Mama ubata bitcoin site ekaka link eka dunna witharai..anith okkoma karagatte uba..
Uba apaye thamai..![]()
ඇයි බං මම ඌට සල්ලි ගෙවන්න මෙතඩ් එකක් හොය හිය ඉද්දි උඹනේ බං ගානට වැඩේ සෙට් කරලා දුන්නේ ඌට සල්ලි ගෙවන්න.
මම දන්නෙත් නැතුව හිටියේ ඌට සල්ලි ගෙවන්න උබෙනේ ගානට ප්රොසෙස් එක ලින්ක් pm කර කර කියා දුන්නේ මට.
මම ඒ සේරම pm තියාගෙන ඉන්නේ කවදහරි දවසක මාව මාට්ටු උනොත් උබ තමයි මේකට උදව් කරේ කියල උඹවත් අහු කරනවා මම.
උබේ අකවුන්ට් එකට සල්ලි දාන්න පොරොන්දු වෙලා අඔඉ දෙන්න යවාගත්තු සේරම pm තියෙනවා මං ගාව.
මාව දවසක මාට්ටු උනොත් අම්මපල්ලා උබත් මේකට හවුල් කියල pm පෙන්නලා උබවත් මාට්ටු කරනවා මම.






