6gb ram,1tb,FHD display ekak enawa.

    mae deka tama oyage budjet ekata match wenne

    http://www.epsi.lk/products/notebooks/asus/asus-x555la-core-i5-dos.html?___SID=U

    http://www.epsi.lk/products/notebooks/asus/asus-x555la-core-i3-dos.html?___SID=U

    Last edited:

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    dell එකක් ලයින් කරගත්තොත් නරකද මචං

    Asus එකද Dell එකද හොද?:oo:

    http://mcentre.lk

    කොහෙන් ගත්තත් කමක් නැ Agent කෙනෙක්ගෙන් ගන්න. නැත්නම් පස්සේ දුක් විදින්න වෙනවා.
    එළකිරි එකේ urajdrlk එහෙමත් ලැප් විකුනනවා. උගෙනුත් අවුලක් නැ කියලා තමයි කියන්නේ.

    තාත්තා කිව්වේ Sofftlogic එකෙන් ගමු කියලා..:yes:

    Softlogic එකේ ඉතින් Dell ලැප් තමා තියෙන්නේ... Asus එකෙ Spec වැඩියි වගේ තමා පේන්නේ ඒත් ඉතින් කොයි එකද හොද?:confused:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Asus එකද Dell එකද හොද?:oo:

    තාත්තා කිව්වේ Sofftlogic එකෙන් ගමු කියලා..:yes:

    Softlogic එකේ ඉතින් Dell ලැප් තමා තියෙන්නේ... Asus එකෙ Spec වැඩියි වගේ තමා පේන්නේ ඒත් ඉතින් කොයි එකද හොද?:confused:
    Dell ලප්ටොප් එකක් ගන්න දැන් තේරෙන්නෑ අරගෙන අවුරුදු තුනනකින් විතර
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    0773-078-533

    හ්ම් හ්ම් කියෙව්වා ඕක.. ඒත් ඉතින්.. Softlogic එක ඒජන්ට් කෙනෙක් නේද?:sorry:
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    කෝරලේමහත්තයා;19002773 said:
    Dell ලප්ටොප් එකක් ගන්න දැන් තේරෙන්නෑ අරගෙන අවුරුදු තුනනකින් විතර

    හ්ම් හ්ම්.. එහෙනම් ඉතින් Dell එකක්ම ගන්නවා.. Asus එපා තමා Dell inspiron 3543 i3 5th Gen එක හොදයිද?.. යුරාජ් අයියා ගාව කීයක් විතර වෙනවද?:D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හ්ම් හ්ම්.. එහෙනම් ඉතින් Dell එකක්ම ගන්නවා.. Asus එපා තමා Dell inspiron 3543 i3 5th Gen එක හොදයිද?.. යුරාජ් අයියා ගාව කීයක් විතර වෙනවද?:D

    tattada kivve dell ekak ganna kiyala?:lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.
    [/B]
    ඇයි බන් මෙහෙම දාන්නේ. කෙලින්ම කියපන් UNITY PLAZA කියලා. ඇත්ත තමා. මම දන්න තරමින් ඔකේ ඉන්නේ බාගෙට බාගයක් හොරු. හොද බාගේ දන්නේ නෑ. warranty ක්‍සේ අවොත් ඕකේ උන් උබව රස්තයාදු කරයි ගොඩක්. ඔය හරියේ මම දන්න recommend කරන්න පුලුවං හොද කඩවල් 2i තියෙන්නේ. ඒවත් UNITY PLAZA ඇතුලේ නෙමේ.
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඇයි බන් මෙහෙම දාන්නේ. කෙලින්ම කියපන් UNITY PLAZA කියලා. ඇත්ත තමා. මම දන්න තරමින් ඔකේ ඉන්නේ බාගෙට බාගයක් හොරු. හොද බාගේ දන්නේ නෑ. warranty ක්‍සේ අවොත් ඕකේ උන් උබව රස්තයාදු කරයි ගොඩක්. ඔය හරියේ මම දන්න recommend කරන්න පුලුවං හොද කඩවල් 2i තියෙන්නේ. ඒවත් UNITY PLAZA ඇතුලේ නෙමේ.

    ම් ම් ම්:rolleyes: