bitdefender
හොදම එලම Virus Guard එකක් කියපන්කෝ. රැන්සොම් වලට ඔරොත්තු දෙන එකක්. Free තමා හොයන්නේ.. සල්ලි වලට ගන්න ඒවා ආයේ Renew කරන්න එපෙයි.. ඒක අමාරුයි..එක පාරින් ගෙවලා ගන්න තියෙනවා නම් එල..
දැනට උබලා පවිච්චි කරන Virus Guard එකත් කියන් යමන්.![]()
වින්ඩෝස් අප්ඩේට් කරලා Defender පාවිච්චි කරහන් ආයේ අවුලක් යන්නෙ නෑ
Activator dala hora parin active karapu window 8.1 ekak tiyenne.. update karanna bane neda?

පෙර
![]()
පසු
![]()
Ah.. ela ela.. windows 10 hodaida bn? Man win 8.1 eka. Windows 10 wala data kana scene ekak tiyenawa neda?
apo na net connection eka metered connection kiyala dunna gaman updates nathara wenawa
ආපු දවස් වල මාත් Win10 දාගත්තා. පස්සේ ඔ්කෙ අර තියෙන inbuilt apps ටික PowerShell එකෙන් අයින් කලා. ඊට ටික දවසකට පස්සේ TaskBar වැඩ නැතිව ගියානෙ බන්. ආයෙ 8.1 වලට මාරු උනා

Free tiyenawada bn? Uba use karanawada? Paid or free?
Free Na machan.
Gewala ganna ona.
Mama use karanawa.
Best AV eka danata thiyana.
apo na net connection eka metered connection kiyala dunna gaman updates nathara wenawa
Bitdefender 3 months onnam kiyanna