මචන්ලා මම දැන් hrm degree එකක් කරනවා
මට හොද hotel course එ කක් කරන එක හොදද
නැත්තම් එක තේරුමක් නැති වැඩක්ද
වෙන රටකට පනින්න idea එකක් තියනවා කොහොමද ඖසි nzlnd usa eng ජොබ් and සැලරි hotel වල
මට හොද hotel course එ කක් කරන එක හොදද
නැත්තම් එක තේරුමක් නැති වැඩක්ද
වෙන රටකට පනින්න idea එකක් තියනවා කොහොමද ඖසි nzlnd usa eng ජොබ් and සැලරි hotel වල