හොට් වෝටර් ශවර්
මචන්ලා හොට් වෝටර් ශවර් එකක් ගන්න බැලුවේ...
මොනවද හොද Brand තියෙන්නේ?
සෝලර් බැලුවා වතුර ටැංකියේ උසයි අනම් මනම් ඒවා හින්ද එක හෙන වාතයක් උනා...
දැනට ඒ හින්ද හොද හොට් වෝටර් ශවර් එකක් ගන්න බැලුවේ.....
වතුර ප්‍රෙෂර් එක හොදට තියෙනවා බාත්රූම් එකේ.
Singer ඒවා නම් චාටර් දන්නා තරමින්.
Panasonic හොදද?
මොඩ්ල් තියෙනවා නම් කියන්න
හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න මචන්ලා