හොටෙල් උදව්වක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    හොටෙල් උදව්වක්

    මට ලොකු උදව්වක් ඔනෙ මචන්ලා.. මන් හොටෙල් කෝස් එකක් කරා. කරන්ඩ කලිනුත් කිරියෙ අයගෙන් ඇහුවා. දුන්න සප් එකට ගොඩක් ස්තූතියි..! දැන් ට්‍රේනින් යන්ඩ හොද ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් ඕනෙ.. ගොඩක් අය කියන්නෙ 4,5 ස්ටාර් හොටෙල් එකකට ට්‍රේනින් යන්ඩ කියල. ඒත් කොයි ඉතින්. අපි කොල්ලො 6ක් 7ක් ඉන්නව කෝස් එක ඉවර කරපු.කන්ටැක්ට් තියෙන කවුරු හරි රවට්ටන්නෙ නැතුව හොයල දෙයි කියල හිතනවා. මට ඉන්බොක්ස් කරන්න දන්න අය ඉන්නවනම්. පින් සිද්ද වෙනව..!
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    හොටෙල් ස්කූල් එක හරහාම සිනමන් එකට කතා කරන්න. උන් අනිවාරයෙන් උඹලව ගනී. අපි නම් සිනමන් වැඩ කලේ පාර්ට් ටයිම්. ඒ කාලෙත් ඕන තරම් වේකන්සි තිබුන. හැබැයි පුතේ අපාය තමයි. වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ. එක්ස්පීරියන්ස් හදා ගන්න හොදයි. ඒ වගේ තැනත එක්ස්පීරියන්ස් තියනව කියන්නේ පසු කාලීනව ගොඩක් වටිනව. දැන් කන්ටෑක් නම් නෑ. හැබැයි පිටට පේන තරම් ශ්‍රම බලකායක් ඒ දවස් වල නම් හිටියෙ නෑ. සමහර දවස් වල අපි පාර්ට් ටයිම් උන් 80 ක් අරන් යනව බං. උබල විස්වාස කරන එකකුත් නෑ. කතා කරල බලපං HR එකට. ලොරි ටෝක් ටිකක් දෙයි. හැබැයි වැඩට ගනී. ගුඩ් ලක්...!
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    :yes::yes:

    aya tianawa Taj, Shangrilla Hambanthota, Mount, Galleface, Aitken Spence oya tike kohomath gannawa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    හොටෙල් ස්කූල් එක හරහාම සිනමන් එකට කතා කරන්න. උන් අනිවාරයෙන් උඹලව ගනී. අපි නම් සිනමන් වැඩ කලේ පාර්ට් ටයිම්. ඒ කාලෙත් ඕන තරම් වේකන්සි තිබුන. හැබැයි පුතේ අපාය තමයි. වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ. එක්ස්පීරියන්ස් හදා ගන්න හොදයි. ඒ වගේ තැනත එක්ස්පීරියන්ස් තියනව කියන්නේ පසු කාලීනව ගොඩක් වටිනව. දැන් කන්ටෑක් නම් නෑ. හැබැයි පිටට පේන තරම් ශ්‍රම බලකායක් ඒ දවස් වල නම් හිටියෙ නෑ. සමහර දවස් වල අපි පාර්ට් ටයිම් උන් 80 ක් අරන් යනව බං. උබල විස්වාස කරන එකකුත් නෑ. කතා කරල බලපං HR එකට. ලොරි ටෝක් ටිකක් දෙයි. හැබැයි වැඩට ගනී. ගුඩ් ලක්...!
    තදටම කට්ටලු තමයි නේද කොහෙ උනත්.. ගොඩක් උන් දවසෙන් දෙකෙන් දාල එන තරමටම.. කරල බලමුකො.. තෑන්ක්ස් සහෝ..!
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    බම්ප් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි..!