හොද ගේමිං PC එකක් කීයක් විතර වෙයිද

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ps5 ekak gnin. salli natm ps4 ekak ganna 50kata wafe. onitaram games tiye parana ewa. offers awama online gannat puluwan
     
    • Sad
    Reactions: Wadakaru

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    යකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙ

    ලක්ෂ 4ට i3 එකකුයි සාමාන්‍ය GPU එකකුයි ගහල ගන්න පුලුවන් නමුත් ආතල් එකක් ගන්න මදි.

    අපේ ගෙවල් පැත්තෙ ආවොත් පෙන්නන්නම් මගේ එක 😌

    IMG_1090.jpeg
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    නුවර අංකල්ලට පුක දීල ද ගන්න හිතන් ඉන්නෙ 😂
    උබව ඉක්මන් එකේ හයර් කරනවා

    ps5 ekak gnin. salli natm ps4 ekak ganna 50kata wafe. onitaram games tiye parana ewa. offers awama online gannat puluwan
    ඒව සෙට් නෑ

    ලක්ෂ 4ට i3 එකකුයි සාමාන්‍ය GPU එකකුයි ගහල ගන්න පුලුවන් නමුත් ආතල් එකක් ගන්න මදි.

    අපේ ගෙවල් පැත්තෙ ආවොත් පෙන්නන්නම් මගේ එක 😌

    View attachment 240661
    ඕක කීයද?
    ඝත්තද
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    iMAC එක නැතුව System Unit එකට 13.5 ක් වගේ. Monitor එක 550$ යි. ඔක්කොටම 16 ක් වගේ
    උබ ලංකාවෙ නෙවෙයිද
    4kata itn 1080 144 fps wage enna set wenna ekak hadanna puluwan 4060 ekak dala. Eeta wadanam amarui
    ඕකෙන් අලුත් ගේම් බැරිද ඉතින්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    ඕකෙන් අලුත් ගේම් බැරිද ඉතින්
    Aluth okkoma game puluwan hebei 1080p thamai max yanna puluwan. 1440p or 4k wage amarui.

    12400f processor ekak dala 4060 graphic card ekak danna
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම ඉන්නෙ මේ සිරි ලංකාවෙ 😂 ආයෙ කොහෙ යන්නද. පාස්පෝට් එකක් වත් නෑ
    එහෙනම් හුට්ටො ඩොලර් ගනන් කියන්නෙ
    උබ ඕක ගත්තෙ කොහෙන්ද

    Aluth okkoma game puluwan hebei 1080p thamai max yanna puluwan. 1440p or 4k wage amarui.

    12400f processor ekak dala 4060 graphic card ekak danna
    12400f processor ekak dala 4060 graphic card
    Me deka kiyada
    ------ Post added on Nov 2, 2024 at 7:07 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,390
    113
    Colombo, Sri Lanka
    ලක්ෂ 15 - 20 අතර පුළුවන්. කේසින් ,වෝටර් කුලින්, පවර් සප්ලයි වලදී වැඩිපුර වියදම් කෙරුවොත් ලක්ෂ 25 ට විතර කිට්ටු වෙයි
     
    • Like
    Reactions: nooby

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    එහෙනම් හුට්ටො ඩොලර් ගනන් කියන්නෙ
    උබ ඕක ගත්තෙ කොහෙන්ද
    Dollar ගණන් කියන්නෙ ඩොලර් වලින් ගෙවල පිටරටින් ඕඩර් කරල මෙහෙට ගෙන්න ගත්තු හින්ද. ඕකට ඔච්චර කුණුහරප කියාගෙන නටන්න එපා කිසි දෙයක් කියන්නෙ නෑ ආයෙ. බායි.
     
    • Like
    • Sad
    Reactions: icewiz and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Dollar ගණන් කියන්නෙ ඩොලර් වලින් ගෙවල පිටරටින් ඕඩර් කරල මෙහෙට ගෙන්න ගත්තු හින්ද. ඕකට ඔච්චර කුණුහරප කියාගෙන නටන්න එපා කිසි දෙයක් කියන්නෙ නෑ ආයෙ. බායි.
    Adaretane
    Tax nadda