හොදම ලිහිසි ද්‍රව්‍යය (for sex)

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොදම ලිහිසි ද්‍රව්‍යය (for sex)

    සෙක්ස් කරද්දී යුස් කරන්න පුලුවන් lubricant එකක් ඔනේ (natural lubricant හැර) මට දැනගන්න ඔනේ මචන් ලංකාවේ ගන්න පුලුවන් හොද බැන්ඩ් එකක් මම දැන‍ට පාවිච්චි කරන්නේ බේබි ක්‍රිම් :oo::oo:එත් එක එච්චර හරිනෑ .කවුරැ හරි හොද බැන්ඩ් එකක් දන්නවා නම් කියන්න
     
    • Like
    Reactions: adflavion

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම බෙනා;14606992 said:
    machan saban wathura ai aulda

    චියා බන් හම යයි :oo::oo:


    මැෂින් වලට නෙමෙයි බන් :oo:

    මැචින් ඔයිල්

    :oo::oo:


    gedara hidagaththa pol thel hodaiii ban ... try karala balapann
    පොල් තෙල් හරියන්නේ නෑ බන් ඇගේ ගැවුනාම අප්පිරියයි



    :cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගාන කියක් විතර වෙනවද මචන් .යුනියන් එකේ ඉන්නේ කෙල්ලො සෙට් එකක් බන් එකත් අවුලක් :oo:
    ගනන් නං දන්නෙ නෑ බං.. ඒ පැත්තෙ අන්තිමට ගියේ අවුරුදු දෙකකට විතර කලින්.. :dull: