හොටෙල් උදව්වක්
මට ලොකු උදව්වක් ඔනෙ මචන්ලා.. මන් හොටෙල් කෝස් එකක් කරා. කරන්ඩ කලිනුත් කිරියෙ අයගෙන් ඇහුවා. දුන්න සප් එකට ගොඩක් ස්තූතියි..! දැන් ට්‍රේනින් යන්ඩ හොද ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් ඕනෙ.. ගොඩක් අය කියන්නෙ 4,5 ස්ටාර් හොටෙල් එකකට ට්‍රේනින් යන්ඩ කියල. ඒත් කොයි ඉතින්. අපි කොල්ලො 6ක් 7ක් ඉන්නව කෝස් එක ඉවර කරපු.කන්ටැක්ට් තියෙන කවුරු හරි රවට්ටන්නෙ නැතුව හොයල දෙයි කියල හිතනවා. මට ඉන්බොක්ස් කරන්න දන්න අය ඉන්නවනම්. පින් සිද්ද වෙනව..!